ජායාරූප ගත් දොස්තර අත් අඩන්ගුවට

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    එයා රිමාන්ඩ් එකේවත් හිටියේ නෑනේ බන්.. කළුබෝවිලා ඩොකා බොරු රිපෝර්ට් එකක් දුන්නානේ බීලා හිටියේ නෑ කියලා.. ඒකෙන් ඒ සීන් එක සලලලා වුනා.
    ඇතුලට ගියා නං ලොකු දෙයක්. එත් දැක්කනේ බොරු රෙපොට්! ඕක තමයි මම කියන්නේ.

    දැන් අර ෆොටෝ සිද්දිය උනත් එලියට එන්න ඇත්තේ තවත් ඩොක්ටර් කෙනෙකුට වෙච්චි නිසා වෙන්න ඕන. ඕකා තව ඕන තරං ගෑනුන්ට කරලා ඇති ඕක. මේ ලඟදි VP කෙනෙක් සෙට් උනා නේද අර අවුරුදු 15 කෙල්ලෙක් ගේ කෙස් එකකට? මම නං දැන් ඕවා බලන්නේවත් නැත්තේ මම දන්නවා ඔය කෙස් ඔක්කොටම අන්තිමට මොකද වෙන්නේ කියලා.

    මිනි මරපු උන් අවුරුදු 5න එලියට එනවා.
    බිලියන 10ක් ද කොහෙද වංචා කරපු සක්විති රණසිංහ දැන් අපුරුවට එලියට ඇවිල්ලා YouTube channel එකක් කරනවා.

    ඕක තමයි අන්තිමට වෙන්නේ.
     
    Wal Bada

    Well-known member
  • එයා රිමාන්ඩ් එකේවත් හිටියේ නෑනේ බන්.. කළුබෝවිලා ඩොකා බොරු රිපෝර්ට් එකක් දුන්නානේ බීලා හිටියේ නෑ කියලා.. ඒකෙන් ඒ සීන් එක සලලලා වුනා.
    ලේ සාම්පල් එකේ ඇල්කොහොල් නැත්නම් ඉතින් බීලා නෑ තමා. උඹලා රස කර කර කියෙව්වේ ඒකිගේ ජංගිය ගැනනෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    එතකොට පොලිස්කාරයෝ පුම්බපු බෑලුම.. හෝටලේ සීසීටිවී කෑමරා රෙකෝඩ්ස්.. උඹ රිපෝට් එක දෑක්කද? උඹ දන්නවද රිපෝට් එකක් ගන්න ලේ සාම්පල් ගත්ත වෙලාව.. ජන්ගි ගෑන කියවන්නේ කවුද බන්.. 😂 😂 😂 😂 😂

    ඉඹලා බලලා බීලා නෑ කියන ඩොකාලා එක්ක මොන පරීක්ෂණද බන්. උන් ඉඹලා බලලා බ්ලඩ් ටෙස්ට් එක කරලා නෑ

    DIG in charge of Traffic Ajith Rohana said yesterday the police had conducted the breathalyser test following the accident and the test was positive. “More than 80 milligrammes of liquor was found to be in her blood stream. The doctor had been attending a party prior to the accident. The police have recorded statements from several individuals at the party," he said.

    We have also obtained CCTV footage of the party. If needed we will produced this footage in court as evidence,” he said in response to a question asked at a press briefing held at the Law and Order Ministry.

    DIG Rohana said if any doctor claims that there was no smell of liquor had emanated from the female doctor without conducting a proper examination, it is of no value. “The least they should have done was to conduct a laboratory test within a few hours of the accident,” he said.

    According to the Supreme Court ruling in two previous cases, the court had ruled that only a breathalyser test or a blood test conducted in a laboratory can confirm whether an individual was under the influence of liquor or not, the DIG explained.
     
