@RLT4U කවුරුහරි මේ දේ කරනවා නම් මිනිස්සු දහස් ලක්ෂ ගාණකට සහන සැලසෙනවා.
ඔය වාහන,ගෙවල්,ඉඩකඩම් හොරකම් කරන ඒවා විශාල සංවිදනාත්මක කල්ලිවල වැඩ. ඕවට ඉඩම් දෙපාර්තමේන්තුවල වැඩ කරන එවුන්,ලෝයර්ල,චන්ඩි,පොලිස් කාරයෝ, පුද්ගල ලියාපදිංචි දෙපාර්තුමේන්තුවේ එවුන් සම්බන්දයි.සත්‍යා නාට්‍ය බලපු එවුන් දන්නවා.
ලංකාවේ ලෝයර් කාරයෝ ලක්ෂ ගණන් හම්බ කරන්නේ ඔය බූදල් නඩු,වංචා නඩු වලින්. හැමදේම බැංකු ලෝන් දාලා ගන්න තරමට ගොඩ.