චීන පාලක පක්ෂයේ 100 වන සමරන්න ලංකාවෙන් රුපියල් 1000ක කාසියක්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?


    qNv0mXn.jpg



    වෙන රටක පක්ෂයක් වෙනුවෙන් තවත් රටක ආණ්ඩුවක් කාසියක් නිකුත් කරපු පලවෙනි වතාව මේක වෙන්ඩ ඇති

    yAdnnX5.png




    rrODe4N.jpg



    zl2xRDv.jpg



    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,812
    87,264
    113
    ආශ්චර්යමත් රටක
    හරි 1000 කාසියෙ prototype එක එළිදක්වලා..

    අපි 1000 කාසියක් ගහන්න තරමට ආර්ථිකේට කෙළෙව්වා කියන එක කියාගන්න ලැජ්ජ නිසා චීනවත් අල්ලගෙන විශේෂ දෙයක් වගේ පෙන්නන්න. 🙆🙉🙈
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    වෙන රටක කොහෙද.. අපේ මව් රටනේ.. ඕකට ගහන්නේ නැති කාසි මක්කටැයි..


    කියන්න හැදුව විතරයි
     
    • Haha
    Reactions: Bart_Allen