පමෝද්‍ය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    1625564495543.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    කතාවක් කියන්නම්. මට බනි. නමුත් ඇත්ත මේක.

    1996 වර්ඩ් කප් දිනපු ස්කොඩ් එකේ සෙට් එක කැමති නැ උන්ගෙන් පස්සේ වෙන ටිම් එකක් වල්ඩ් කප් ගන්නවාට. ඔය අර්ජුනයා උනත් ලොකු ටොක් දුන්නාට 1999 cwc එකේ ඉදන් කරපුවා දන්න කෙනෙක්ට මේවා අලුත් කතා නෙවෙයි.

    හරි කුහකයෝ ටිකක්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,197
    113
    Colombo
    කතාවක් කියන්නම්. මට බනි. නමුත් ඇත්ත මේක.

    1996 වර්ඩ් කප් දිනපු ස්කොඩ් එකේ සෙට් එක කැමති නැ උන්ගෙන් පස්සේ වෙන ටිම් එකක් වල්ඩ් කප් ගන්නවාට. ඔය අර්ජුනයා උනත් ලොකු ටොක් දුන්නාට 1999 cwc එකේ ඉදන් කරපුවා දන්න කෙනෙක්ට මේවා අලුත් කතා නෙවෙයි.

    හරි කුහකයෝ ටිකක්
    ubta kauda kiwwe ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala

    2014 T20 WC?
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,393
    1,751
    113
    Bangkok
    සනත්, දිල්ෂාන්, සංග, මහේල 35-36 වෙද්දීත් උන්ගෙ ෆිට්නස් ලෙවල් පට්ට හොඳයි. ලේසියෙන් ඉන්ජරි එකක් නැහැ. කන්සිස්ටන්සි එකත් හොඳයි.
    මැතිවුස්, චන්දිමාල්, තිරිමාන්න තුන්දෙනා එක්කො ඉන්ජරි, නැත්තම් ලකුනු නැහැ. ඒනිසා සනත්, දිල්ෂාන්, සංග එක්ක කම්පෙයා කරල වැඩක් නැහැ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    2014 T20 WC?

    ඔය මහත්තයාට මතකද දන්නැ, 2014 දි ටිම් එකට කොච්චර ප්‍රශ්න ආවද කියලා. ක්‍රිකට් බෝඩ් එකෙන් සංගාට මහේලට ලොකුවට කේස් දැම්මා. උන් එකේ ඇරියස් එකටම තමා කප් එක ගහලා ඇවිත් පෙුස් කන්ෆරන්ස් එකක් තිබ්බේ. දිනලා ආපු නිසා ආපු ප්‍රෙෂර් නිසා බෝඩ් එකත් සැලුනා.
     
    • Like
    Reactions: War Fighter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    ඔය මහත්තයාට මතකද දන්නැ, 2014 දි ටිම් එකට කොච්චර ප්‍රශ්න ආවද කියලා. ක්‍රිකට් බෝඩ් එකෙන් සංගාට මහේලට ලොකුවට කේස් දැම්මා. උන් එකේ ඇරියස් එකටම තමා කප් එක ගහලා ඇවිත් පෙුස් කන්ෆරන්ස් එකක් තිබ්බේ. දිනලා ආපු නිසා ආපු ප්‍රෙෂර් නිසා බෝඩ් එකත් සැලුනා.
    Board eke Arjuna hitiyada?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    Oya kiwwa kathava hari ewakata board eke eun ekka patta areas ekak thibba

    96 set eka gena mage clear idea ekak naha hebei rata dinanawata Man hithanne me hamoma kamathi...

    Mage personal idea eka kivve ah

    රණතුංග පවුලත් රාජපක්ෂ වගේම තමා පවුලම බස්සනවා. අර්ජුන හිටපු තැන්වලත් එහෙමයි.

