දොස්තර වරු බං මේ අධම පාලනයට සහය දක්වන්නේ. පැතුම් කර්නර් වෛද්‍යවරයෙක් නේද? ඔහුගේ සහයත් මේ පාලනයට තමයි.
GMOA eka nam pottuwe...ඩොකාල මල පැනලා ඉන්නේ හෙද නිලධාරීන්ට පඩි වැඩි වීමක් හා උසස් වීමක් ලැබුනට. ඒ අස්සේ කොතලාවල සීන් එකක් ඇවිත් උන් බය වෙලා ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එකක් ඇවිත් ඩොකාල වැඩි වෙලා උන්ට කෙල වෙයි කියලා. ඩොකාලා ත් දැන් ආණ්ඩුවේ නෙමේ