Fruits Export (රඹුටන්)

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    රඹුටන් (මල්වාන) export order එකක් හොයාගන්න විදියක් නැද්ද? ගොඩක් than වලට ගියා. order එකක් ගන්න හරි අමාරුයි ගොඩක් මුස්ලිම් companies වලින් කරන්නෙ. අපිව ගණන් ගන්නෙත් නැහැ. රඹුටන් daily 500kg වගේ දෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,932
    46,195
    113
    මේකේ විකුණපන්කො..ගෙඩි 100ක් වගේ ඵක පාර දුන්නනම් හරි.
     
    • Haha
    Reactions: sandunrulz.s

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රඹුටන් (මල්වාන) export order එකක් හොයාගන්න විදියක් නැද්ද? ගොඩක් than වලට ගියා. order එකක් ගන්න හරි අමාරුයි ගොඩක් මුස්ලිම් companies වලින් කරන්නෙ. අපිව ගණන් ගන්නෙත් නැහැ. රඹුටන් daily 500kg වගේ දෙන්න පුළුවන්.

    Wawana ewun ekathu karan, sangamayak hadaagena, register karalaa, wade patan ganna barida?
     
    • Like
    Reactions: NRTG

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    Wawana ewun ekathu karan, sangamayak hadaagena, register karalaa, wade patan ganna barid
    ලේසි නැහැ brother. පාලන මිලක් නැහැ. දන්නවනේ අපේ සිංහල කට්ටියගේ හැටි. එකෙක් කපල එකෙක් උඩ එන්න තමයි හදන්නෙ. අවරුදු ගානකට කලින් try කලා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මැදපෙරදිග ට්‍රයි කරපන්
    මචං ඔය එක්ස්පොර්ට් ගැන කෝස් එකක් තිබ්බා බන්
    ෂැහ් අපරාදේ
    සම්පුර්ණ ක්‍රියාවලියක කියලා දෙනවා ඒකේ

    පොඩ්ඩක් හොයලා බලපන්

    https://www.srilankabusiness.com/si/edb/training-programs.html

    උඹ වැඩේ අල්ලගත්තොත් කන්ටැක්ස් හදා ගත්තෙත් එක එකට නැවෙන්න ඕනේ නෑ මචං
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මට හම්බ වෙලා තියනවා ඇට අයින් කරලා ටින්වල දාලා තියනවා රබුටන් පැනිත් එක්ක ගිල්ලලා. ඒවගේ ටින් කරලා යවන්න බැරිද.
    wade godak amarui brother 3lks wage rambutan hadunoth. lokuwata yanakota amaruyi