Questions SLT FLASH 10

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    යකෝ එක මාර සීන් එකක් නේ.... අපි සල්ලි ගෙවනවා නම් එත් ගන්න බැරි ද ? උන්ට සල්ලි එපා ලු ද ?
    No ExtraGB and Data Add-ons applicable for unlimited packages.

    මොනවා කරන්නද බං. නමට විතරනේ අන්ලිමිටඩ්
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,662
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    No ExtraGB and Data Add-ons applicable for unlimited packages.

    මොනවා කරන්නද බං. නමට විතරනේ අන්ලිමිටඩ්
    එතකොට මේ දැන් අපිට තියන ඒවා ඇත්තටම අන්ලිමිටඩ් නේ. සල්ලි ගෙවලා හරි data ඇති තරම් ගන්න පුළුවන් නිසා. ඔය අන්ලිමිටඩ් කියන එක ඇත්තටම ලිමිටඩ් නේ....
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම දවසයි හිටියෙ ඔ්කෙ. අන්ලිමිටඩ් 10ට මාරු උනා ඒ පාර.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    එතකොට මේ දැන් අපිට තියන ඒවා ඇත්තටම අන්ලිමිටඩ් නේ. සල්ලි ගෙවලා හරි data ඇති තරම් ගන්න පුළුවන් නිසා. ඔය අන්ලිමිටඩ් කියන එක ඇත්තටම ලිමිටඩ් නේ....
    දැන් තියෙන එකේ ගෙවලා ගන්න පුළුවන්. නැත්නම් 64kbps වලින් මුකුත් කරන්න බෑ නේ. අරකේ ස්පීඩ් cap එක 1mbps. Browsing වලට ඇති
     
    • Like
    Reactions: wqe123

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    දැන් තියෙන එකේ ගෙවලා ගන්න පුළුවන්. නැත්නම් 64kbps වලින් මුකුත් කරන්න බෑ නේ. අරකේ ස්පීඩ් cap එක 1mbps. Browsing වලට ඇති
    අන්න උඹලගෙ එකෙක් අවුරුදු 15 කෙල්ලට ගහල චොර වෙලා. උඹ ලංකාවෙ හිටියා නම් ලිස්ට් එකේ උඩින්ම.