කරදරයක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @RLT4U කවුරුහරි මේ දේ කරනවා නම් මිනිස්සු දහස් ලක්ෂ ගාණකට සහන සැලසෙනවා.
    ඔය වාහන,ගෙවල්,ඉඩකඩම් හොරකම් කරන ඒවා විශාල සංවිදනාත්මක කල්ලිවල වැඩ. ඕවට ඉඩම් දෙපාර්තමේන්තුවල වැඩ කරන එවුන්,ලෝයර්ල,චන්ඩි,පොලිස් කාරයෝ, පුද්ගල ලියාපදිංචි දෙපාර්තුමේන්තුවේ එවුන් සම්බන්දයි.සත්‍යා නාට්‍ය බලපු එවුන් දන්නවා.
    ලංකාවේ ලෝයර් කාරයෝ ලක්ෂ ගණන් හම්බ කරන්නේ ඔය බූදල් නඩු,වංචා නඩු වලින්. හැමදේම බැංකු ලෝන් දාලා ගන්න තරමට ගොඩ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,752

    උබට මොකද උනේ මචන් ගන්න පුළුවන් උනාද ආපහු
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    නැහැ මචන්. අපරාධ විමර්ශන එකෙන් කිව්වේ වෙන වෙන කේස්වලට හොරු ඇල්ලුවම අපිට එන්න කියන්නම් කියලා උන්ව අඳුරගන්න මොකද අපේ කේස් එකෙන් පොලිසියට කිසිම ලීඩ් එකක් ගන්න කරුණු නෑ.
    හොර ඔප්පු, හොර හැඳුනුම්පත්,හොර පදිංචි ලිපින, CCTV නෑ ලෝයර් ගාව.
    ෆෝන් නම්බර් අරන් තියෙන්නේ හොර හැඳුනුම්පත්වලට. ඒවගෙන් කෝල් අරන් තියෙන්නේ අපිටයි අපේ නෑදෑයටයි විතරයි.
    අපේ නෑදෑය හොරාව අඳුරගෙන තියෙන්නේ තව එකෙක් මාර්ගයෙන්. ඌත් නෑ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හෙන ගහන්න ඕනේ බන් මේ වගේ වැඩ කරන එවුන්ට... උඹ බය නොවී මොලේ කල්පනා කරලා වැඩ කරපන්. කවුරුවත් කරනකන් බලන් ඉන්නේ නැතුව උඹම වැඩ පටන් ගනින්. හරියට කරනවා නම් උඹට ශර්ලොක් ගේමක් ගහන්න තරම් විස්තර උඹට තියෙනවානේ. :yes: :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @chirantha19890821 දැන් ගොඩක් කල් ගිහින් කොල්ලෝ. මමත් දන්න සෙල්ලම් දැම්මා ඔය හොරා ගිය ත්‍රීවීල් කාරයා එහෙම අල්ලගෙන. හොරා උගේ වීල් එකේ පොඩි දුරයි ගිහින් තියෙන්නේ. ඊට එහා විස්තරයක් ත්‍රීවීල් කාරයා දන්නේ නෑ. අනික් සාක්ෂි වැඩක් නැති තරම් බන්. අපි මුලින් නෑදය දිහා ඇහැ ගහගෙන හිටියේ. තේරුමක් උනේ නෑ හැබැයි වෙන කේස් එකකට උන්ට පොලිසි යන්න උනා. ලොයර්ගාව CCTV වත් තිබ්බා නම් ගොඩ යන්න තිබ්බා. තව ඔය වගේ ගේම් දෙන්න පුළුවන් එවුන් අඳුරන එවුන් මාර්ගයෙන් ආරංචි කරලා බැලුවා. එච්චර සාර්ථක උනේ නෑ.හොර ලියවිලි,හැඳුනුම්පත් නිසා තමයි විනාසේ උනේ සහ උන්ව අල්ලගන්න බැරි උනේ.
     
