Gota pau bn api full sup eka denna oni 😓

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනකදී ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ හැකි ඉක්මණින් රට විවෘත නොකළොත් ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නොමැති බවය.

    "එන්නත් මිලියන 9ක් මේ මාසෙට අපිට ලැබෙනවා. මේ තත්ත්වය යටතේ අපිට සැප්තැම්බර් වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පුළුවන් තත්ත්වයක්. මොකද අපි ඉක්මනින්ම රට විවෘත නොකළොත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් වෙන්නේ නෑ."
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,615
    72,835
    113

    Country needs to open for all of us to survive. Not only the politicians. So it is our responsibility to help make this happen. Once the country is open you can go and try killing each other on petty political shit.
     
    • Like
    Reactions: Amilap1

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    532
    512
    93
    මේ අවස්ථා වෙදි,

    බය්යොන්ට ඕන කොහොම හරි රට ඉස්සරහට ගෙනියන්න.... මොකද ආන්ඩු බලේ උන්ගෙ නිසා... ඉස්සර හටත් බලේ ඉන්න...

    ටොය්යොන්ට, ජෙප්පොන්ට ඕන රට වලට ම ගෙනියන්න මොකද ආන්ඩු බලේ උන්ගෙ නෙවෙයි නිසා... ආයෙත් මේ ආන්ඩුව ෆේල් කියල බලේ ගන්න ....

    උගත්තු කියන ඩොක්ටර්ස්ල නර්ස්ල phi ල ඒ අස්සෙ මඩිය තර කර ගන්න දන්ගලනව......

    බහුතරයක් මිනිස්සු සංචරන සීමා, දුරස්ථ බාවය , මුක වාඩම් අතසේදිලි තම්බේකට මායිම් කරන්නෙ නෑ....

    මේ තරමින් හරි බේරිල ඉන්න එක ලොකු දෙයක් ....
     
    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Thnks mchnla

    එකඟයි....
    පාට පක්ෂ බලලා හරියන්නෙ නෑ. රට ඇරලා රට ඉදිරියට දුවවන්න ක්‍රමයක් හදාගන්න ඕනා.
    Definitely. We should support him now.

    What’ll happen afterwards is that Bas chill will come to provide reliefs before the next PC election and say ‘we did best’
    Country needs to open for all of us to survive. Not only the politicians. So it is our responsibility to help make this happen. Once the country is open you can go and try killing each other on petty political shit.
    Aniwa mchnla me wle krnn thynn eka thmai psse paksha pata blagnna puluwn ne :yes:
    මේ අවස්ථා වෙදි,

    බය්යොන්ට ඕන කොහොම හරි රට ඉස්සරහට ගෙනියන්න.... මොකද ආන්ඩු බලේ උන්ගෙ නිසා... ඉස්සර හටත් බලේ ඉන්න...

    ටොය්යොන්ට, ජෙප්පොන්ට ඕන රට වලට ම ගෙනියන්න මොකද ආන්ඩු බලේ උන්ගෙ නෙවෙයි නිසා... ආයෙත් මේ ආන්ඩුව ෆේල් කියල බලේ ගන්න ....

    උගත්තු කියන ඩොක්ටර්ස්ල නර්ස්ල phi ල ඒ අස්සෙ මඩිය තර කර ගන්න දන්ගලනව......

    බහුතරයක් මිනිස්සු සංචරන සීමා, දුරස්ථ බාවය , මුක වාඩම් අතසේදිලි තම්බේකට මායිම් කරන්නෙ නෑ....

    මේ තරමින් හරි බේරිල ඉන්න එක ලොකු දෙයක් ....
    Amuthuwen rata arinna deyak naha..
    Dan kohomath ratata arila tiyenne..issarahata tawa arena ekay wenne..
    Sirwtma bn amry set nththn apita mhemwth inn puluwn wana ekak na..
    ------ Post added on Jul 6, 2021 at 10:00 PM
     
    Similar threads