කතාවක් කියන්නම්. මට බනි. නමුත් ඇත්ත මේක.
ubta kauda kiwwe ?කතාවක් කියන්නම්. මට බනි. නමුත් ඇත්ත මේක.
1996 වර්ඩ් කප් දිනපු ස්කොඩ් එකේ සෙට් එක කැමති නැ උන්ගෙන් පස්සේ වෙන ටිම් එකක් වල්ඩ් කප් ගන්නවාට. ඔය අර්ජුනයා උනත් ලොකු ටොක් දුන්නාට 1999 cwc එකේ ඉදන් කරපුවා දන්න කෙනෙක්ට මේවා අලුත් කතා නෙවෙයි.
හරි කුහකයෝ ටිකක්
2014 T20 WC?කතාවක් කියන්නම්. මට බනි. නමුත් ඇත්ත මේක.
1996 වර්ඩ් කප් දිනපු ස්කොඩ් එකේ සෙට් එක කැමති නැ උන්ගෙන් පස්සේ වෙන ටිම් එකක් වල්ඩ් කප් ගන්නවාට. ඔය අර්ජුනයා උනත් ලොකු ටොක් දුන්නාට 1999 cwc එකේ ඉදන් කරපුවා දන්න කෙනෙක්ට මේවා අලුත් කතා නෙවෙයි.
හරි කුහකයෝ ටිකක්
2014 T20 WC?
Board eke Arjuna hitiyada?ඔය මහත්තයාට මතකද දන්නැ, 2014 දි ටිම් එකට කොච්චර ප්‍රශ්න ආවද කියලා. ක්‍රිකට් බෝඩ් එකෙන් සංගාට මහේලට ලොකුවට කේස් දැම්මා. උන් එකේ ඇරියස් එකටම තමා කප් එක ගහලා ඇවිත් පෙුස් කන්ෆරන්ස් එකක් තිබ්බේ. දිනලා ආපු නිසා ආපු ප්‍රෙෂර් නිසා බෝඩ් එකත් සැලුනා.
Board eke Arjuna hitiyada?
Oya kiwwa kathava hari ewakata board eke eun ekka patta areas ekak thibbaමම කිව්වේ අර්ජුන ගැන විතරද සුදෝ....
Oya kiwwa kathava hari ewakata board eke eun ekka patta areas ekak thibba
96 set eka gena mage clear idea ekak naha hebei rata dinanawata Man hithanne me hamoma kamathi...
Mage personal idea eka kivve ah
පාසලෙන් එන අයව විතරයි. මිනිහා එක පාරක් කියලා තිබ්බා කොච්චර කරත් අපෙ එකෙක් නෙවෙයිනම් බැ කියලාමාවන් එකදිගට ෆේල් වෙද්දි ටීම් එකෙන් හැලුවෙ නැත්තෙ අර්ජුන නිසා. චන්දිමාල්ටත් කාලයක් ඕකම තිබ්බනේ
අර්ජුනයා දැන් ලෝකෝත්තර ටෝක් දුන්නට ඌ වරායට කරපු දේවල්, නාකි අම්මගෙ ඉඳන් හත් මුතු පරම්පරාවම ඒ්ක අස්සෙ ඔබාගෙන කරපු දේවල් දන්නෝ දනිති. ඌ දැන් පෝම් වෙලා තියෙන්නෙ ඉම්රාන් ඛාන් පහුගිය දා ඇවිල්ලා දිපු ටෝක් ඒකට. මූත් දැන් ඒ් වගේ වෙන්න හදන්නෙ.රණතුංග පවුලත් රාජපක්ෂ වගේම තමා පවුලම බස්සනවා. අර්ජුන හිටපු තැන්වලත් එහෙමයි.
නිශාන්ත රණතුංග ක්‍රිකට් වල ලේකම් කම් කරපු හැටි පේනවානේ.
කවුද කියන්නේ මාවන් fail උනාම හැලුවේ නෑ කියලා ?? ඌ අවු ගානකට හලලා තිබ්බේ . domestic ගහල වැඩ පෙන්නලා තමයි ඌ ඇවිත් තියෙන්නේ.මාවන් එකදිගට ෆේල් වෙද්දි ටීම් එකෙන් හැලුවෙ නැත්තෙ අර්ජුන නිසා. චන්දිමාල්ටත් කාලයක් ඕකම තිබ්බනේ
මෙහෙමයි සංයුතිය වෙන්න ඔනි .
බැටින් ,බොලින් ,ෆීල්ඩින් වගෙ දෙවල් වලින් පරිණත මිනිස්සු ඉන්න අතරෙ දක්ෂතා තියෙන අළුත් එවුන් දාන්න ඔනි .
එතකොට තමා පරිණත මිනිස්සුන්ගෙ ඇසුරෙ අනික් අය හැදෙනවා ගානට.
සංගා උනත් මුල් කාලෙ පට්ට බුල කෙලියෙ.
