අනුර සහෝදරයා covid එන්නත ලබාගනි 💉

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    LPic60eeb5ff0317c1504366202.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,797
    39,701
    113
    Homagama
    මහින්ද, ගෝටා ඇතුලු පිරිස විදගත්ත ඡායාරුප දාන්න බැරිද? අනිත් හැම රටකම තියනවා. ලංකාවේ නැ.

    හොරාටගහගත්ත නිසාද පච වෙයි කියලා නොදන්නේ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    නදකින් ලැජ්ජ නැති මූසලයා..අාණ්ඩුවට බැණ බැණ අාණ්ඩුවෙන් දෙන දේම විදගන්නවා..ඕකුන්ට මොන වැක්සීන් ද..ඉක්මනටම කූරියා ගහන්න ඕන උන් තමා ජවිපාවුන් කියන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගුපියන්ගෙ ජෙපියන්ගෙ රෙදි නැ, ඌත් ගිහින් ආණ්ඩුවෙ වේත විද ගන්ඩ🤭🤭🤭
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ලොල් ගුපියන්ගෙ ජෙපියන්ගෙ රෙදි නැ, ඌත් ගිහින් ආණ්ඩුවෙ වේත විද ගන්ඩ🤭🤭🤭
    ඇයි ආන්ඩුව ද වැක්සින් එක හැදුවේ වටපඩයෝ. ඌ ලස්සනට උගේ වාරේ එනකම් ඉදලා ගහගෙන, රාජපක්ෂලා ගහපු ෆොටෝ කෝ. උන් කලින් ම හොද එවා ගගගන්නේ ඇතී. තොපි පුලුවන් නම් පොලිම් ක්‍රමේ නැති කරලා ඉස්පිරිතාලෙට දිපන් වැක්සින් එක ගහන්න. ඉතුරු මිනිස්සුන්ට ඉක්මනින් වැක්සින් එක ගහපන්. තොපි බයයි කොරොනා නැති වෙයි කියලා. ඇයි වෙන වැඩක් කරගන්න බැනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි ආන්ඩුව ද වැක්සින් එක හැදුවේ වටපඩයෝ. ඌ ලස්සනට උගේ වාරේ එනකම් ඉදලා ගහගෙන, රාජපක්ෂලා ගහපු ෆොටෝ කෝ. උන් කලින් ම හොද එවා ගගගන්නේ ඇතී. තොපි පුලුවන් නම් පොලිම් ක්‍රමේ නැති කරලා ඉස්පිරිතාලෙට දිපන් වැක්සින් එක ගහන්න. ඉතුරු මිනිස්සුන්ට ඉක්මනින් වැක්සින් එක ගහපන්. තොපි බයයි කොරොනා නැති වෙයි කියලා. ඇයි වෙන වැඩක් කරගන්න බැනේ
    විසිල් විතරයි, ආණ්ඩුවෙන් ගේන චින එන්නතට අනුරත් රෙද්ද පාත්කරා , 🤭🤭🤭
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    විසිල් විතරයි, ආණ්ඩුවෙන් ගේන චින එන්නතට අනුරත් රෙද්ද පාත්කරා , 🤭🤭🤭
    ඇයි අනුර කිව්වාද චීන වැක්සින් ගහන්නේ නැ කියලා. මන් නම් අහගෙන උ කියනවා පොලිම් පනිමින් හොරාට ගහගන්නේ නැ. උ ගේ වාරේ ආවාම ගහනවා කියලා. අන්න මිනිස්සු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි අනුර කිව්වාද චීන වැක්සින් ගහන්නේ නැ කියලා. මන් නම් අහගෙන උ කියනවා පොලිම් පනිමින් හොරාට ගහගන්නේ නැ. උ ගේ වාරේ ආවාම ගහනවා කියලා. අන්න මිනිස්සු
    ගනන් වැඩි අරක මේක වැඩකට නැ ඔව වගේ ආඩපාලි කියක් නම් කියුවද ඔකුන්, උබලත් ෆේක් අටෝගෙන වේස මායම් ඉතින් කියපුව ඇහුනෙම නැ වගේ..🤭🤭🤭
     
    • Like
    Reactions: rajitha_ks