මේ කොරෝන වලට හදපු app එක
හොරෙම්ම ඩෙංගු වෙලා
anith eka ban dan pcr karanneth patta aduwen..ඕකට හේතුව මේකයි යාලුවේ. ඔය ඇප් එක හදලා තියෙන්නෙත් ලංකාවේ ඩොකාලම තමා.ඒ ඩොකාලා සොෆ්ට් වේයා ගැන පශ්චාත් උපාදියක් තියන අය. මෙයාලට කොරොන තත්ත්වය ගැන තොරතුරු එන්නේ moh ලා හරහා.ලංකාවේ moh වල කාර්යක්ශමතාව ඉතා සාර්ථකයි නේ. මට මුන ගැනුණා මේ ඇප් එක හදපු ඩොකෙක්. මිනිහා තාත්තලටත් කොවිඩ් හැදිලා. ඒත් පොරගේ ගෙදර කොවිඩ් කියලා පෙන්නලානෑ. හේතුව moh එකේ ඩොකා වසංගත විද්‍යා ඒකකයට මේ කොවිඩ් රෝගියෙක් කිය්ලා වාර්තා කරලා නෑ.
හැම දේම බදාගෙන ලොක්කො වෙන්න දගලන උන් ව හැම තැනින්ම ශේප් වෙනවා. ඕකයි ඇත්ත තත්ත්වය
