programing ජිවිතේ - ඉවර වෙනකන් බලන්නකෝ

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ayi bn dan teachers la love katha karanne wtf
    දවසක් හරි ආදරය කරපු එකෙක් දන්නවා ඔය කතාව
    ආදරය කරලා බලපන්

    එක වද වෙමින් පවතින දුර්ලබ ගනයේ දෙයක්
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    programmer life bump
    1625939398569.png
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇහුම්කන් දෙන්න වචන වලට විතරක් නෙවෙයි හැගීම් වලටත්.
     
    • Like
    Reactions: shenat

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    Subject eka witarak kathakaloth lamaynta terenne nalu, Lamynawa hadana seen ekak thiyenne
    ane mnda, dan inna un love karanne komda, owa neh bn kiyala denne. Ape kale kiyala dunne e subject eke industrial dewal wage bn,
    Physics nm car tuning, research wage, ICT nm jobs, salary, aluth tech wage
     
    • Like
    Reactions: ntayya

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    ane mnda, dan inna un love karanne komda, owa neh bn kiyala denne. Ape kale kiyala dunne e subject eke industrial dewal wage bn,
    Physics nm car tuning, research wage, ICT nm jobs, salary, aluth tech wage
    ඉතින් උබල එතනම robotic වෙලානේ
    කෝ බන් හිත් වල ආදරේ

    අපි නම් හැබැයි physics වලට car tuning ඉගෙන ගත්තේ නැහැ

    Subject eka witarak kathakaloth lamaynta terenne nalu, Lamynawa hadana seen ekak thiyenne
    උබල ඉගෙන ගත්තු පන්ති වල ඕව කිව්වේ නැද්ද බන්
    පව් බන් උබල
    ------ Post added on Jul 11, 2021 at 7:40 AM