    • Like
    Reactions: shenic88

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හම්මේ ගේම ඉල්ලලා දවසක් ගියේ නෑ
    ඔන්න බලන්න යාලුවේ වෛද්‍ය සභාවයි සෞඛ්‍ය අමාත්‍යාංශයයි එකතු වෙලා දොස්තරල හොද හිතගේ ලයිසන් කැන්සල් කරයි නේත.
    පැමිණිලක් දාන්න කියලා උඩු බුර බුර හිටියනේ ඊයෙ පෙරේදා

    Screenshot_2021-07-12-19-45-16-025_com.android.chrome.jpg

    චැනල් එකක් දාමුතේ. වෛද්‍ය සභාවෙන් ලයිසන් කැන්සල් කලාට පස්සේ හොරට චැනල් කරනවද කොහෙද.
    ඒම නෝටි වැඩ කරන්නේ නෑ වෛද්‍ය සභාව
    ------ Post added on Jul 12, 2021 at 7:47 PM
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හම්මේ ගේම ඉල්ලලා දවසක් ගියේ නෑ
    ඔන්න බලන්න යාලුවේ වෛද්‍ය සභාවයි සෞඛ්‍ය අමාත්‍යාංශයයි එකතු වෙලා දොස්තරල හොද හිතගේ ලයිසන් කැන්සල් කරයි නේත.
    පැමිණිලක් දාන්න කියලා උඩු බුර බුර හිටියනේ ඊයෙ පෙරේදා

    View attachment 134927

    බීලා එලවලා වාහන හප්පා ගත්තා කියලා නම් මම හිතන්නේ නෑ ලයිසන් කෑන්සල් වෙයි කියලා සභාවෙන්.. ඔන්න බීලා ලෙඩ්ඩු බෑලුවොත් නම් තහනම් වෙයි.. නමුත් මේ ෆොටෝ ගත්ත සිද්ධිය, ටොයිලට් වල කෑමරා හයි කරපුවා.. කලුබෝවිල අතවර සිද්ධිය වගේ ඒවාට නම් රෝහලටම සම්බන්ධ ඒවා හින්දා ලයිසන් කෑන්සල් කරන්න ඕනේ.. ඒ වගේම උසාවියෙන් වරද කරුවෙක් වුනහම නම් සමහර ආයතනවල සේවය කරන්න බෑරි සීන් තියෙනවා.. මම දන්නේ නෑ ඒවා ඉස්පිරිතාල වලට බලපාන්නේ කොහොමද කියලා
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බිල වාහන එළවලා මනුස්සයෙක් මරා ගත්තා. ඊට පස්සේ අධිකරණ වෛද්‍ය උතුමන්ලා බිව්වේ නැ කියලා වෛද්‍ය වාර්තා වෙනස් කළා. උසාවිය එක පිළිගත්තා. නිදහස් උනා.දැන් සුවසේ වාසේ.
    අපිට කොයින්ද ඒ චාන්ස්
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හිතන්නේ කලුබෝවිල අතවර කේස් එකත් එහෙම්මම යට ගියා..
     
    Wal Bada

    Well-known member
  • එතකොට පොලිස්කාරයෝ පුම්බපු බෑලුම.. හෝටලේ සීසීටිවී කෑමරා රෙකෝඩ්ස්.. උඹ රිපෝට් එක දෑක්කද? උඹ දන්නවද රිපෝට් එකක් ගන්න ලේ සාම්පල් ගත්ත වෙලාව.. ජන්ගි ගෑන කියවන්නේ කවුද බන්.. 😂 😂 😂 😂 😂

    ඉඹලා බලලා බීලා නෑ කියන ඩොකාලා එක්ක මොන පරීක්ෂණද බන්. උන් ඉඹලා බලලා බ්ලඩ් ටෙස්ට් එක කරලා නෑ

    DIG in charge of Traffic Ajith Rohana said yesterday the police had conducted the breathalyser test following the accident and the test was positive. “More than 80 milligrammes of liquor was found to be in her blood stream. The doctor had been attending a party prior to the accident. The police have recorded statements from several individuals at the party," he said.

