TVS Ntorq race edition VS Ntorq XP EFI model

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    145
    43
    TVS Ntorq race edition VS Ntorq XP EFI model. me models deken use karanna hodama model eka mokakda machnla ubalage experiences anuwa?? XP model eka colors nm set ne wage. eka lankawe assemble karana kathawakuth yanawa.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    මටනං N ටෝක් එක පිස්සු විකාරයක්
    පෙට්ටියක් වගේ. විකාර කවුලිං ටික දැක්කම එපා වෙනව
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,599
    1
    15,229
    113
    ලංකාවෙ ඇසෙම්බල් කරන එක නම් චොර පුතා..
    කෙලින්ම ඉන්දියාවෙන් එක එක හොද වෙයි..
     
    • Like
    Reactions: NRTG

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    Dan price kohomada BN..
    race edition eka machn 799000
    EFI eka 839000

    ලංකාවෙ ඇසෙම්බල් කරන එක නම් චොර පුතා..
    කෙලින්ම ඉන්දියාවෙන් එක එක හොද වෙයි..
    ow bn lankawe assemble karana eka nm set wenne ne
    ------ Post added on Dec 17, 2025 at 11:46 PM
     
    • Like
    Reactions: NRTG