    නිශාන්ත රණතුංග ක්‍රිකට් වල ලේකම් කම් කරපු හැටි ⁣පේනවානේ.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,393
    1,751
    113
    Bangkok
    මාවන් එකදිගට ෆේල් වෙද්දි ටීම් එකෙන් හැලුවෙ නැත්තෙ අර්ජුන නිසා. චන්දිමාල්ටත් කාලයක් ඕකම තිබ්බනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    අවු 30න පස්සේ හොදටම කරපු උන් බන් අවු 30 වෙනකනුත් ටීම් එකට හොදටම කරපු නිසයි 35-38 වෙනකන් උන්ව අයින්කරන්න බැරි උනේ.
    ඒ කාලෙත් ඕන තරම් හිටිය 30 පැන්න ගමන් එලියට ගිය උන්. දැන් ඉන්න 30+ සෙට් එකත් එක්ක ඒක compare කරන්න බෑ . සනා , ඩිල්ෂාන් , සංග ඔක්කොම උන් 30 වෙද්දී ටීම් එකේ සැහෙන දෙයක් කරන්න පුලුවන් උන්.. උන්ව replace කරන්න තරම් යටින් උන් අවෙත් නෑ . මුන් එහෙමම නෙවෙයි . නිකන් 30+ වෙලා
     
    • Like
    Reactions: War Fighter

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    මාවන් එකදිගට ෆේල් වෙද්දි ටීම් එකෙන් හැලුවෙ නැත්තෙ අර්ජුන නිසා. චන්දිමාල්ටත් කාලයක් ඕකම තිබ්බනේ
    පාසලෙන් එන අයව විතරයි. මිනිහා එක පාරක් කියලා තිබ්බා කොච්චර කරත් අපෙ එකෙක් නෙවෙයිනම් බැ කියලා
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    රණතුංග පවුලත් රාජපක්ෂ වගේම තමා පවුලම බස්සනවා. අර්ජුන හිටපු තැන්වලත් එහෙමයි.

    නිශාන්ත රණතුංග ක්‍රිකට් වල ලේකම් කම් කරපු හැටි ⁣පේනවානේ.
    අර්ජුනයා දැන් ලෝකෝත්තර ටෝක් දුන්නට ඌ වරායට කරපු දේවල්, නාකි අම්මගෙ ඉඳන් හත් මුතු පරම්පරාවම ඒ්ක අස්සෙ ඔබාගෙන කරපු දේවල් දන්නෝ දනිති. ඌ දැන් පෝම් වෙලා තියෙන්නෙ ඉම්රාන් ඛාන් පහුගිය දා ඇවිල්ලා දිපු ටෝක් ඒකට. මූත් දැන් ඒ් වගේ වෙන්න හදන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    මාවන් එකදිගට ෆේල් වෙද්දි ටීම් එකෙන් හැලුවෙ නැත්තෙ අර්ජුන නිසා. චන්දිමාල්ටත් කාලයක් ඕකම තිබ්බනේ
    කවුද කියන්නේ මාවන් fail උනාම හැලුවේ නෑ කියලා ?? ඌ අවු ගානකට හලලා තිබ්බේ . domestic ගහල වැඩ පෙන්නලා තමයි ඌ ඇවිත් තියෙන්නේ.
    එහෙම නැතුව එක ලග 6ක් fail වෙද්දීත් තව චාන්ස් දීල නෙවෙයි. ඌ මුලින්ම ඇවිත් තියෙන්නේ 1990 ගනන් වල.
    හැබැයි ඌ ටීම් එකට හරියට සෙට් උනේ 96-97න් පස්සේ.
     
    • Like
    Reactions: War Fighter

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    මෙහෙමයි සංයුතිය වෙන්න ඔනි .

    බැටින් ,බොලින් ,ෆීල්ඩින් වගෙ දෙවල් වලින් පරිණත මිනිස්සු ඉන්න අතරෙ දක්ෂතා තියෙන අළුත් එවුන් දාන්න ඔනි .
    එතකොට තමා පරිණත මිනිස්සුන්ගෙ ඇසුරෙ අනික් අය හැදෙනවා ගානට.

    සංගා උනත් මුල් කාලෙ පට්ට බුල කෙලියෙ.
    2003 ක්‍රිකට් වර්ල්ඩ් කප් එකෙ සෙමි ෆයිනල් එක අපි කෑවෙ සංගාගෙ ස්ටම්ප් කිරිල්ලක් මිස් උන නිසා.

    ඒ ස්ටම්ප් එක කැඩුවානම් ඔසියො අපි අඩු ගානට කඩනවා.
    ඒ විකට් එකෙ හිටපු එකා තමා එදා ඒ මැච් එකෙ ඔසියො වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරෙ.

    එත් සංගලා පස්සෙ කාලෙ ලෙඔක පූජිත මට්ටමට ආවා.
    මැච් එකක සීයක් ගහනවා කියන්නෙ කජු කනවා වගෙ උනා සංගලාට.

