4 - 0 යකෝ


මිට්ටොන්ට ෆෝන් ගේන්න දෙන්නේ නැතිව ශෝක දවසේ මොන ෆුට්බෝල්ද
මිට්ටොන්ට ෆෝන් ගේන්න දෙන්නේ නැතිව ශෝක දවසේ මොන ෆුට්බෝල්ද

60ට ගනන් වල අපේ තාත්ත ටීම් එකේ ඉද්දී ලංකාවෙ උන් ජර්මනි වල ලීග් වලටත් සෙල්ලන් කරන්න ගියාලු. එහෙම තිබ්බ ෆුට්බෝල් තමා දැන් මේ වැටිල තියෙන්නෙ. අපේ කියල කිසිම දෙයක් නෑ. පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාදිපති උනාම ඔහොම තමා.අපි රටවල් 210 කින් 204 යකෝ.. එකපාරක් ගැහුවම බෝලේ මුහුදේ තියන මාලදිවයිනත් අපිට ගොඩක් උඩින් .![]()
කොඩියක් අරන් පල මැච් එක බලන්න අද.4 - 0 යකෝ
මිට්ටොන්ට ෆෝන් ගේන්න දෙන්නේ නැතිව ශෝක දවසේ මොන ෆුට්බෝල්ද![]()
ado sirawata...60ට ගනන් වල අපේ තාත්ත ටීම් එකේ ඉද්දී ලංකාවෙ උන් ජර්මනි වල ලීග් වලටත් සෙල්ලන් කරන්න ගියාලු. එහෙම තිබ්බ ෆුට්බෝල් තමා දැන් මේ වැටිල තියෙන්නෙ. අපේ කියල කිසිම දෙයක් නෑ. පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාදිපති උනාම ඔහොම තමා.
ගොඩක් ටැලන්ටඩ් උන් ඉඳල තියෙනවා ඒ කාලෙ ඒ උනාට උන්ට ඉන්ටනැශනල් ගහන්න අමාරුයි මොකද සමහර උන්ට සපත්තු දාල සෙල්ලන් කරල පුරුදු නෑලු බෙයර් ෆුට් ලු ප්‍රැස්ක්ටිස් වලත් ගහන්නෙ. ඉස්සර සෝන්ඩර්ස් ගහපු එක්කෙනෙක් ජර්මනි ගිහින් සෙල්ලන් කරල පස්සෙ එහේ ටීම් එකක කෝච් කෙනෙක් හැටියටත් හිටියලු. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තිබිල නෑ කිසිම ස්පෝර්ට් එකකට තිබ්බ නන් අඩුම ගානෙ අපි ඒශියා කප් එක හරි ගන්නවා.ado sirawata...
Cricket gahanna gihin anith sports nethi karagatta den cricketuth na anith ewath na.60ට ගනන් වල අපේ තාත්ත ටීම් එකේ ඉද්දී ලංකාවෙ උන් ජර්මනි වල ලීග් වලටත් සෙල්ලන් කරන්න ගියාලු. එහෙම තිබ්බ ෆුට්බෝල් තමා දැන් මේ වැටිල තියෙන්නෙ. අපේ කියල කිසිම දෙයක් නෑ. පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාදිපති උනාම ඔහොම තමා.
අපෙ රටෙ ෆුට්බොල් ජනප්‍රිය ගොඩක්ම වතු මුඩුක්කු වගෙ පැති වල .ගොඩක් ටැලන්ටඩ් උන් ඉඳල තියෙනවා ඒ කාලෙ ඒ උනාට උන්ට ඉන්ටනැශනල් ගහන්න අමාරුයි මොකද සමහර උන්ට සපත්තු දාල සෙල්ලන් කරල පුරුදු නෑලු බෙයර් ෆුට් ලු ප්‍රැස්ක්ටිස් වලත් ගහන්නෙ. ඉස්සර සෝන්ඩර්ස් ගහපු එක්කෙනෙක් ජර්මනි ගිහින් සෙල්ලන් කරල පස්සෙ එහේ ටීම් එකක කෝච් කෙනෙක් හැටියටත් හිටියලු. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තිබිල නෑ කිසිම ස්පෝර්ට් එකකට තිබ්බ නන් අඩුම ගානෙ අපි ඒශියා කප් එක හරි ගන්නවා.