    We have also obtained CCTV footage of the party. If needed we will produced this footage in court as evidence,” he said in response to a question asked at a press briefing held at the Law and Order Ministry.

    DIG Rohana said if any doctor claims that there was no smell of liquor had emanated from the female doctor without conducting a proper examination, it is of no value. “The least they should have done was to conduct a laboratory test within a few hours of the accident,” he said.

    According to the Supreme Court ruling in two previous cases, the court had ruled that only a breathalyser test or a blood test conducted in a laboratory can confirm whether an individual was under the influence of liquor or not, the DIG explained.
    "එතකොට පොලිස්කාරයෝ පුම්බපු බෑලුම.. "

    ඒක බීපු පොලිස්කාරයෙක්ම පිම්බුවම බඩුම තමයි. අපි නොදන්න හොරා පොලිස්. ලේ සාම්ප්ලෑඅ ගෙනියන්න බෑ කියන්නෙත් පොලීසියමයි. ගෙනිච්ච නම් බඩු බනිස් නඩුවට.

    බීලා එලවලා වාහන හප්පා ගත්තා කියලා නම් මම හිතන්නේ නෑ ලයිසන් කෑන්සල් වෙයි කියලා සභාවෙන්.. ඔන්න බීලා ලෙඩ්ඩු බෑලුවොත් නම් තහනම් වෙයි.. නමුත් මේ ෆොටෝ ගත්ත සිද්ධිය, ටොයිලට් වල කෑමරා හයි කරපුවා.. කලුබෝවිල අතවර සිද්ධිය වගේ ඒවාට නම් රෝහලටම සම්බන්ධ ඒවා හින්දා ලයිසන් කෑන්සල් කරන්න ඕනේ.. ඒ වගේම උසාවියෙන් වරද කරුවෙක් වුනහම නම් සමහර ආයතනවල සේවය කරන්න බෑරි සීන් තියෙනවා.. මම දන්නේ නෑ ඒවා ඉස්පිරිතාල වලට බලපාන්නේ කොහොමද කියලා
    කැමරා හයි කලේ ඩොකාමයි, කියල පොලීසියට ඔප්පු කරගන්න බැරි වුණා. එතකොට ඌ නිදහස්.

    මේක නම් ලේසි වෙන එකක් නෑ. කලුබෝවිල අතවර සිද්ධිය (2009 එක ), පැමිණිල්ලේ බොරුව මාට්ටු වෙන්න යනකොට ඉල්ලා අස් කර ගත්ත. ලඟදිත් එකක් තිබුණද කියල දන්නේ නෑ.
    ------ Post added on Jul 12, 2021 at 9:49 PM

    හම්මේ ගේම ඉල්ලලා දවසක් ගියේ නෑ
    ඔන්න බලන්න යාලුවේ වෛද්‍ය සභාවයි සෞඛ්‍ය අමාත්‍යාංශයයි එකතු වෙලා දොස්තරල හොද හිතගේ ලයිසන් කැන්සල් කරයි නේත.
    පැමිණිලක් දාන්න කියලා උඩු බුර බුර හිටියනේ ඊයෙ පෙරේදා

    View attachment 134927
    චැනල් එකක් දාමුතේ. වෛද්‍ය සභාවෙන් ලයිසන් කැන්සල් කලාට පස්සේ හොරට චැනල් කරනවද කොහෙද.
    ඒම නෝටි වැඩ කරන්නේ නෑ වෛද්‍ය සභාව
    ------ Post added on Jul 12, 2021 at 7:47 PM
    පිස්සුද අයිසේ මේ endocrinologist ගේ චැනලින් ගැන දාන්නේ?
    ------ Post added on Jul 12, 2021 at 9:51 PM