    දැන් බලපන් කුසල් මෙන්ඩිස් වගෙ උන් ඇවිත් තියෙන්නෙ 2016 දි ODI වලට .
    සංගා ඊට කලින් අයින් වෙලා .
    මහෙල ,ඩිල්ෂාන් ,සනත් මෙ වගෙ පරිණත මිනිස්සු ක්‍රිකට් පිටියෙන් සමු අරන්

    එතකොට කුසල් වගෙ උන්ට බැටින් පැත්තෙන් හැදෙන්න මොරාල් දෙන්න අවවාද කරන්න අර වගෙ ලෝක පූජිත ක්‍රීඩකයො නැහැ .
     
    • Like
    Reactions: emoji diaries

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93

    And Sanga ranout Aravinda in the semi....
     
    ඒකට හේතුව බන් අරුන්ගෙන් පස්සේ ආපු උන් වයස ගියාට හැදිලා නෑ .. සංගාගේ ඉදන් කුසල් මෙන්ඩිස් වෙනකන් ඉන්න උන් හදන්න සංගලගෙන් පස්සේ ආපු උන් වයසත් එක්ක ඕන තැනට ඇවිත් නෑ . නැත්නම් මෙන්ඩිස් ටීම් එකට එද්දී matews , තරංග , කෞෂාල් සිල්වා , කපුගෙදර වගේ උන් හිටිය. උන් වයස ගිහින් විතරයි. ඔහොම බැලුවොත් බන් සංගා තාම ටීම් එකේ ඉන්න ඕනේ අලුතෙන් එන උන්ට දේවල් ඉගෙන ගන්න. :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    ඒකට හේතුව බන් අරුන්ගෙන් පස්සේ ආපු උන් වයස ගියාට හැදිලා නෑ .. සංගාගේ ඉදන් කුසල් මෙන්ඩිස් වෙනකන් ඉන්න උන් හදන්න සංගලගෙන් පස්සේ ආපු උන් වයසත් එක්ක ඕන තැනට ඇවිත් නෑ . නැත්නම් මෙන්ඩිස් ටීම් එකට එද්දී matews , තරංග , කෞෂාල් සිල්වා , කපුගෙදර වගේ උන් හිටිය. උන් වයස ගිහින් විතරයි. ඔහොම බැලුවොත් බන් සංගා තාම ටීම් එකේ ඉන්න ඕනේ අලුතෙන් එන උන්ට දේවල් ඉගෙන ගන්න. :rofl:
    මන් කියලා ඇති පරිනත ලෝක පූජිත ක්‍රීඩකයො කියලා .

    සංගලා මහෙලලාගෙ අවුල ඕක තමා .
    උන් ඉන්න කාලෙ ඔය කියන මැතිව්ස් ,චන්දිමාල් ලා වගෙ උන්වවත් හරියකට මට්ටමකට ගෙනාවෙ නැහැ .

    එහෙම උනා නම් අද මේ වගෙ තත්වයක් උදා වෙන්නෙ නැහැ .

    මැතිව්ස් ලා ,චන්දිමාල් ලා උනත් ලෝක පූජිත මට්ටමෙ දක්ෂතා නැහැ නෙ ?

    මැතිව්ස් නම් තවත් සංගක්කාර කෙනෙක් වෙන්න ඔනි වයසක දැන් ඉන්නෙ මිනිහාගෙ අත්දැකීමුත් එක්ක .
    එත් එහෙම ද ? නැහැ නෙ ?
    ඌත් හිටි හැටිය ගහනවා හිටි හැටියෙ කෙලවගන්නවා .
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කතාවක් කියන්නම්. මට බනි. නමුත් ඇත්ත මේක.

    1996 වර්ඩ් කප් දිනපු ස්කොඩ් එකේ සෙට් එක කැමති නැ උන්ගෙන් පස්සේ වෙන ටිම් එකක් වල්ඩ් කප් ගන්නවාට. ඔය අර්ජුනයා උනත් ලොකු ටොක් දුන්නාට 1999 cwc එකේ ඉදන් කරපුවා දන්න කෙනෙක්ට මේවා අලුත් කතා නෙවෙයි.

    හරි කුහකයෝ ටිකක්

    me kathawa nam math ahala tynwa bn aththa naththa danne na bn
     
    • Like
    Reactions: emoji diaries