    • Wow
    Reactions: chirantha19890821

    අපොයි බන්... ෆෝන් නම්බර් එකෙන් මුකුත් කරගන්න බැරි උනාද??
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ෆෝන් නම්බර් ඔක්කොම කුඩවලින් ගත්ත ඒවා. ඒවගෙන් කතා කරලා තියෙන්නේ අපිට විතරයි.හොර හැඳුනුම්පත්වලින් ඒවත් අරන් තියෙන්නේ.
    #132# උඹලගේ ෆෝන්වලින් ගහලා බලපන් හොරෙන් එවුන් උඹලගේ නමට තව නම්බර් කවුරුහරි අරගෙනද කියලා.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya salli amathaka karana eka tamai hoda, nikan hitanne me import restrictions walata hinda million ganang walin wahana anik dewal gihin tiyenne kiala.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @cuteoz අනේ ඔව් මචන්. පරණ ණයක් ගෙව්වා කියලා කට්ටියම හිත හදා ගත්තා ඒ කාලෙම. ඉඳලා හිටලා හරි නූල බම්ප් උනාම උත්තර දාන්නේ කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා මේ විස්තරේ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    @cuteoz අනේ ඔව් මචන්. පරණ ණයක් ගෙව්වා කියලා කට්ටියම හිත හදා ගත්තා ඒ කාලෙම. ඉඳලා හිටලා හරි නූල බම්ප් උනාම උත්තර දාන්නේ කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා මේ විස්තරේ.
    ow eka hodai, matath mewage wela tiyenawa, minissunta vancha karannama kiala piris innawa, thawa yaluwantath deela, nadayontath deela ewage wela ganna beruwa inna ayath innawa, eka hinda, kawawath wishwasa karanna amaruy me kale, hebei bahutharayak minissu hoda minissu, wancha karanna kiala adahasak pahala wenne nehe ehema. sulu pirisak innawa ehema, e ganayata yaluwanda, nadayonda, kauruth adala wenne nehe.
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @cuteoz 80% විතර හොඳ මිනිස්සු ඉන්නවා හැබැයි අනික් 20% ඒ මිනිස්සුන්වත් නරක් කරනවා රවට්ටනවා. උදාහරණයක් විදියට ඉස්සර අසනීප තියෙන, ඔපරේෂන් තියෙන මිනිස්සුන්ට හරියට උදව් කරා. පස්සේ ටවුන් ගාව වෑන් තියාගෙන ප්ලාස්ටර් ඔතා ගත්තු එකෙක් වෑන් එක ඇතුලේ දාලා මහා පරිමාණයෙන් හොරා කන්න ගත්තා. දැන් කලාතුරකින් ඒ වගේ මිනිස්සුන්ට සල්ලි දෙන්නේ. කෙනෙක්ට ඇත්තටම අමාරු උනත් සමහරවිට සල්ලි දෙන්නේ නෑ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    තෑන්ක්ස් සිරි අයියා. අපි ඉඩම ගන්න කාලේ මේ වගේ නූලක් තිබ්බා නම් අහුවෙන්න තිබුණ සම්බවිතාවය අඩුයි. මොනවා කරන්නද පරණ ණයක් ගෙව්වා කියලා හිතා ගත්ත.
     
    • Sad
    Reactions: siri_ayya

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    තෑන්ක්ස් සිරි අයියා. අපි ඉඩම ගන්න කාලේ මේ වගේ නූලක් තිබ්බා නම් අහුවෙන්න තිබුණ සම්බවිතාවය අඩුයි. මොනවා කරන්නද පරණ ණයක් ගෙව්වා කියලා හිතා ගත්ත.
    Ow wena karanna deyak nehe, ewa gena hithela pasuthevila, manasikawa watenawata wada hodai oka ikamanata amathaka karana eka, mokak hari deyakin owa amathaka karanna wenawa parana nayak, karumeta kiala hitela karanna one wedak.
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Voldemort Bro
    එළ මචන්. බලපන් කොච්චර පොඩි සිස්ටම් එකක්ද හදන්න ඕනේ ? ඇත්ත අය්තිකාරයාගේ ෆොටෝ එකක් තියෙනවා නම් ලොයර්ට access කරන්න පුළුවන් වැඩේ ඉවරයිනේ.
    සමහර අපි වගේ රැවටිලා ගත්ත එවුන්, ඒ ඉඩම්වල ගෙවල් හදලා පදිංචි වෙලත් ඉන්නවලු නඩු කියාගෙන. මාර සීන් බන්.
     
    • Sad
    Reactions: Voldemort Bro