    අර නර්ස් මහත්තය නිරෝධායනය යතතේ හොර චැනල් ගහපු එකත් යට ගියානෙද? @riduna pm
    ------ Post added on Jul 12, 2021 at 9:53 PM
     
    • Dislike
    Reactions: hitlermash

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    "එතකොට පොලිස්කාරයෝ පුම්බපු බෑලුම.. "

    ඒක බීපු පොලිස්කාරයෙක්ම පිම්බුවම බඩුම තමයි. අපි නොදන්න හොරා පොලිස්. ලේ සාම්ප්ලෑඅ ගෙනියන්න බෑ කියන්නෙත් පොලීසියමයි. ගෙනිච්ච නම් බඩු බනිස් නඩුවට.

    කැමරා හයි කලේ ඩොකාමයි, කියල පොලීසියට ඔප්පු කරගන්න බැරි වුණා. එතකොට ඌ නිදහස්.

    මේක නම් ලේසි වෙන එකක් නෑ. කලුබෝවිල අතවර සිද්ධිය (2009 එක ), පැමිණිල්ලේ බොරුව මාට්ටු වෙන්න යනකොට ඉල්ලා අස් කර ගත්ත. ලඟදිත් එකක් තිබුණද කියල දන්නේ නෑ.
    ------ Post added on Jul 12, 2021 at 9:49 PM
    මොනවාද බන් මේ කියන කතා ? ඩොකී බීලා හිටියේ කියන්න සාක්කි හොදටම තියෙද්දිත් කලුබොවිල ඩොකා තමා ගද නෑ කියලා ලේ සාම්පල් පරීක්ෂා නොකර හිටියේ.

    කෑමරා හයි කරපු ඩොකාව මාරු කලා කොළඹට.. ඉස්පිරිතාලේ දොස්තරලා පවා ඌට විරුද්ධව උද්ඝෝෂණය කලා.

    කලුබෝවිල කේස් එකේ රෝහල් අධයක්ෂකම පිලිගත්තා කෙල්ල එක්ක ආපු අම්මව එලියට යවලා පරීක්ෂා කරපු එක සම්පූර්ණයෙන් වෑරදී කියලා.. අනිවාර්යයෙන් තවත් කාන්තාවක් එතන සිටිය යුතුමයි කියලා. කිසිම තෑනක කරපු චෝදනාව බොරු එකක් කියලා කිව්වේ නෑ...

    ඔය හෑන්ගිලි සුද්ද කිරිලි හින්දම තමා අපරාධ කාරයන්ට ගෑලවිලා ඉන්න පුලුවන්.. කොයි වුර්තියෙත් එහෙම අනිත් එවුන් බේරන අය ඉන්නවා.. ඉස්කෝල වල ස්ටාෆ් එක ළමයින්ට අතවර කරපු ගුරුවරු බේරන්න හදනවා.. පොලිසිය තමන්ගේ එවුන් බේරන්න හදනවා

    මීගමුවේ ගෑණු ළමයා මරපු ඩොකාට විරුද්ධව සාක්කි දෙන්න හිටියේ ක්ලීන් ස්ටාෆ් ගෑණූ කෙනා විතරයි..

    ඔහොම තමා රට සමාජය ටික ටික වලපල්ලට යන්නේ... කුණු වෙන්නේ
     
    Wal Bada

    Well-known member
  • රෙද්ද තමා. සාම්පල් එකේ ආරක්ෂාව ගැන වග කියන්න ඩොකී ගේඅ නීතිඥයා පොලීසිය එක්ක එන්න ඇහුවම තමයි පොලිසිය ලිස්සල ගිහින් තියෙන්නේ. සාම්පල් මාරුකරන්නත් ගේමක් තිබුණද දන්නෙත් නෑ.

