ඌරො මරන උන්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගොඩක් කාලේකට කලින් අපි දන්න ගෙදරක එකම පවුලේ 5 ක් මැරුනා...
    ඌරෝ මරන්න ගේ වටේට කරන්ට් ඇදලා උදේ පාන්දර වැසිකිලියට යන්න උවමනා වෙලා හදිසියේ දුවලා කරන්ට් ඇදපු එකාම අහු වෙලා , පස්සේ ඌව බේරගන්න ගෑනී ඇවිත් ,ගෑනීත් අහුවෙලා , පස්සේ ලමයි දෙන්නත් අහු වෙලා , අන්තිමට අත්තම්මාත් අහු වෙලා , එකට ඇලිලා ඉදලා තියෙන්නේ පේලියට.. :baffled: :eek: :no:
    කවුද බලන් ඉදලා තියෙන්නේ? වුන විදිය ;)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,123
    9,410
    113
    ඌරො මරන එකෙක් උන්න අඳුරන
    හැමදාම මරණ එකාගෙං කෑල්ලක් ගෙදර කනව
    වයස 38 දි හාට් ඇටෑක් හැදිල මැරුන
    නහර වල කොලස්ට්‍රෝල් පිරිල තිබ්බ ලු.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මොන කර්මද බන්. ඔය පොලිටික්කො ලස්සනට ඉන්නෙ. උන් හින්දා කී දෙනෙක් මැරෙනවද?

    maxresdefault.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ubalage gewal koheda ban ochchara Wal uro inne?

    P.s Jim pappata kisi aheniyak naa ne...
    kandy
    uuro midulatath enwa raata
    උබ දන්නවද ජිම් පප්පා මැරුන හැටි ? අරිශ්ට හැලියකට වැටිල තැම්බිල මැරුනෙ ඔව් 😒😒
    na u marune na
    අපේ අසල්වසියෙකුගෙන්ම උදාහරණයක් දෙන්නම්
    ළඟ ගෙදරක අක්ක කෙනෙක් ගෙදර වැඩ වගයකට ආපු ගොළු මනුස්සයෙකුව (කොල්ලෙක්) රවට්ටගෙන සැහෙන්න වැඩ කරවගත්ත පස්සේ අරුව මග ඇරියා පස්සේ වෙන කෙනෙක්ව බැන්ද දැන් ඒ අක්කගේ ළමයට කතා කරන්නත් බැ කන් ඇහෙන්නෙත් නෑ මානසිකවත් ඒ තරම්ම හොද නෑ
    දැන් ඒ අක්කගේ මනුස්සයත් දුක් විදිනවා
    goluwage lamek wennathi ehenam
    Uro, Harak, Kukullo Sathwa weladama karana okkotama ekai
    ow , eth uuro mrna gdk un akale marenne
    ගොඩක් කාලේකට කලින් අපි දන්න ගෙදරක එකම පවුලේ 5 ක් මැරුනා...
    ඌරෝ මරන්න ගේ වටේට කරන්ට් ඇදලා උදේ පාන්දර වැසිකිලියට යන්න උවමනා වෙලා හදිසියේ දුවලා කරන්ට් ඇදපු එකාම අහු වෙලා , පස්සේ ඌව බේරගන්න ගෑනී ඇවිත් ,ගෑනීත් අහුවෙලා , පස්සේ ලමයි දෙන්නත් අහු වෙලා , අන්තිමට අත්තම්මාත් අහු වෙලා , එකට ඇලිලා ඉදලා තියෙන්නේ පේලියට.. :baffled: :eek: :no:
    apo ow
    uro marana gdk un marenne urta dapu crnt ekata ahuwelama thmai
    Uro marana kota kegahana taram ahunanan aye pork kanne ne masekata.podi ekek berihan denawa wage
    ow ban
    maddata ahu unaamath kaagahanne ehemai
    බුදු දහමේ පැහැදිලිවම කියල තියෙනව බන් කර්මය නිකන්
    ගොනාට බැදපු කරත්තේ වගේ කියල. අනික ඒකට ආගමක් අදාල නැහැ. ස්බාවදර්මය එකයි කාටත්
    :yes:
    :yes:
    Ada kale Uro marana aunui doctors lai lawyers lai kiyanne oyawage job ekak krana Aya thamai.thanikara mafia karayo.
    eekanam sira :yes:
    Ubala kana nisane un maranne. Ubala noka idapalloko etakota sattu merena ekak ne.
    :shocked:
    mata ooka amathaka unaane thanks
    BUMPER

