අනුර සහෝදරයා covid එන්නත ලබාගනි 💉

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Covid එන්නත ලබාගත්ත එකේ වැරැද්දක්නම් පේන්නේ නෑ හොදක් මිසක්.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඇයි ආන්ඩුව ද වැක්සින් එක හැදුවේ වටපඩයෝ. ඌ ලස්සනට උගේ වාරේ එනකම් ඉදලා ගහගෙන, රාජපක්ෂලා ගහපු ෆොටෝ කෝ. උන් කලින් ම හොද එවා ගගගන්නේ ඇතී. තොපි පුලුවන් නම් පොලිම් ක්‍රමේ නැති කරලා ඉස්පිරිතාලෙට දිපන් වැක්සින් එක ගහන්න. ඉතුරු මිනිස්සුන්ට ඉක්මනින් වැක්සින් එක ගහපන්. තොපි බයයි කොරොනා නැති වෙයි කියලා. ඇයි වෙන වැඩක් කරගන්න බැනේ
    මැදමුලනේ පොල් මුරේ කඩලා ගත්ත සල්ලි වලින් ගෙනාපු වැක්සින් ගහනවා කියලා ඔය ගොන් බයියෝ හිතන් ඉන්නේ..
     
    • Like
    Reactions: Vermox

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කියල තියන එක බොරුද ? 🤭
    ඌත් රටේ බදු ගෙවන පුරවැසියෙක්. දැන් එන්නත් හිඟය අඩුයිනේ. මොකද එන්නත් රාජපක්ෂගේ බුදලයක් නෙමෙයිනේ? ඌත් අපි වගේම රටේ පුරවැසියෙක් විදිහට තිබෙන අයිතිය භුක්ති විදිනවා.

    ඒ වගේම ඌට රටේ දේශපාලනය කරන්න, කැමති පක්‍ෂයට මුක්කුවක් ගහන්න, රජය විවේචනය කරන්න.. රටේ පුරවැසියෙක් හැටියට අපිට වගේම අයිතියක් තියෙනවා.. මොකද අපේ රටයි, රටේ ජනතාවයි, අපිට පුරවැසියන් හැටියට තියෙන අයිතීන් ටිකයි රාජපක්ෂගේ බූදලයක් වෙලා නෑනේ? 😉

    The problem here is that you gang is carrying out a Campaign of another guy's or a party's agenda. If the person you work for wants you to criticize JVP & praise Rajapaksa & China, you carry it out.

    So there is no reason to debate with you lot because you are just employees for a marketing campaign of another party. What's the point? No chance of a genuine or an honest conversation with you lot 🙄

    Anura decides to get the vaccine.

    Anura : What’s the efficacy rate of this vaccine?

    Nurse : 3%

    Anura :

    View attachment 135257
    Good one 🤣
    ------ Post added on Jul 15, 2021 at 1:09 PM
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌත් රටේ බදු ගෙවන පුරවැසියෙක්. දැන් එන්නත් හිඟය අඩුයිනේ. මොකද එන්නත් රාජපක්ෂගේ බුදලයක් නෙමෙයිනේ? ඌත් අපි වගේම රටේ පුරවැසියෙක් විදිහට තිබෙන අයිතිය භුක්ති විදිනවා.

    ඒ වගේම ඌට රටේ දේශපාලනය කරන්න, කැමති පක්‍ෂයට මුක්කුවක් ගහන්න, රජය විවේචනය කරන්න.. රටේ පුරවැසියෙක් හැටියට අපිට වගේම අයිතියක් තියෙනවා.. මොකද අපේ රටයි, රටේ ජනතාවයි, අපිට පුරවැසියන් හැටියට තියෙන අයිතීන් ටිකයි රාජපක්ෂගේ බූදලයක් වෙලා නෑනේ? 😉

    The problem here is that you gang is carrying out a Campaign of another guy's or a party's agenda. If the person you work for wants you to criticize JVP & praise Rajapaksa & China, you carry it out.

    So there is no reason to debate with you lot because you are just employees for a marketing campaign of another party. What's the point? No chance of a genuine or an honest conversation with you lot 🙄

    Good one 🤣
    ------ Post added on Jul 15, 2021 at 1:09 PM
    මොනවද බන් කියවන්නේ…බලපන් ලාල් කාන්ත මොකක්ද කියන්නේ…අනුර මොකක්ද කරන්නේ…වචනයක් දුන්නනම් ඒ වචනේ ඉන්දපන්කෝ…. ස වගේ නිතරම රිවර්ස් කරන්නේ නැතුව
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මොනවද බන් කියවන්නේ…බලපන් ලාල් කාන්ත මොකක්ද කියන්නේ…අනුර මොකක්ද කරන්නේ…වචනයක් දුන්නනම් ඒ වචනේ ඉන්දපන්කෝ…. ස වගේ නිතරම රිවර්ස් කරන්නේ නැතුව
    දුන්න වචනේ ඉන්න එක ඳේෂපාලුවෙක් පෙන්නපන්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජේ වී පී එකේ අයට කොරෝනා හැදෙන් නෑ නේ ඇයි බේත් විදගෙන අපරාදේ :LOL::LOL:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දුන්න වචනේ ඉන්න එක ඳේෂපාලුවෙක් පෙන්නපන්

    ඔක්කොම එකයි නම් මොන ලබ්බටද උඹල අවරුදු 71 ක් මාරුවෙන් මාරුවට කෑවා කියා කිය යන්නේ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔක්කොම එකයි නම් මොන ලබ්බටද උඹල අවරුදු 71 ක් මාරුවෙන් මාරුවට කෑවා කියා කිය යන්නේ
    ඇයි උඹට පේන්නේ නැද්ද මුන් ඔක්කොම එකයි කියලා? ඔය නිසා නේ අපි රටක් විදිහට එන්න එන්න පහලට වැටි වැටි ඇවිල්ලා අද කට කොනේ ඉන්නේ
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    3% පර හැත්ත.. රටේ ලොකුම හේනේ
    එතකොට 69 ලක්ෂේ උත්තමයන් ටික රටේ වාසනාවද? මේ රාජපක්ෂ පවුල තරම් රටට පිලිලෙයක් උන දේශපාලුවෝ සෙට් එකක් ඉන්නවද බං JR ගෙන් පස්සේ?
     
    Last edited: