ජායාරූප ගත් දොස්තර අත් අඩන්ගුවට

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    සාමාන්‍යෙන් හම්බස්ලා ඔහොම ෆොටෝ කේස් කරනවා අඩුයි.. උන් කෙලින්ම අඩු වයස් ළමයි බදින එකනේ කරන්නේ.. මූ වෙනම එකෙක්.. දෑන් ඩොකියෙක්ටත් ඈදුම් මාරු කරන්න බොඩි ගාඩ්ලා දාගන්න වෙනවා

    හැබැයි සමන්තුරේ සිංහලු නැතුවත් ඇති නේද. 🤔 මට හම්බ වෙලා තියෙන සමන්තුරේ සිරි ලාංකිකයො නං හැමෝම වගේ හොඳයි හැබැයි. එකම සිංහලයෙක් වත් මුණ ගැහිලත් නෑ එහෙන්.
     
    • Like
    Reactions: malakadss

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,884
    17,940
    113
    Minority, Tamil language kiya kiya university admission pahala ta daala harak marana un university yawapu eke prathipala thamayi. oyita wadiya godak lakunu gattu lamayi gedara, sammanthure nana doctor.
    Awrudu 15 kellekta hukanna giyet nana kenek wenta ati
     
    • Like
    Reactions: malakadss

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොහොමද සාරධර්ම පිරිපුන් මාද‍ය නාලිකා ඇති කරන්න ආපු අයගෙ ප්‍රගතිය

    ආන්ඩුවෙ නාලිකා වලත් හවස හයේ ඉදල පෙන්නන්නෙ ගැණුන්ගෙ හැට්ට ගලවන ඒවයි, බාප්පයි සීයයි ලොකුතාත්තයි පොඩි කෙල්ලට ට්‍රයි කරන ඒවයි හොර මිනිස්සු දුසිමක් ඉන්න අම්මලගෙ ආතල් එකයි ඉස්කොලෙ යන එවුන්ගෙ කටේ කිරි සුවදවත් නොගිය පොඩ්ඩන්ගෙ ඩබල් මීනින් එක්ක ලව් සීනුයි තියෙන නාට්ටි රියලිටි. මේ වගෙ ගොබ්බ වහල් සමාජෙක ඕව බලල උගත් දොස්තරලත් මොල කුනු කරගෙ. අවුරුදු70වෙ සීයත් රෑට පෙන්නන නාට්ටියෙ අතරින් පතර උවමනාවෙන් පෙන්නන හොට්සීන් වලට ඇබ්බැහිවෙලා

    වපුරපුදේ තමයි අස්වැන්න වෙන්නෙත්. වල් වපුරල වී බලපොරොත්තුවක් වෙන්න බෑ-FB
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අනිවාර්යයෙන්... බඩු කාරයෝ වුනත් ඔය වගේ හිගන වෑඩ කරන්නේ නෑ.. මේ වගේ එවුන්ගේ හරි නම් ලයිසන් කෑන්සල් කරන්න ඕනේ.. මීට කලිනුත් මේ වගේ දේවල් වාර්තා වුනා. නමුත් හරි හමන් ඈක්ෂන් එකක් වයිදය සභාවෙන් ගත්තද කියන්න දන්නේ නෑ.. හරි නම් ගොමාලා මේවාට බෑහෑලා ගේම ඉල්ලලා මුන්ව එලවලාම දාන්න ඕනි.. අපි දන්න දොස්තරලා කියන්නේ වෑදගත් එවුන්.. මේ වගේ සක්කිලි නෙමේ
    ඔය වේද සංගමය තමයි මචන් ලොකුම පිළිකාව. උන් වෙනම කල්ලි ගැහිලා වෙනම ගේමක් ගහන්නේ. මිට කලින් ලංකාවේ ඩොක්ටර්ලා ලංකාවේ කොච්චර බලු වැඩ කරලා තියනවද? ඔය සංගමේ නේ උන්ව ආරක්ෂා කරන්නේ අර පාර්ලිමේන්තුව වගේ. වැඩිය ඕන නැ, අර බිලා ගිහිල්ලා පොලිස් කාරයෙක් හප්පලා මරපු වේද ගැනිට මොකද්ද උනේ? ආරංචියක් වත් නෑ නේ? හිරේ ගියාද?
     

