Ubla aye ara euwa share karanna epa 😭

Amilap1

Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Screenshot_20210713-203812_Facebook.jpg


    Five men have been arrested for publishing pornographic material related to their ex-lovers on social media.

    The Police said the suspects had published nude images and videos of their ex-lovers as retaliation leading up to or during the victims’ marriages.

    A number of complaints have been filed claiming that nude images of women have been circulated on social media via mobile phones and computers by their ex-lovers.

    Following investigations, a 26-year-old from Pita Kotte, a 26-year-old from Rajagiriya, a 23-year-old from Pujapitiya in Kandy, a 39-year-old in Piliyandala, and 31-year-old man in Gampaha were arrested in connection to the offence.

    The Police said four of the suspects were arrested for publishing nude pictures and videos of their ex-lovers, while one suspect was arrested for hacking into the profile of a woman and posting pornographic related material.

    The mobile phones and laptops used by the suspects to commit the crime have been taken into Police custody.

    The Police said the incident has revealed a new trend used by suspects to retaliate at their ex-lovers.

    They warned the public to refrain from acting in such a manner, adding that legal action will be taken against such suspects
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    ඒකෙන් බදින එකා අමාරුවේ නොවැටී බේරේනවා යකෝ :lol: :ROFLMAO:
    බලු වෑඩ නේ බන්..ආතල් එකක් ගත්තා නම් පම්කටද වීඩියෝ කරන්නේ ෆොටෝ ගන්නේ.. ඒකත් කමක් නෑ කියමු අන්තර්ජාලේ දාන්නේ.. බදින්න ඉන්න එකා අමාරුවේ වෑටෙනවා කියලා කියනවා නම් උඹලත් පයි කොටේ තියෙන හෑම හිලෙම ඔබන එක නවත්තපල්ලා.. එතකොට ඔය කතාව සාධාරනයි.. අහුවෙන් අහුවෙන හෑම එකටම කොටලා බදින්න කන්‍යාවෝ හොයන එක නිකන් මහින්දයි දුමින්ද සිල්වයි එකට ගත්ත ෆෝටෝ එක වගේ තමා 😂 😂 😂 😂
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    අඩෝ යාලුවෙක් මගෙ ප්c එකට ෆයිල්ස් වගයක් කොපි කරල ගියා කාලෙකට කලින්. මම ඊයෙ පෙරේදා බලද්දි කෙල්ල එක්ක විඩියො කොල් ගත්තුවා සහ පොටොස් ගොඩක් තියෙනවා උන්ගේ.මම නිසා ඉතින් හොදා. සමහර උන්ගෙ නොසැලකිල්ල නිසාත් ඕව එලියට යනව මේ වගෙ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    අඩෝ යාලුවෙක් මගෙ ප්c එකට ෆයිල්ස් වගයක් කොපි කරල ගියා කාලෙකට කලින්. මම ඊයෙ පෙරේදා බලද්දි කෙල්ල එක්ක විඩියො කොල් ගත්තුවා සහ පොටොස් ගොඩක් තියෙනවා උන්ගේ.මම නිසා ඉතින් හොදා. සමහර උන්ගෙ නොසැලකිල්ල නිසාත් ඕව එලියට යනව මේ වගෙ.
    Nudes දීලා නෑනේ :lol:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836
    113
    අඩෝ යාලුවෙක් මගෙ ප්c එකට ෆයිල්ස් වගයක් කොපි කරල ගියා කාලෙකට කලින්. මම ඊයෙ පෙරේදා බලද්දි කෙල්ල එක්ක විඩියො කොල් ගත්තුවා සහ පොටොස් ගොඩක් තියෙනවා උන්ගේ.මම නිසා ඉතින් හොදා. සමහර උන්ගෙ නොසැලකිල්ල නිසාත් ඕව එලියට යනව මේ වගෙ.
    මට පොඩ්ඩක් ඒ වීඩියෝ ටික එවන්න පුලුවන්ද මචන්. වැදගත් වැඩ වගයක් තියනව video call research එකක් සම්බන්දව
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    කෙල්ල තරහවෙච්ච ගමන් ෆොටෝ ටික ඉන්ටනෙට් දානව. පුදුම හාල්පාරුවො ඉන්නෙ 4
     
    • Like
    Reactions: kinkon and Amilap1

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    කෙල්ල තරහවෙච්ච ගමන් ෆොටෝ ටික ඉන්ටනෙට් දානව. පුදුම හාල්පාරුවො ඉන්නෙ
    ඒකනේ කලින්ම අරන් තියාගන්නෙ..තනිකරම blackmail කිරීමක්.හොඳම වැඩේ ඕකුන්ට..
     
    • Like
    Reactions: Amilap1