virginity neethimaya pasubima

Darkrange

Active member
  • Dec 7, 2020
    187
    115
    43
    Kellekwa marry karanawa kiyala rawattala virginity eka naty karala e kellawa dala yana ekata tina neethimaya pasubima mkkda? Neethimaya pathen e kellata karanna deyak tinawada ? Danna kenek kiyanna?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Subscribed

    ay bande nadda tama

    Kellekwa marry karanawa kiyala rawattala virginity eka naty karala e kellawa dala yana ekata tina neethimaya pasubima mkkda? Neethimaya pathen e kellata karanna deyak tinawada ? Danna kenek kiyanna?

    nitiya tiyenawa machan
    mama kohe hari dakka mataka na
    nadu danna puluwan
    ------ Post added on Jul 12, 2021 at 2:37 PM
     
    • Like
    Reactions: Darkrange

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔව්. ඒ කෙල්ලට ඔප්පු කරන්න පුළුවන් වර්ජිනිටි එක නැති වුනේ උඹ එක්ක යාලු උනාට පස්සෙ සහ උඹ ඒ කෙල්ලට වංචාවක් කලා කියලා.. ව\xචනික අරමුනින් කාන්තාවක් අපහසුතාවයට පත් කිරීම ලිංගික හිරිහැර කිරීම යන චෝදනා යටතේ නඩු ගොනු කරලා වන්දි මුදලක් ඉල්ලන්න පුළුවන්.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,228
    7,034
    113
    Kellekwa marry karanawa kiyala rawattala virginity eka naty karala e kellawa dala yana ekata tina neethimaya pasubima mkkda? Neethimaya pathen e kellata karanna deyak tinawada ? Danna kenek kiyanna?
    😂😂
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,699
    20,208
    113
    හස්තිශෛලපුර
    ඔව්. ඒ කෙල්ලට ඔප්පු කරන්න පුළුවන් වර්ජිනිටි එක නැති වුනේ උඹ එක්ක යාලු උනාට පස්සෙ සහ උඹ ඒ කෙල්ලට වංචාවක් කලා කියලා.. ව\xචනික අරමුනින් කාන්තාවක් අපහසුතාවයට පත් කිරීම ලිංගික හිරිහැර කිරීම යන චෝදනා යටතේ නඩු ගොනු කරලා වන්දි මුදලක් ඉල්ලන්න පුළුවන්.

    ඉතින් මූට කියන්න බැරිද ඒවා බොරු කියලා.. එක්කෝ මුගේ ලිංගය පන නෑ වගෙ බෙරුවක් කියලා බේරෙන්න බැරිද?..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉතින් මූට කියන්න බැරිද ඒවා බොරු කියලා.. එක්කෝ මුගේ ලිංගය පන නෑ වගෙ බෙරුවක් කියලා බේරෙන්න බැරිද?..
    සාමාන්යෙන් ලිංගික හිංසන වල ලංකාවෙ නීතිය ටිකක් තදයි. මොන දේ වුනත් ඔප්පු කරන්න ඕන. කෙල්ල එස් එම් එස් එකක් හරි පෙන්නුවොත් මම ඔයාව බඳිනවා කියලා එතකොට කෙල්ලට ඔප්පු කරන්න පුලුවන් බඳිනවා කියලා පොරොන්දු වුනා ඒක නිසා මම ලිංගිකව එකතු වුනා... දැං එයා මග අරිනවා කියලා. කොල්ලට ඉතින් ඔප්පු කලොත් මේ කියන්නෙ බොරු මගේ ජුන්ඩ පන නෑ කියලා ඒත් බෑ.. මොකද ජුන්ඩ කියන එක ලිංගික හිංසනයක් කරන්න අත්‍යාවශ්‍ය අංගයක් නෙවෙයි... දූෂණයක් හිංසනයක් කියන්නෙ වාචික දෙයක් වුනත් උසාවියෙන් පිලිගන්නවා.
     
    Darkrange

    Active member
  • Dec 7, 2020
    187
    115
    43
    ඔව්. ඒ කෙල්ලට ඔප්පු කරන්න පුළුවන් වර්ජිනිටි එක නැති වුනේ උඹ එක්ක යාලු උනාට පස්සෙ සහ උඹ ඒ කෙල්ලට වංචාවක් කලා කියලා.. ව\xචනික අරමුනින් කාන්තාවක් අපහසුතාවයට පත් කිරීම ලිංගික හිරිහැර කිරීම යන චෝදනා යටතේ නඩු ගොනු කරලා වන්දි මුදලක් ඉල්ලන්න පුළුවන්.
    Normally e wage nadu kello danawada bn ?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Normally e wage nadu kello danawada bn ?
    කෙල්ලො ගොඩක් වෙලාවට නඩු දාන්නෙ නෑ.. ලැජ්ජාව නිසා. උඹටත් තියෙනවා බේරෙන්න ක්‍රම. කෙල්ලට සෙක්ස් උත්තේජන වාක්‍ය යවලා නැත්නම් රූම් එකකට යමු කියලා යවලා නැත්නම්. අනික මේ වගේ දේවල් වලදි උඹමයි කෙල්ල ගෙ වර්ජිනිටි එක නැති කලේ කියලා කෙල්ලට ඔප්පු කරන්නත් බෑ නේ. ඔප්පු කරන්න පුලුවන් වෙන්නෙ සාක්ශි නිසා..

    බබා ඔයාගෙ වටිනම දේ මම වෙනුවෙන් දුන්නට පිං කියලා හරි එස් එම් එස් එකක් යවලා තිබ්බොත් සොරි පුතා - ඒ එස් එම එස් එක සාක්ෂියක් වෙනවා.. කෙල්ල නඩු දැම්මොත් කෙල්ල ඔප්පු කරන්න ඕන උඹමයි කලේ කියලා.. නමුත් බඳිනවා කියලා පස්සෙ මග අරින එක විශ්වාසය කඩ කිරීම වගේ දේවල් වලට නඩු දාන්න පුළුවන්..

    ඔය ලොකු ලොකු සල්ලි කාරයො එක්ක පොඩි කෙල්ලො යාලු වෙලා පෙට්ටි කඩාගෙන බ්ලැක් මේල් කරන සීන් ඕන තරම් මේ සමාජෙ තියෙනවා බ්‍රෝ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නිතියහ් නම් නොට් ශුවර් කෙල්ලට අයියලා වගෙහ් ඉන්නවනම් ඇවිල්ල පුකෙ අරින්නහ් තියෙනහ් චාන්ස් එක වැඩි ...