Wahana tawa ganan yayda

gayanga3036

Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    ගේන එක නවත්තපු මුල් ටිකේ තරං දැන් වාහන move වෙනවද කියන්න නම් දන්නේ නෑ. නමුත් මේ මිලටත් වාහන ගන්න මිනිස්සු ඉන්නවා.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    1626098636051.png
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ගේන එක නවත්තපු මුල් ටිකේ තරං දැන් වාහන move වෙනවද කියන්න නම් දන්නේ නෑ. නමුත් මේ මිලටත් වාහන ගන්න මිනිස්සු ඉන්නවා.
    wahana adui ban dan market eke
    mama sahena gemak dunna ekak hoyaganna
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    sorry ban 2017. ganna puluwan urgent wikunana wage ayagen. luck eka thama brokers anan manan connection tiyenawa nam aduganata set karan wediyen wikunana eka thama karanne

    image.png


    oya tiyenne bande. color eka nisa thama tikak aduwen yanne. black roof wage tibba nam thawa wedi
    Machan CHR eka hoda vehicle ekakda ? Mama allion 2010 eka deela CHR B2017 ekak ganna balanne. Puluwannam advice ekak deepan.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    wahana gannawnaam manual ekak ganna balanna
    mama balapu picanto eka laksha 4k wage ganan adui auto ekata wada
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Machan CHR eka hoda vehicle ekakda ? Mama allion 2010 eka deela CHR B2017 ekak ganna balanne. Puluwannam advice ekak deepan.
    kiyanna tharam awlak na adina eka ehema awlak ma na. petrol karanne na wediya 8 wage kare. lokuma case eka thama passe yana ayata melo deyak penne na. guhawak wage. comfort gatiya awlak na. loku awlak na ara passe design eka thama lokuma awla une.

    genat awruddka witara tibbe. eka service ekai kare total 15k duwala tibbe. so, kisima awlak tibbe na maintainance, parts athin kiyanna tharam
     
    • Like
    Reactions: wadcdw

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    muge gani lamai okkoma ekkada danne na me ganata denne
    එත් වටින්නේ නැ බන්, 145ක් දිව්වා කිව්වට අනිවා මිටර් කරකවලා.

    K නම්බර් ආවේ local assemble නේද?
    එකනම් ශුවර් නැ, මට මතක විදියට local assemble ඒවට කේස් එකක් ගියා රෙජිස්ටර් කරන්න, ඒවා අනිත් ඒවට වඩා ගාන අඩුව තමයි ගියේ, පොතේ කේස් එක හන්දා.
    ------ Post added on Jul 12, 2021 at 10:33 PM