150lak walata wahanayak

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    7 seats wage nam hodai.
    SUV or SUV cross. (CHR epa.)
    Hadda parana ewa nam epa.
    karadarayak nathuwa padinna puluwan wenna ona.

    danata balapuwa
    eclipse cross
    Xpander
    ලෑන්ඩ් මාස්ටර් හ‌ොද නැද්ද ?
     
    • Like
    Reactions: sunlog

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    7 seats wage nam hodai.
    SUV or SUV cross. (CHR epa.)
    Hadda parana ewa nam epa.
    karadarayak nathuwa padinna puluwan wenna ona.

    danata balapuwa
    eclipse cross
    Xpander
    Dekama mala jarawalne.. Eclipse wala passa maara kathaine.. Prado ekak puluwan wei.. oya aluth ewata wada ledath adui.. FYI, Xpander is an MPV similar to Toyota Rush..
     
    Last edited:
    • Like
    Reactions: sunlog

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    150ක් දීලත් පරන ඒවා ගන්නේ නැතුව Premio එකක් ගත්ත නම් හරි.
    උබට අදාල නෑ, මේක දැක්කම මම දන්න එකෙක් මතක් උනා.
    පොර 2019 වගේ කාලේ ඉදන් ඉදල හිටලා කෝල් දීලා අහනවා,
    මචන් 80 වකට වගේ වාහනයක් බලල දියන්කෝ.
    Ihpone 12 pro max එක ගන්නද නිකන් 12 එක ගන්නද?
    ඉඩමක් තියනවා, කෝටියක් කියනවා, බලන්න යමුද?

    හැබයි තාම ගත්ත ලබ්බක් නම් නෑ. Viva එකක් පැදගෙන samsung m series එකක් use කරන් ඉන්නවා 🤣🤣🤣
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    150ක් දීලත් පරන ඒවා ගන්නේ නැතුව Premio එකක් ගත්ත නම් හරි.
    loku ganna deela owa ganna eka nam therumak ne. auth da paranada kiyana eka uda witharak wahaneka hondha naraka kiyanna be. 2019 Premio unath dan used. awrudu 4k paranai. compressor maru karanna hondhatama athi me kale. etta passe normal running repairs set wenewa.

    Lol.. those 90s Toyotas are rock solid than newer cars bung.. just peep into one of the Aussie 4WD forums.. Sri Lankans and their mentaility on Cars.. LMAO
    salli thiyena ekata thaman kemathi wahanayk ganna puluwan wenna one. anunwa impress karanna ne me okkoma. :D
    ------ Post added on Jul 18, 2023 at 7:25 AM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,873
    5,425
    113
    leda deida bn. 9 years old.

    10 years parana ekak tamai ganna wenne. :(

    Xpander, Eclipse hodaida bn. monadawada danne ne tiyena case.
    මම වාහන ගැන එක පොඩ් කාස්ට් එකක් බලද්දි ඒකෙ හිටපු බුවෙක් මරු කතාවක් කිව්වා.. ඌ කිව්වා ,

    ලෝකෙ පුරාම ඉන්න ත්‍රස්ථවාදී සංවිධාන (අල් කයිඩා, තලේබාන්ලා) වගේ අය පාවිච්චි කරන්නෙ මොන ජාතියේ වාහනද කියල බලන්න කියලා. උන් ඉන්නෙ පට්ට දුෂ්කර, ගමනාගමනය අපහසු පරිසරවල. උන් ඒවගෙ අධිකව බර පටවනවා. ඒ වගේ කාර්යන්වලට ඔරොත්තුදෙන වාහන තමා පට්ටම ඩියුරබල්, ස්ටේබල් සහ රිලයබල්..
    උන් පාවිච්චි කරන්නෙ නෑ වොක්ස්වගන්, ෆෝඩ්, බීඑම්වී.. උන් පාවිච්චි කරන්නෙ ටොයෝට බඩු.. ලෑන්ඩ්කෘසර්, ටොයෝටා පිකප්ස්.. අන්න ඒව තමා පට්ට රිලයබල්, ඩියුරබල් ස්ටේබල් වාහන කියල
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    මම වාහන ගැන එක පොඩ් කාස්ට් එකක් බලද්දි ඒකෙ හිටපු බුවෙක් මරු කතාවක් කිව්වා.. ඌ කිව්වා ,

    ලෝකෙ පුරාම ඉන්න ත්‍රස්ථවාදී සංවිධාන (අල් කයිඩා, තලේබාන්ලා) වගේ අය පාවිච්චි කරන්නෙ මොන ජාතියේ වාහනද කියල බලන්න කියලා. උන් ඉන්නෙ පට්ට දුෂ්කර, ගමනාගමනය අපහසු පරිසරවල. උන් ඒවගෙ අධිකව බර පටවනවා. ඒ වගේ කාර්යන්වලට ඔරොත්තුදෙන වාහන තමා පට්ටම ඩියුරබල්, ස්ටේබල් සහ රිලයබල්..
    උන් පාවිච්චි කරන්නෙ නෑ වොක්ස්වගන්, ෆෝඩ්, බීඑම්වී.. උන් පාවිච්චි කරන්නෙ ටොයෝට බඩු.. ලෑන්ඩ්කෘසර්, ටොයෝටා පිකප්ස්.. අන්න ඒව තමා පට්ට රිලයබල්, ඩියුරබල් ස්ටේබල් වාහන කියල
    Ekane bung Land Cruiser 70 series eka thama enne.. Aussie un waiting list wala indala owa ganne..

    1689688449994.jpeg
     
    • Like
    • Love
    Reactions: a2mdb and sunlog