කවුද බලන් ඉදලා තියෙන්නේ? වුන විදියගොඩක් කාලේකට කලින් අපි දන්න ගෙදරක එකම පවුලේ 5 ක් මැරුනා...
ඌරෝ මරන්න ගේ වටේට කරන්ට් ඇදලා උදේ පාන්දර වැසිකිලියට යන්න උවමනා වෙලා හදිසියේ දුවලා කරන්ට් ඇදපු එකාම අහු වෙලා , පස්සේ ඌව බේරගන්න ගෑනී ඇවිත් ,ගෑනීත් අහුවෙලා , පස්සේ ලමයි දෙන්නත් අහු වෙලා , අන්තිමට අත්තම්මාත් අහු වෙලා , එකට ඇලිලා ඉදලා තියෙන්නේ පේලියට..![]()
![]()
![]()