    //කෑමරා හයි කරපු ඩොකාව මාරු කලා කොළඹට.. ඉස්පිරිතාලේ දොස්තරලා පවා ඌට විරුද්ධව උද්ඝෝෂණය කලා

    එව්ව ඉතින් අධිකරණයට වැඩක් නෑ. සාක්කි නැත්නම් නිදහස් වුණා. සමහරවිට ඌ එහෙම කරන්ඩත් ඇති. සාකි නැත්නම් සොරි තමා.

    //කලුබෝවිල කේස් එකේ රෝහල් අධයක්ෂකම පිලිගත්තා කෙල්ල එක්ක ආපු අම්මව එලියට යවලා පරීක්ෂා කරපු එක සම්පූර්ණයෙන් වෑරදී කියලා.. අනිවාර්යයෙන් තවත් කාන්තාවක් එතන සිටිය යුතුමයි කියලා. කිසිම තෑනක කරපු චෝදනාව බොරු එකක් කියලා කිව්වේ නෑ...

    කලුබෝවිල කේස් එක නඩුව ඉල්ලා අස් කරගත්තා ඩොකා අපහාස නඩු දාන යන බව දැන ගත්තු ගමන්. වස බීපු කෙල්ල්ල ගාව හිටපු ඇඹිලිපිටියේ අනික් කෙල්ල සාකි දුන්න ගමන්, නඩුව අයින් කරගත්ත. (සමහර විට අපි කියන්නේ සීන් දෙකක් ගැන වෙන්නත් පුළුවන්)

    මීගමුවේ සීන් එක ඩන් ඇන්ඩ් ඩස්ටඩ්. ඒ ගැන ආයේ කතා කරල වැඩක් නෑ.

    //පොලිසිය තමන්ගේ එවුන් බේරන්න හදනවා - අර සීන් එකේදී සාම්පල් යවන එක ඔච්චර ප්‍රශණයක් ව්නෙත් ඒකයි. අනික පොලිස් බුවාගේ ලේ යවන්න දුන්නෙත් නෑ කියලයි කියන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රෙද්ද තමා. සාම්පල් එකේ ආරක්ෂාව ගැන වග කියන්න ඩොකී ගේඅ නීතිඥයා පොලීසිය එක්ක එන්න ඇහුවම තමයි පොලිසිය ලිස්සල ගිහින් තියෙන්නේ. සාම්පල් මාරුකරන්නත් ගේමක් තිබුණද දන්නෙත් නෑ.

    කලුබෝවිල කේස් එක ඈඹිලිපිටියේ කෙල්ලෙක් නෙමේ. එහෙනම් කතා දෙකක්.

    පොලිස් කාරයා ආපු වාහනේ ඩ්‍රයිව් කලේ පුතා පොලිස්කාරයාගේ ලේ ගන්න දෙයක් නෑ.. රෙද්ද තමා කලුබොවිල එවුන් ඩොකීගේ ලේ සාම්පල් එකක් අරගෙනවත් නෑ ඒ වෙලාවේ.. ගද නෑ කියලා නිකන් ඉදලා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඇවිදින ගූ හැලියක් කමෙන්ට් කරල තියෙනවා මට පේනවා. ඉතිං හිතා ගනින් මුන් මෙහෙම නම් ගොමා එකේ හැටි
    දූෂණ සාධාරණීකරණය කරන්න මාර තර්ක ගේන්නෙ. සක්කිලි හැත්ත.

    රෙද්ද තමා. සාම්පල් එකේ ආරක්ෂාව ගැන වග කියන්න ඩොකී ගේඅ නීතිඥයා පොලීසිය එක්ක එන්න ඇහුවම තමයි පොලිසිය ලිස්සල ගිහින් තියෙන්නේ. සාම්පල් මාරුකරන්නත් ගේමක් තිබුණද දන්නෙත් නෑ.

    //කෑමරා හයි කරපු ඩොකාව මාරු කලා කොළඹට.. ඉස්පිරිතාලේ දොස්තරලා පවා ඌට විරුද්ධව උද්ඝෝෂණය කලා

    එව්ව ඉතින් අධිකරණයට වැඩක් නෑ. සාක්කි නැත්නම් නිදහස් වුණා. සමහරවිට ඌ එහෙම කරන්ඩත් ඇති. සාකි නැත්නම් සොරි තමා.