    Wal Bada

    Well-known member
  • දොස්තර කියල නගින් නැතුව ද බන්. උට හෙළුව බලන්න ඔය තරන් අමාරුවක් තිබ්බ නං ඔය සයිඩ් එකේ ස්පෙෂලිස්ට් කෙනෙක් උනා නං ඉවර නේ :confused2:
    ඒ සයිඩ් එකේ ඉස්පැෂලිස්ට්ලා ඕව ගැන කලකිරිලා ඉන්නේ. ඇයි යකෝ ලෙඩ එව්වම හැමදාම දකින කොට සසර කළකිරෙන්නේ නැත්ද?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අනිවාර්යයෙන්.. ඒකේ ප්‍රතිපල තමා අද විදින්නේ.. මීට කලින් ඔය වගේ සිද්ධි වුනානේ..


    https://www.hirunews.lk/english/744...nstalled-camera-inside-ladies-toilet-remanded
    මේ ත්‍රෙඩ් එක දකිද්දිම මන් හිතුවේ අනුරදපුර ඩොකා දැන් රාගමද වැඩ කියල

    මේ වගෙ ගොබ්බ වහල් සමාජෙක ඕව බලල උගත් දොස්තරලත් මොල කුනු කරගෙ.
    ඔවා බලන්න්ඩ දොස්තරල්ස්ට වෙලාව නෑ බන්. ඩිස්පෙන්සරියට යන්ඩ එපැයි
    ------ Post added on Jul 12, 2021 at 1:35 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය වේද සංගමය තමයි මචන් ලොකුම පිළිකාව. උන් වෙනම කල්ලි ගැහිලා වෙනම ගේමක් ගහන්නේ. මිට කලින් ලංකාවේ ඩොක්ටර්ලා ලංකාවේ කොච්චර බලු වැඩ කරලා තියනවද? ඔය සංගමේ නේ උන්ව ආරක්ෂා කරන්නේ අර පාර්ලිමේන්තුව වගේ. වැඩිය ඕන නැ, අර බිලා ගිහිල්ලා පොලිස් කාරයෙක් හප්පලා මරපු වේද ගැනිට මොකද්ද උනේ? ආරංචියක් වත් නෑ නේ? හිරේ ගියාද?
    එයා රිමාන්ඩ් එකේවත් හිටියේ නෑනේ බන්.. කළුබෝවිලා ඩොකා බොරු රිපෝර්ට් එකක් දුන්නානේ බීලා හිටියේ නෑ කියලා.. ඒකෙන් ඒ සීන් එක සලලලා වුනා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එයා රිමාන්ඩ් එකේවත් හිටියේ නෑනේ බන්.. කළුබෝවිලා ඩොකා බොරු රිපෝර්ට් එකක් දුන්නානේ බීලා හිටියේ නෑ කියලා.. ඒකෙන් ඒ සීන් එක සලලලා වුනා.
    ලංකාවේ සමහර හාල්පාරුවෝ නිසා රස්සාවේ නමත් කනවා.
     
    • Like
    Reactions: malakadss

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අනිවාර්යයෙන්... බඩු කාරයෝ වුනත් ඔය වගේ හිගන වෑඩ කරන්නේ නෑ.. මේ වගේ එවුන්ගේ හරි නම් ලයිසන් කෑන්සල් කරන්න ඕනේ.. මීට කලිනුත් මේ වගේ දේවල් වාර්තා වුනා. නමුත් හරි හමන් ඈක්ෂන් එකක් වයිදය සභාවෙන් ගත්තද කියන්න දන්නේ නෑ.. හරි නම් ගොමාලා මේවාට බෑහෑලා ගේම ඉල්ලලා මුන්ව එලවලාම දාන්න ඕනි.. අපි දන්න දොස්තරලා කියන්නේ වෑදගත් එවුන්.. මේ වගේ සක්කිලි නෙමේ
    Sirawatama ban.. aparadaya gena wartha wena widihata danduwama gena wartha wenneth ne....ehema danduwamak lokuwata denneth ne ne....
     
    • Like
    Reactions: malakadss

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Samahara doca la innawa lede mokak wunath appointment ekata giyama bed eke dala boruwata ehe mehe oba oba balana ewun

    Bade amaruwakata giyoth iwarai
    Aniwaryen yati bada wenakal obala pahalata dalath obala ridenawada ahanawa

    kawadawath wife wa hari gf wa hari taniyema bed eka uda tiyala thire wahanna denna epa.....
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Night club, Spa වගේ දේවල් සුලබ කරලා ඒ දේවල් වලට යෑම මහා පාපකර්ම නොවන බවට මිනිසුන් ට ඒත්තු ගැන්විය යුතුයි.
     
    • Like
    Reactions: malakadss