Subscribed
Kellekwa marry karanawa kiyala rawattala virginity eka naty karala e kellawa dala yana ekata tina neethimaya pasubima mkkda? Neethimaya pathen e kellata karanna deyak tinawada ? Danna kenek kiyanna?
uta badinna bane bn u dual boot karana nisa.ay bande nadda tama
uta badinna bane bn u dual boot karana nisa.
windows or ubuntu deken ekak pick karapu dawasata thama hithanna wenne.
Kellekwa marry karanawa kiyala rawattala virginity eka naty karala e kellawa dala yana ekata tina neethimaya pasubima mkkda? Neethimaya pathen e kellata karanna deyak tinawada ? Danna kenek kiyanna?
ඔව්. ඒ කෙල්ලට ඔප්පු කරන්න පුළුවන් වර්ජිනිටි එක නැති වුනේ උඹ එක්ක යාලු උනාට පස්සෙ සහ උඹ ඒ කෙල්ලට වංචාවක් කලා කියලා.. ව\xචනික අරමුනින් කාන්තාවක් අපහසුතාවයට පත් කිරීම ලිංගික හිරිහැර කිරීම යන චෝදනා යටතේ නඩු ගොනු කරලා වන්දි මුදලක් ඉල්ලන්න පුළුවන්.
kageda kellaKellekwa marry karanawa kiyala rawattala virginity eka naty karala e kellawa dala yana ekata tina neethimaya pasubima mkkda? Neethimaya pathen e kellata karanna deyak tinawada ? Danna kenek kiyanna?
සාමාන්යෙන් ලිංගික හිංසන වල ලංකාවෙ නීතිය ටිකක් තදයි. මොන දේ වුනත් ඔප්පු කරන්න ඕන. කෙල්ල එස් එම් එස් එකක් හරි පෙන්නුවොත් මම ඔයාව බඳිනවා කියලා එතකොට කෙල්ලට ඔප්පු කරන්න පුලුවන් බඳිනවා කියලා පොරොන්දු වුනා ඒක නිසා මම ලිංගිකව එකතු වුනා... දැං එයා මග අරිනවා කියලා. කොල්ලට ඉතින් ඔප්පු කලොත් මේ කියන්නෙ බොරු මගේ ජුන්ඩ පන නෑ කියලා ඒත් බෑ.. මොකද ජුන්ඩ කියන එක ලිංගික හිංසනයක් කරන්න අත්‍යාවශ්‍ය අංගයක් නෙවෙයි... දූෂණයක් හිංසනයක් කියන්නෙ වාචික දෙයක් වුනත් උසාවියෙන් පිලිගන්නවා.ඉතින් මූට කියන්න බැරිද ඒවා බොරු කියලා.. එක්කෝ මුගේ ලිංගය පන නෑ වගෙ බෙරුවක් කියලා බේරෙන්න බැරිද?..
Normally e wage nadu kello danawada bn ?ඔව්. ඒ කෙල්ලට ඔප්පු කරන්න පුළුවන් වර්ජිනිටි එක නැති වුනේ උඹ එක්ක යාලු උනාට පස්සෙ සහ උඹ ඒ කෙල්ලට වංචාවක් කලා කියලා.. ව\xචනික අරමුනින් කාන්තාවක් අපහසුතාවයට පත් කිරීම ලිංගික හිරිහැර කිරීම යන චෝදනා යටතේ නඩු ගොනු කරලා වන්දි මුදලක් ඉල්ලන්න පුළුවන්.
කෙල්ලො ගොඩක් වෙලාවට නඩු දාන්නෙ නෑ.. ලැජ්ජාව නිසා. උඹටත් තියෙනවා බේරෙන්න ක්‍රම. කෙල්ලට සෙක්ස් උත්තේජන වාක්‍ය යවලා නැත්නම් රූම් එකකට යමු කියලා යවලා නැත්නම්. අනික මේ වගේ දේවල් වලදි උඹමයි කෙල්ල ගෙ වර්ජිනිටි එක නැති කලේ කියලා කෙල්ලට ඔප්පු කරන්නත් බෑ නේ. ඔප්පු කරන්න පුලුවන් වෙන්නෙ සාක්ශි නිසා..Normally e wage nadu kello danawada bn ?