2003 ක්‍රිකට් වර්ල්ඩ් කප් එකෙ සෙමි ෆයිනල් එක අපි කෑවෙ සංගාගෙ ස්ටම්ප් කිරිල්ලක් මිස් උන නිසා.
ඒ ස්ටම්ප් එක කැඩුවානම් ඔසියො අපි අඩු ගානට කඩනවා.
ඒ විකට් එකෙ හිටපු එකා තමා එදා ඒ මැච් එකෙ ඔසියො වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරෙ.
එත් සංගලා පස්සෙ කාලෙ ලෙඔක පූජිත මට්ටමට ආවා.
මැච් එකක සීයක් ගහනවා කියන්නෙ කජු කනවා වගෙ උනා සංගලාට.
දැන් බලපන් කුසල් මෙන්ඩිස් වගෙ උන් ඇවිත් තියෙන්නෙ 2016 දි ODI වලට .
සංගා ඊට කලින් අයින් වෙලා .
මහෙල ,ඩිල්ෂාන් ,සනත් මෙ වගෙ පරිණත මිනිස්සු ක්‍රිකට් පිටියෙන් සමු අරන්
එතකොට කුසල් වගෙ උන්ට බැටින් පැත්තෙන් හැදෙන්න මොරාල් දෙන්න අවවාද කරන්න අර වගෙ ලෝක පූජිත ක්‍රීඩකයො නැහැ .
ඒකට හේතුව බන් අරුන්ගෙන් පස්සේ ආපු උන් වයස ගියාට හැදිලා නෑ .. සංගාගේ ඉදන් කුසල් මෙන්ඩිස් වෙනකන් ඉන්න උන් හදන්න සංගලගෙන් පස්සේ ආපු උන් වයසත් එක්ක ඕන තැනට ඇවිත් නෑ . නැත්නම් මෙන්ඩිස් ටීම් එකට එද්දී matews , තරංග , කෞෂාල් සිල්වා , කපුගෙදර වගේ උන් හිටිය. උන් වයස ගිහින් විතරයි. ඔහොම බැලුවොත් බන් සංගා තාම ටීම් එකේ ඉන්න ඕනේ අලුතෙන් එන උන්ට දේවල් ඉගෙන ගන්න.මෙහෙමයි සංයුතිය වෙන්න ඔනි .
බැටින් ,බොලින් ,ෆීල්ඩින් වගෙ දෙවල් වලින් පරිණත මිනිස්සු ඉන්න අතරෙ දක්ෂතා තියෙන අළුත් එවුන් දාන්න ඔනි .
එතකොට තමා පරිණත මිනිස්සුන්ගෙ ඇසුරෙ අනික් අය හැදෙනවා ගානට.
සංගා උනත් මුල් කාලෙ පට්ට බුල කෙලියෙ.
2003 ක්‍රිකට් වර්ල්ඩ් කප් එකෙ සෙමි ෆයිනල් එක අපි කෑවෙ සංගාගෙ ස්ටම්ප් කිරිල්ලක් මිස් උන නිසා.
ඒ ස්ටම්ප් එක කැඩුවානම් ඔසියො අපි අඩු ගානට කඩනවා.
ඒ විකට් එකෙ හිටපු එකා තමා එදා ඒ මැච් එකෙ ඔසියො වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරෙ.
එත් සංගලා පස්සෙ කාලෙ ලෙඔක පූජිත මට්ටමට ආවා.
මැච් එකක සීයක් ගහනවා කියන්නෙ කජු කනවා වගෙ උනා සංගලාට.
දැන් බලපන් කුසල් මෙන්ඩිස් වගෙ උන් ඇවිත් තියෙන්නෙ 2016 දි ODI වලට .
සංගා ඊට කලින් අයින් වෙලා .
මහෙල ,ඩිල්ෂාන් ,සනත් මෙ වගෙ පරිණත මිනිස්සු ක්‍රිකට් පිටියෙන් සමු අරන්
එතකොට කුසල් වගෙ උන්ට බැටින් පැත්තෙන් හැදෙන්න මොරාල් දෙන්න අවවාද කරන්න අර වගෙ ලෝක පූජිත ක්‍රීඩකයො නැහැ .

මන් කියලා ඇති පරිනත ලෝක පූජිත ක්‍රීඩකයො කියලා .ඒකට හේතුව බන් අරුන්ගෙන් පස්සේ ආපු උන් වයස ගියාට හැදිලා නෑ .. සංගාගේ ඉදන් කුසල් මෙන්ඩිස් වෙනකන් ඉන්න උන් හදන්න සංගලගෙන් පස්සේ ආපු උන් වයසත් එක්ක ඕන තැනට ඇවිත් නෑ . නැත්නම් මෙන්ඩිස් ටීම් එකට එද්දී matews , තරංග , කෞෂාල් සිල්වා , කපුගෙදර වගේ උන් හිටිය. උන් වයස ගිහින් විතරයි. ඔහොම බැලුවොත් බන් සංගා තාම ටීම් එකේ ඉන්න ඕනේ අලුතෙන් එන උන්ට දේවල් ඉගෙන ගන්න.![]()