ඇතුලට ගියා නං ලොකු දෙයක්. එත් දැක්කනේ බොරු රෙපොට්! ඕක තමයි මම කියන්නේ.එයා රිමාන්ඩ් එකේවත් හිටියේ නෑනේ බන්.. කළුබෝවිලා ඩොකා බොරු රිපෝර්ට් එකක් දුන්නානේ බීලා හිටියේ නෑ කියලා.. ඒකෙන් ඒ සීන් එක සලලලා වුනා.
දැන් අර ෆොටෝ සිද්දිය උනත් එලියට එන්න ඇත්තේ තවත් ඩොක්ටර් කෙනෙකුට වෙච්චි නිසා වෙන්න ඕන. ඕකා තව ඕන තරං ගෑනුන්ට කරලා ඇති ඕක. මේ ලඟදි VP කෙනෙක් සෙට් උනා නේද අර අවුරුදු 15 කෙල්ලෙක් ගේ කෙස් එකකට? මම නං දැන් ඕවා බලන්නේවත් නැත්තේ මම දන්නවා ඔය කෙස් ඔක්කොටම අන්තිමට මොකද වෙන්නේ කියලා.
මිනි මරපු උන් අවුරුදු 5න එලියට එනවා.
බිලියන 10ක් ද කොහෙද වංචා කරපු සක්විති රණසිංහ දැන් අපුරුවට එලියට ඇවිල්ලා YouTube channel එකක් කරනවා.
ඕක තමයි අන්තිමට වෙන්නේ.
