ආණ්ඩුව වැඩ පෙන්නයි - කොරෝන නෑ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    0nPNPNG.jpeg

    මේ කොරෝන වලට හදපු app එක
    හොරෙම්ම ඩෙංගු වෙලා

    🙄 🙄
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ටූල්ස් හරියට පාවිච්චි කරන්නේ මෙහෙම වෙන්න ඇති 🥺
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඕකට හේතුව මේකයි යාලුවේ. ඔය ඇප් එක හදලා තියෙන්නෙත් ලංකාවේ ඩොකාලම තමා.ඒ ඩොකාලා සොෆ්ට් වේයා ගැන පශ්චාත් උපාදියක් තියන අය. මෙයාලට කොරොන තත්ත්වය ගැන තොරතුරු එන්නේ moh ලා හරහා.ලංකාවේ moh වල කාර්‍යක්ශමතාව ඉතා සාර්ථකයි නේ. මට මුන ගැනුණා මේ ඇප් එක හදපු ඩොකෙක්. මිනිහා තාත්තලටත් කොවිඩ් හැදිලා. ඒත් පොරගේ ගෙදර කොවිඩ් කියලා පෙන්නලානෑ. හේතුව moh එකේ ඩොකා වසංගත විද්‍යා ඒකකයට මේ කොවිඩ් රෝගියෙක් කිය්ලා වාර්තා කරලා නෑ.
    හැම දේම බදාගෙන ලොක්කො වෙන්න දගලන උන් ව හැම තැනින්ම ශේප් වෙනවා. ඕකයි ඇත්ත තත්ත්වය
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,520
    25,835
    113
    තම තමන් පරිස්සමින් හිටපල්ලා.... කොරෝනා නෑ කියලා Tourists ගෙන්වලා කීයක් හරි හොයාගන්න හදන්නේ..... 😂
     
    • Like
    Reactions: lilman

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඕකට හේතුව මේකයි යාලුවේ. ඔය ඇප් එක හදලා තියෙන්නෙත් ලංකාවේ ඩොකාලම තමා.ඒ ඩොකාලා සොෆ්ට් වේයා ගැන පශ්චාත් උපාදියක් තියන අය. මෙයාලට කොරොන තත්ත්වය ගැන තොරතුරු එන්නේ moh ලා හරහා.ලංකාවේ moh වල කාර්‍යක්ශමතාව ඉතා සාර්ථකයි නේ. මට මුන ගැනුණා මේ ඇප් එක හදපු ඩොකෙක්. මිනිහා තාත්තලටත් කොවිඩ් හැදිලා. ඒත් පොරගේ ගෙදර කොවිඩ් කියලා පෙන්නලානෑ. හේතුව moh එකේ ඩොකා වසංගත විද්‍යා ඒකකයට මේ කොවිඩ් රෝගියෙක් කිය්ලා වාර්තා කරලා නෑ.
    හැම දේම බදාගෙන ලොක්කො වෙන්න දගලන උන් ව හැම තැනින්ම ශේප් වෙනවා. ඕකයි ඇත්ත තත්ත්වය
    anith eka ban dan pcr karanneth patta aduwen..
    pcr kalath report enna sathiyak witara yanawa
    me app hodai lankawata :P
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඩොකාල pcr කරන්නේ නෑ බං අවදානම් දීමනාව දෙන්නෑ කියලා