    //කලුබෝවිල කේස් එකේ රෝහල් අධයක්ෂකම පිලිගත්තා කෙල්ල එක්ක ආපු අම්මව එලියට යවලා පරීක්ෂා කරපු එක සම්පූර්ණයෙන් වෑරදී කියලා.. අනිවාර්යයෙන් තවත් කාන්තාවක් එතන සිටිය යුතුමයි කියලා. කිසිම තෑනක කරපු චෝදනාව බොරු එකක් කියලා කිව්වේ නෑ...

    කලුබෝවිල කේස් එක නඩුව ඉල්ලා අස් කරගත්තා ඩොකා අපහාස නඩු දාන යන බව දැන ගත්තු ගමන්. වස බීපු කෙල්ල්ල ගාව හිටපු ඇඹිලිපිටියේ අනික් කෙල්ල සාකි දුන්න ගමන්, නඩුව අයින් කරගත්ත. (සමහර විට අපි කියන්නේ සීන් දෙකක් ගැන වෙන්නත් පුළුවන්)

    මීගමුවේ සීන් එක ඩන් ඇන්ඩ් ඩස්ටඩ්. ඒ ගැන ආයේ කතා කරල වැඩක් නෑ.

    //පොලිසිය තමන්ගේ එවුන් බේරන්න හදනවා - අර සීන් එකේදී සාම්පල් යවන එක ඔච්චර ප්‍රශණයක් ව්නෙත් ඒකයි. අනික පොලිස් බුවාගේ ලේ යවන්න දුන්නෙත් නෑ කියලයි කියන්නේ.
    උඹ එතන බලන් හිටිය වගේ බොරු දාන්න එපා පකයො
    ------ Post added on Jul 12, 2021 at 10:14 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    රෙද්ද තමා. සාම්පල් එකේ ආරක්ෂාව ගැන වග කියන්න ඩොකී ගේඅ නීතිඥයා පොලීසිය එක්ක එන්න ඇහුවම තමයි පොලිසිය ලිස්සල ගිහින් තියෙන්නේ. සාම්පල් මාරුකරන්නත් ගේමක් තිබුණද දන්නෙත් නෑ.

    //කෑමරා හයි කරපු ඩොකාව මාරු කලා කොළඹට.. ඉස්පිරිතාලේ දොස්තරලා පවා ඌට විරුද්ධව උද්ඝෝෂණය කලා

    එව්ව ඉතින් අධිකරණයට වැඩක් නෑ. සාක්කි නැත්නම් නිදහස් වුණා. සමහරවිට ඌ එහෙම කරන්ඩත් ඇති. සාකි නැත්නම් සොරි තමා.

    //කලුබෝවිල කේස් එකේ රෝහල් අධයක්ෂකම පිලිගත්තා කෙල්ල එක්ක ආපු අම්මව එලියට යවලා පරීක්ෂා කරපු එක සම්පූර්ණයෙන් වෑරදී කියලා.. අනිවාර්යයෙන් තවත් කාන්තාවක් එතන සිටිය යුතුමයි කියලා. කිසිම තෑනක කරපු චෝදනාව බොරු එකක් කියලා කිව්වේ නෑ...

    කලුබෝවිල කේස් එක නඩුව ඉල්ලා අස් කරගත්තා ඩොකා අපහාස නඩු දාන යන බව දැන ගත්තු ගමන්. වස බීපු කෙල්ල්ල ගාව හිටපු ඇඹිලිපිටියේ අනික් කෙල්ල සාකි දුන්න ගමන්, නඩුව අයින් කරගත්ත. (සමහර විට අපි කියන්නේ සීන් දෙකක් ගැන වෙන්නත් පුළුවන්)

    මීගමුවේ සීන් එක ඩන් ඇන්ඩ් ඩස්ටඩ්. ඒ ගැන ආයේ කතා කරල වැඩක් නෑ.