    karmaya ekai hamotama aye eke wenasak nm wenne na
    :yes::yes:
    ඌරව ගහල ගහල තලලා මරනවා නේ ඉස්සර. දැන් කොහොමද දන්නේ නෑ .මම එහෙම එකක් දැකලත් තියනව. :(
    oluwata gahanne udalubanden or alawanguwen
    එතකොට තොග පිටින් ඌරන් අරන් සමූලඝාතනය කරන කාගිල්ස් ,සුපර් කීල්ස් වගේ දැවැන්ත ආයතන වලට අව්ලක් නැද්ද.....ඔය කියන කෝපි ගහක් උඩට වැටුනා, ගල්වලකට වැටිලා මැරුනා...වගේ ඒවා උන්ට අදාල නැද්ද. 😂 😂 😂 😂😂
    untath adaalai
    ගම් වල ඉන්නවා ඌරොන්ට මදු ගහන එවුන්.
    මද්දට අහු උනාම මුන් ගිහින් පොලු වලින් ගහල මරනවා, හෙනම දුක් විදලා මැරෙන්නෙ
    ow, udalubanden or alawanguwen gahanne oluwata
    polu walin ghuwata marenne na lesiykta, yakadaykma oona
    කතාවක් අහල තියනවා

    දිසා පාමොක් කෙනෙක් ගාව ඉගන ගන්න සිටු දරුවෙක්
    එයාලගේ පවුලේ කිසි කෙනෙක් අඩු වයසින් මැරෙන්නේ නැ කිවම
    ඒ දිසාපාමොක් කට්ටිය එකතු වෙලා සතෙකුගේ ඇට කටු අරන්
    අර සිටු දරුවාගේ ගෙදර ගිහින් දරුවා මැරුණා කිවම
    සිටු තුමා එහෙම පිලි ගෙන නැ
    කිවලු කීයටවත් එක වෙන්න බෑ
    අපේ පරම්පරා වල කට්ටිය පානාතිපාතා
    ශික්ෂාව හරියටම ආරක්ෂා කරන නිසා අපේ කිසි කෙනෙක් අඩු වයසින්
    මැරෙන්නේ නෑ කියල
    (හරියටම කතාව මතක නැ )

    උරෝ විතරක් නෙමෙයි
    මොකා මැරුවත් එකයි වෙන්න පුළුවන්
    :yes:
    ඌරො මරන එකෙක් උන්න අඳුරන
    හැමදාම මරණ එකාගෙං කෑල්ලක් ගෙදර කනව
    වයස 38 දි හාට් ඇටෑක් හැදිල මැරුන
    නහර වල කොලස්ට්‍රෝල් පිරිල තිබ්බ ලු.
    apo ow porknam masa deka thunaka sarayak kanna oona kanawanm
    naththan seththapochchi
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම අහල තියනවා ඔහොම කරන එකෙක් ගේ කකුල් දෙක කැඩුනු කතාවක්,මිනිහා ගස් නැගලා ජිවත් වෙච්චි කෙනෙක්,දැන් ගෙදරට වෙලා ඉන්නවලු.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම අහල තියනවා ඔහොම කරන එකෙක් ගේ කකුල් දෙක කැඩුනු කතාවක්,මිනිහා ගස් නැගලා ජිවත් වෙච්චි කෙනෙක්,දැන් ගෙදරට වෙලා ඉන්නවලු.
    ow bn
    anith unta waiya uuro marana un duk wdinwa wadi
     
    • Like
    Reactions: 001flyD

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එතකොට තොග පිටින් ඌරන් අරන් සමූලඝාතනය කරන කාගිල්ස් ,සුපර් කීල්ස් වගේ දැවැන්ත ආයතන වලට අව්ලක් නැද්ද.....ඔය කියන කෝපි ගහක් උඩට වැටුනා, ගල්වලකට වැටිලා මැරුනා...වගේ ඒවා උන්ට අදාල නැද්ද. 😂 😂 😂 😂😂
    ඕවය‍ේ ඌර‍ෝ මරන්න‍ේ අයිතිකාරයා න‍ෙව‍ෙයින‍ේ ... මරන එවුන්ගැනයි හ‍ොයන්න ඕන‍ේ .. ක‍ොහමත් සත්ව ඝාතන කරන අයටනම් බ‍ොහ‍ෝවිට මරනයට ප‍ෙරම ප්‍රතිඵලය ලැබ‍ෙනවා .. ඕක ගැන පරීක්ෂනයක් ක‍ෙරුවා මහචාර්ය නන්දස‍ේන රත්නපාල මහත්තයා
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඕවය‍ේ ඌර‍ෝ මරන්න‍ේ අයිතිකාරයා න‍ෙව‍ෙයින‍ේ ... මරන එවුන්ගැනයි හ‍ොයන්න ඕන‍ේ .. ක‍ොහමත් සත්ව ඝාතන කරන අයටනම් බ‍ොහ‍ෝවිට මරනයට ප‍ෙරම ප්‍රතිඵලය ලැබ‍ෙනවා .. ඕක ගැන පරීක්ෂනයක් ක‍ෙරුවා මහචාර්ය නන්දස‍ේන රත්නපාල මහත්තයා
    ඉතිං අයිතිකාරයගේ ඕඩරේ අනුව නෙවෙයිද උන්ව මරන්නේ. ඔය කියන විපාකයන් කොහොමද ඒ මිනිස්සුන්ට නොලැබෙන්නේ එතකොට🤔😊
    ඝාතන සිදුකිරීම මෙන්ම ඒවාට පෙලබවීම, අනුබලදීම වරදක් නෙවෙයිද????? 😄
     
