Victoria’s Secret Models

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මන් ඔක්කොම බලලා තියෙනවා සහෝදරයා 😂
    දැන් හැබැයි Victoria secret fashion show එක නෑ cost cutting

    පට්ට ආතල් tv programme එක
    Swimsuit edition එකකුත් තියෙනවා පට්ට beach එකක කරපු
    අවුරුද්දකට එක show ගානේ ආවේ
     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    මන් ඔක්කොම බලලා තියෙනවා සහෝදරයා 😂
    දැන් හැබැයි Victoria secret fashion show එක නෑ cost cutting

    පට්ට ආතල් tv programme එක
    Swimsuit edition එකකුත් තියෙනවා පට්ට beach එකක කරපු
    අවුරුද්දකට එක show ගානේ ආවේ

    Adeee sirawata, mn me lagadi dekke bn aparade digatama tibba nan maru.. mun nan minissu wenda be goddess lama tmai... blapanko lankawe eun wage da kiyla kittuwenwat tiyanna be :P
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Adeee sirawata, mn me lagadi dekke bn aparade digatama tibba nan maru.. mun nan minissu wenda be goddess lama tmai... blapanko lankawe eun wage da kiyla kittuwenwat tiyanna be :P

    නෑ මචන් Victoria product පට්ට ගනන්
    ඒවා ගෑවහම කොහොමත් ලස්සනයි

    ලංකාවේත් තියෙනවා
    අනික Victoria secret supermodels තමා ලෝකේ No 1 model's ලා
     
    • Like
    Reactions: ruchchaxD

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් මචං
    ලංකාවේ කෙල්ලෝ මෙච්චර ලස්සන නැහැ තමයි .
    එකට හරියන්න අපිත් හෙන ලස්සන උන් නෙවෙයිනේ .
    Scandinavian countries වල තමයි ලස්සනම පිරිමි ඉන්නේ .
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,883
    13,579
    113
    FYI , they are called VS Angels.
    Lankawe ohoma un naha kiyanna baha bn.
    Habai igena ganne nathuwa wena karanna deyak nathuwata modelling label alawa gaththa ungen nam ohoma quality ekak ganna hithanna epa.
     
    • Like
    Reactions: ruchchaxD

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    587691-Barbara-Palvin.jpg