    //පොලිසිය තමන්ගේ එවුන් බේරන්න හදනවා - අර සීන් එකේදී සාම්පල් යවන එක ඔච්චර ප්‍රශණයක් ව්නෙත් ඒකයි. අනික පොලිස් බුවාගේ ලේ යවන්න දුන්නෙත් නෑ කියලයි කියන්නේ.
    දොස්තරලාව ඔහොම සුද්ද කරන්න එපා බං . උන් උන් හිතන් ඉන්නවා උන් තරම් පොරවල් නෑ සහ දෙවිවරු වගේ කොට්ටාශයක් කියලා. උනුත් මිනිස්සුනේ. උන් කරන හැම බලු වැඩක්ම සාදාර්ණීකරණය කරන්න එපා. ඒ ෆීල්ඩ් එකෙත් ඉන්නවා පට්ට පජාත ඩයල්.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වල් බඩා දොස්තර ගෙ හැටි පේනවා නෙ. මූ මෙතන අර සක්කිලි විදියට ම දූෂණය කරල මරපු එක ගැන කතා කරන සැහැල්ලුව. ෂුවර් එකට ම මූත් ඔය වගේ වැඩ කරන එකෙක් වෙන්න ඕන. බලපන්කො කැමරා කතාව ගැන මූ කතා කරන හැටි. ඒව හරියට දොස්තරලගෙ අයිතියක් වගේ. දොස්තරලගෙ බඩු වගේ මුගෙ කතාව. ළග පාතක ඉන්න එකෙක් නම් මුගෙ මූණට ඇසිඩ් ගහපන්. මුන් සත්තු
     
    • Like
    Reactions: malakadss

    Wal Bada

    Well-known member
  • වල් බඩා දොස්තර ගෙ හැටි පේනවා නෙ. මූ මෙතන අර සක්කිලි විදියට ම දූෂණය කරල මරපු එක ගැන කතා කරන සැහැල්ලුව. ෂුවර් එකට ම මූත් ඔය වගේ වැඩ කරන එකෙක් වෙන්න ඕන. බලපන්කො කැමරා කතාව ගැන මූ කතා කරන හැටි. ඒව හරියට දොස්තරලගෙ අයිතියක් වගේ. දොස්තරලගෙ බඩු වගේ මුගෙ කතාව. ළග පාතක ඉන්න එකෙක් නම් මුගෙ මූණට ඇසිඩ් ගහපන්. මුන් සත්තු
    ඇයි අනික් එවුන්ට ඇසිඩ් ගහන්ඩ කතා කර්න්නේ? වරෙන්කො චන්ඩියා තනියම. කතාව නම් හෙණ ලොකුවට, අසිඩ් ගහන්ඩ කියන්නේ වටේ ඉන්න එවුන්ට.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වල් බඩා දොස්තර ගෙ හැටි පේනවා නෙ. මූ මෙතන අර සක්කිලි විදියට ම දූෂණය කරල මරපු එක ගැන කතා කරන සැහැල්ලුව. ෂුවර් එකට ම මූත් ඔය වගේ වැඩ කරන එකෙක් වෙන්න ඕන. බලපන්කො කැමරා කතාව ගැන මූ කතා කරන හැටි. ඒව හරියට දොස්තරලගෙ අයිතියක් වගේ. දොස්තරලගෙ බඩු වගේ මුගෙ කතාව. ළග පාතක ඉන්න එකෙක් නම් මුගෙ මූණට ඇසිඩ් ගහපන්. මුන් සත්තු
    අති බහුතරයක් ඩොකාලා එහෙම නෑති එක අපේ වාසනාව.. මගේ සහෝදරයෝ ඉන්න හින්දා දන්නවා. ඒ වගේම යාලුවෝ ඉන්නවා ඩිසන්ට් ඩයල්.. කෑළණියෙන් අවුට් වෙච්ච එකෙක් දෙන්නෙක් නම් සෙට් වුනා පට්ට පජාත කිසිම දවසක ඩොකෙක් වෙන්න සුදුසු නෑති.. උන් වගේ එවුන්ව ඉස්පිරිතාල වල එවුන්වත් ගණන් ගන්නේ නෑ ගූ වෑඩ දන්න හින්දා.