    • Like
    Reactions: jennt

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඉතිං අයිතිකාරයගේ ඕඩරේ අනුව නෙවෙයිද උන්ව මරන්නේ. ඔය කියන විපාකයන් කොහොමද ඒ මිනිස්සුන්ට නොලැබෙන්නේ එතකොට🤔😊
    ඝාතන සිදුකිරීම මෙන්ම ඒවාට පෙලබවීම, අනුබලදීම වරදක් නෙවෙයිද????? 😄
    උඹ බ‍ෞද්ධය‍ෙක්ද නැද්ද දන්නෑ .. බ‍ෞද්ධය‍ෙක්නම් ඔය ග‍ොන් ප්‍රශ්නය අහන්නෑ බන්. ප්‍රානඝාතයක් ව‍ෙන්න කරුණු 05ක් බලපානවා ... අයිතිකාරයා ගිහින් ඌම මැරුව‍ොත් සත්ව ඝාතන පාපය ඌට ලැබ‍ෙයි .. කර්මය ක්‍රියාත්මක ව‍ෙන්න‍ේ උඹට ඕන විදිහට න‍ෙව‍ෙයි ..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බුදු දහමේ පැහැදිලිවම කියල තියෙනව බන් කර්මය නිකන්
    ගොනාට බැදපු කරත්තේ වගේ කියල. අනික ඒකට ආගමක් අදාල නැහැ. ස්බාවදර්මය එකයි කාටත්
    ඇයි බං බුදුහාමුදුරුවො ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙ එහා ඉඩමෙ හිටපු ඌරො මරන මනුස්සයෙක් ඔයවගේම මැරුණ කතාවක් තියෙන්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌරො මරන ගොඩක් උන් අකාලෙ විදවලා මැරෙනවා නේද බං ගොඩක් වෙලාවට.
    ගොඩක් උන් මැරෙන්නෙ ඌරට දාපු කරන්ට් එකටම අහුවෙලා.
    අල්ලපු ගමේ හිටියා ඌරො මරන එකෙක්, ඌ ගහකින් වැටිලා බාගෙට කපපු කොපි ගහක් උඩට. ගහෙන් වැටෙද්දි කොපි උල උඩ ඉන්දවෙලා පස්සෙන් ගිය එක බඩෙන් එලියට ඇවිත් කියලා දෑකපු උන් කීවෙ.

    තව මනුස්සයෙක් ගෙ කකුලෙ ලොකු තුවාලයක් ඇවිත් ඔළුවත් අවුල් ගිහින් මැරුනා 60දි වගේ.

    තව එකෙක් හොරකමකට අහුවෙලා පොලිසියෙන් පන්නද්දි ගල්වලකින් වැටිලා මැරුනා 28දි විතර

    මුන් වල් ඌරො මරන එක ප්‍රධාන ආදායම් මාර්ගය කරගත්ත උන්.
    උඹේ මහ උන් දෙන්නටම ඕක තමයි වෙන්නේ🤣🤣🐄🐕.
    අව්රුදු පහක් දහයක් විඳවලා පණුවෝ ගහලා මැරෙන්න ඕන කක්කුස්සි බල්ලෝ ජාතක කරාට🤣🤣
     
    • Dislike
    Reactions: jennt

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹේ මහ උන් දෙන්නටම ඕක තමයි වෙන්නේ🤣🤣🐄🐕.
    අව්රුදු පහක් දහයක් විඳවලා පණුවෝ ගහලා මැරෙන්න ඕන කක්කුස්සි බල්ලෝ ජාතක කරාට🤣🤣
    ehema wenne ubawage horunwa, borukarayanwa jathaka karaama
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    එතකොට තොග පිටින් ඌරන් අරන් සමූලඝාතනය කරන කාගිල්ස් ,සුපර් කීල්ස් වගේ දැවැන්ත ආයතන වලට අව්ලක් නැද්ද.....ඔය කියන කෝපි ගහක් උඩට වැටුනා, ගල්වලකට වැටිලා මැරුනා...වගේ ඒවා උන්ට අදාල නැද්ද. 😂 😂 😂 😂😂
    කර්මයට තරා තිරම බලපාන්නේ නැහැ බං. ඇපල් සමාගමේ ලොක්කත් මැරැනේ කැන්සර් එකකින්. තනිව කලොත් තනිවමත් සාමූහිකව කලොත් සාමූහිකවත් කර්මය විදවන්න වෙනවා.
     
    • Haha
    Reactions: jennt