Dialog Routress is ransom whore.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    854
    457
    63
    Homagama
    Dialog Flash offers kiyala dena discount data ikmanata iwara wenne mokada? I bought 5 gb for 10 days but data evaporated within 2 days . I use another SLT prepaid router but it has no such issues.
    IMG-20251123-WA0000.jpg
     
    Last edited:

    SudaW

    Well-known member
  • May 1, 2025
    350
    256
    63
    Usage එක check කරල බලද්දීත් එ ගානම use වෙලාද?
    Customer care call කරාම උන් මුලින්ම දෙන උත්තරෙ background data වලට use වෙනවලු. Customer care කතා කරල complain කරල technical එකෙ මොකෙක් හරි සම්බන්ධ කරගත්තොත් උගෙන් අහගත්ත හැකි usage එක.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,763
    5,546
    113
    not sure ban
    මං හිතන්නෙ ඇත්තටම එහෙම ඔෆර් එකක් තියනවා. මේකේ ඩේටා rollover එකකුත් තියනවා දැනට 66GB data balance එකක් තියනවා
    Screenshot 2025-11-23 at 9.33.11 PM.png
     
    • Like
    Reactions: 6h057

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,444
    113
    Dialog Flash offers kiyala dena discount data ikmanata iwara wenne mokada? I bought 5 gb for 10 days but data evaporated within 2 days . I use another SLT prepaid router but it has no such issues.
    View attachment 259228
    පහුගිය දවසක SLT එක කැඩුන වෙලාවේ මම ඩයලොග් ඩේටා පාවිච්චි කලේ. ආතල් එක තමා මට තියෙන්නෙ 25G fiber එකක් SLT වලට. ඔය 25 කවදාවත් දවස ඇතුලේ ඉවර වෙලා නෑ.

    යකෝ ඩයලොග් එක මචන් බලන් ඉන්නකොටනේ වාශ්ප වෙන්නෙ. කොහොම වෙනද හිතාගන්න බෑ, එහෙ බලලා මෙහෙ බලද්දි අලුතින් ඩේටා ගන්න ලෙවල් එකටම බැහෑලා
     
    • Like
    Reactions: Rhapscallion

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    පහුගිය දවසක SLT එක කැඩුන වෙලාවේ මම ඩයලොග් ඩේටා පාවිච්චි කලේ. ආතල් එක තමා මට තියෙන්නෙ 25G fiber එකක් SLT වලට. ඔය 25 කවදාවත් දවස ඇතුලේ ඉවර වෙලා නෑ.

    යකෝ ඩයලොග් එක මචන් බලන් ඉන්නකොටනේ වාශ්ප වෙන්නෙ. කොහොම වෙනද හිතාගන්න බෑ, එහෙ බලලා මෙහෙ බලද්දි අලුතින් ඩේටා ගන්න ලෙවල් එකටම බැහෑලා
    :baffled:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,986
    8,229
    113
    Chilaw
    පහුගිය දවසක SLT එක කැඩුන වෙලාවේ මම ඩයලොග් ඩේටා පාවිච්චි කලේ. ආතල් එක තමා මට තියෙන්නෙ 25G fiber එකක් SLT වලට. ඔය 25 කවදාවත් දවස ඇතුලේ ඉවර වෙලා නෑ.

    යකෝ ඩයලොග් එක මචන් බලන් ඉන්නකොටනේ වාශ්ප වෙන්නෙ. කොහොම වෙනද හිතාගන්න බෑ, එහෙ බලලා මෙහෙ බලද්දි අලුතින් ඩේටා ගන්න ලෙවල් එකටම බැහෑලා
    මටත් තිබ්බා data වාශ්ප වෙන අවුල. දැන්නම් දෙයියන්ගේ පිහිටෙන් ඒ කරදරේ නෑ. මොකද මගේ දැන් max එන්නේ 4-8mbps විතරයි. 6න් පස්සේ බුදි කෙලින්ම.
    ඒ හින්ද Post-paid ඒවා prepaid කරලා, මොබිටෙල් 1 year plan එකක් දාල තියෙන්නේ fiverr කරන pc එකට.

    Fiber එක main pc එකේ වෙනම තියෙන්නේ
     
    • Like
    Reactions: tharakaf