    සන්ගීත සර් කෙනෙක් හිටියා දන්න.. මිනිහා චොර වෑඩක් කරලා ඉස්කෝලේ එවුන් වෑහුවා. නීතියෙන් ගෑලවුනාට මිනිහා සමාජෙට මූණ දීගන්න බෑරිව සොරි වුනා.. අන්තිමට දුව පවා අනාත වුනා පොර කරපු වෑඩෙන්.. ඕවා කරලා නීතියෙන් ගෑලවුනාට ජීවිතය අපායක් ඊට පස්සේ.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඇයි අනික් එවුන්ට ඇසිඩ් ගහන්ඩ කතා කර්න්නේ? වරෙන්කො චන්ඩියා තනියම. කතාව නම් හෙණ ලොකුවට, අසිඩ් ගහන්ඩ කියන්නේ වටේ ඉන්න එවුන්ට.
    ඉන්නෙ කොහෙද කියපන් පොන්නයො ළගක ඉන්න එකෙක් නම් අනිවාරෙන් ඇසිඩ් ගහනවා ඔළුවට ගලක් හරි ගහනව. ගමේ එකෙක් උණා නම් ලොවෙත් ගූ වලින් ගහන්නෙ තොට. මගේ කාට හරි මුකුත් වෙලා තාබබොත් ළගක නෙමෙයි මොන තූත්ත කුඩියෙ උණත් ගහනව. ෂුවර් එකට තෝ අනිවා ළගට එන පේෂන්ට් ලට මොනවා ම හරි කරල ඇති. ඒකයි ඕව ඔච්චර සුද්ද කරන්නෙ.
     
    • Like
    Reactions: malakadss

    Wal Bada

    Well-known member
  • දොස්තරලාව ඔහොම සුද්ද කරන්න එපා බං . උන් උන් හිතන් ඉන්නවා උන් තරම් පොරවල් නෑ සහ දෙවිවරු වගේ කොට්ටාශයක් කියලා. උනුත් මිනිස්සුනේ. උන් කරන හැම බලු වැඩක්ම සාදාර්ණීකරණය කරන්න එපා. ඒ ෆීල්ඩ් එකෙත් ඉන්නවා පට්ට පජාත ඩයල්.

    මීගමුවේ එකට සොරි තමයි. ඒක සුද්ද කරනවා දැක්කද?

    කැමරා හයි කරපු එකා නිදහස් කරලා. දැන් මොකද ඌට කරන්න කියන්නේ? අර උඩ එකා කිව්ව වගේ ඇසිඩ් ගහන්ඩද?

    කලුබෝවිල කේස් එකේ නඩුව ඉල්ලා අස් කර ගත්ත. දැන් ඒකේ සුද්ද කරන්ඩ මොනවද තිබ්බෙ?

    ටිකක් හරි කතා කරන්න තියෙන්නේ පොලිස් බුවා හප්පපු සීන් එක විතරයි.

    ඉන්නෙ කොහෙද කියපන් පොන්නයො ළගක ඉන්න එකෙක් නම් අනිවාරෙන් ඇසිඩ් ගහනවා අහු නොවෙන්න
    ඇඩ්‍රස් එක එවන්නම්, ඉස්සෙල්ල ගේ ලඟට වරෙන්කො බලන්න.
    ------ Post added on Jul 12, 2021 at 10:22 PM