පමෝද්‍ය

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,393
    1,751
    113
    Bangkok
    කවුද කියන්නේ මාවන් fail උනාම හැලුවේ නෑ කියලා ?? ඌ අවු ගානකට හලලා තිබ්බේ . domestic ගහල වැඩ පෙන්නලා තමයි ඌ ඇවිත් තියෙන්නේ.
    එහෙම නැතුව එක ලග 6ක් fail වෙද්දීත් තව චාන්ස් දීල නෙවෙයි. ඌ මුලින්ම ඇවිත් තියෙන්නේ 1990 ගනන් වල.
    හැබැයි ඌ ටීම් එකට හරියට සෙට් උනේ 96-97න් පස්සේ.
    මාවන් පලවෙනි ටෙස්ට් innings හයටම ලකුණු 1. මාවන් පලවෙනි 50 overs innings හතටම ලකුණු 43. ඒත් ඌව ෆෝම් වෙනකන් ටීම් එකේ තියාගත්තෙ අර්ජුන නිසා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,869
    113
    එකමත් එක රටක
    මාවන් පලවෙනි ටෙස්ට් innings හයටම ලකුණු 1. මාවන් පලවෙනි 50 overs innings හතටම ලකුණු 43. ඒත් ඌව ෆෝම් වෙනකන් ටීම් එකේ තියාගත්තෙ අර්ජුන නිසා
    එහෙම තියාගෙන නෑ බන්.
    ඌ ඔය fail වෙලා තියෙන්නේ 90-91 කාලේ
    අයිත 94 වගේ ඇවිත් අයිත fail
    අයිත් 96-97 කාලේ ODI වල හොදටම කරපු නිසා තමයි එතන ඉදන් දිගටම ඉදල තියෙන්නේ. එහෙම නැතුව 90 fail උනාම දිගටම තියාගෙන නෑ .
    fail නිසා අවු 6-7ක් ලොස් වෙලා . නැතුව දිගටම තියාගත්තා නෙවෙයි නේ. එහෙම කාලෙන් කාලෙට කලින් fail උන් domestic සෑහෙන ගහල එනව අවු ගානකට පාරක්. මූ 97 ආපු පාර දිගටම හොදට කරා.

    odP412v.jpg
     
    Last edited:
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    අර්ජුනයා දැන් ලෝකෝත්තර ටෝක් දුන්නට ඌ වරායට කරපු දේවල්, නාකි අම්මගෙ ඉඳන් හත් මුතු පරම්පරාවම ඒ්ක අස්සෙ ඔබාගෙන කරපු දේවල් දන්නෝ දනිති. ඌ දැන් පෝම් වෙලා තියෙන්නෙ ඉම්රාන් ඛාන් පහුගිය දා ඇවිල්ලා දිපු ටෝක් ඒකට. මූත් දැන් ඒ් වගේ වෙන්න හදන්නෙ.
    Uta hondata katha karanna puluwan mokak nethath. Oya Cricket wala mahaththuru kiyala kiyanna puluwan Sidath Wettamuny, Roy Dias, Ana Punchihewa oya ayata thamai.

    Arjunaya kalin talks deela hitiye bodhisathwaya wage, me langadi ara copy chat ekakadi da koheda kauru hari hint ekak deela adila enawa test match ekaka day ekakata kalin miniha re bibi inna case ekak. Vass , Pamo anthimata bothale iwara karapu scene ekak. Ekai mu dn playerslage pettata katha karanneth. Nethnm kalin kiyala hitiye team eke inna nusudusso serama ayin karanna ona kiyala.

    Malinga ekka pattama arrears ekak thibbe. Malingaya teetoller kenek. Uo amu rastha scene eke hitiyata. Mama denuwath wa mu Petrolium iddi neyo wena puthekta IT project ekak loku ganakata gannat sup eka dunna. Aruge nohekiyawata wede gessuna.

    Oka hadanawa nam enna ona Sidath, Aravinda, Ana Punchihawa wage business brainees la tikak. Arjunama thama kiya kiya hitiye T20s wedak ne eka cricket kanawa kiyala. But loke yana widiyata api adapt wenna ona. Uo kiyana widiyata dn single coach gema gahanna be. Coach role eka mentor role ekak wage tyenne. Anika uo kohoma karath school eke ekata adinawa.
     
    • Like
    Reactions: honesty