මාලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌබලා තව මාස කීයක් මාලු කරන්නෙ නැද්ද සිංහලයො
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌබලා තව මාස කීයක් මාලු කරන්නෙ නැද්ද සිංහලයො
    උඹේ අප්පට නං සාලයෙක් දැම්මා. නෑට්ට වන වන ලෙවකකා ඉන්නේ. උඹලගේ බොරු රැස්පොට් උඹලා හදපු උන්ට නෑ🤣🤣🤣
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Api nam hamadama malu canawa

    why
    api malu cyanne elawalu walata
    උබ නුවර නෙවෙයිනෙ :rolleyes:
    Thawa tikak imu :rofl:
    කුකුල්මස් නිතර කන්නත් බෑ බං ගෑස් එනවනෙ
    Awurudu 2,3k
    උබ වෙජිටෙරියන්ද?
    අපි නම් කනෝ
    අවුලක් වෙන්නෙ නැතිවෙයිද
    ada kawa waw malu wagayak. melo rahak na. kanakota ena rasai suwadai nikan malu tankiya sudda kara wage
    පරණ ඒවා වෙන්නැති ෆ්රිජ්වල තිබුන
    ඕවා තියනවා බන් මාස දෙකක් විතර
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ නුවර නෙවෙයිනෙ :rolleyes:

    කුකුල්මස් නිතර කන්නත් බෑ බං ගෑස් එනවනෙ

    උබ වෙජිටෙරියන්ද?

    අවුලක් වෙන්නෙ නැතිවෙයිද

    පරණ ඒවා වෙන්නැති ෆ්රිජ්වල තිබුන
    ඕවා තියනවා බන් මාස දෙකක් විතර


    හොරු අල්ලන්න ඇවිත් දැන් දැක්කේ නෑ වගේ ඉන්නේ ඇයි මැට්ටෝ?
    උඹ් අම්මා ගැනත් කියන්නද🤣🤣 ඩොල්පින් උත්ට වගේ එකක් දාල 🤣🤣
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කාපන් අවුලක් නැහැ දැනට
    පස්සේ නොදන්නා ලෙඩක් හැදුනොත්
    අපරාදේ කෑවේ කියලා හිත හිත ඉදපන්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හොරු අල්ලන්න ඇවිත් දැන් දැක්කේ නෑ වගේ ඉන්නේ ඇයි මැට්ටෝ?
    උඹ් අම්මා ගැනත් කියන්නද🤣🤣 ඩොල්පින් උත්ට වගේ එකක් දාල 🤣🤣
    හොර ඉන්ඩිකේටර් විකුණපු සල්ලි වලින් ගන්න මාලූ පරිස්සමට කාපන්
    නැත්තන් කටු හිරවෙලාම මැරෙයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොර ඉන්ඩිකේටර් විකුණපු සල්ලි වලින් ගන්න මාලූ පරිස්සමට කාපන්
    නැත්තන් කටු හිරවෙලාම මැරෙයි
    🤡
    අම්මා තාත්තා වෙනුවෙන් ඔච්චරද මැට්ටෝ කියන්න තියෙන්නේ🤣

    වින්දිතයෝ ඉදිරිපත්කරලා අම්මා බේරගන්න හැටි🤣

    උඹනං මහ එකා හොලවපු සොකඩෙටත් ණයයි🤣🤣
     
    Last edited:

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    තමා අර මැරුණු මාළු, කස්බවෝ ,ඩොල්පින් , තල්මස්සු ගැන විස්තර දුන්නේ නැ නේ. එක ආවට පස්සේ තමා බලන්න වෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,012
    99,466
    113
    තමා අර මැරුණු මාළු, කස්බවෝ ,ඩොල්පින් , තල්මස්සු ගැන විස්තර දුන්නේ නැ නේ. එක ආවට පස්සේ තමා බලන්න වෙන්නේ
    ඒක එනකොට ඒ මැරිච්ච මාළු ආත්ම 7ක් විතර ඉපදිල මැරිල ඉදී
     
    • Haha
    Reactions: HKavinda

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මේ ටිකේ මලු කන එක නතර කරලා තියෙන්නේ එත් කන්න ආසයි