dev walatanam 32 hodai bn. mamath me 24ekak aran dan hithenawa aparade 27wath ganna thibba kiyala.
agent bima balanna
games walata and film balanna thamai ganna yanne
dev walatanam 32 hodai bn. mamath me 24ekak aran dan hithenawa aparade 27wath ganna thibba kiyala.
It's great for my usage. Coding/Watching Moviesyeh i think so. but now the price has increased everywhere. anyways how's the monitor so far?
P series eka ganan wadi dan.මගේ ලගත් ඕකෙ 27 තියනවා. P series තරම් කොලිටි නෑ, හරවන්න කරන්න බෑ, usb නෑ. fhd එන්නෙ. වෙන කියන්න තරම් අවුලක් නෑ.
අනිත් ඒවත් එක්ක බලද්දි power consumption හොඳටම අඩුයි.
මං ගත්ත P2417H එකක් 15000 ට ගිය සතියෙ. Height adjustment එක තමා මට ඕනෙම කරපු එක. Monitor එකත් පට්ට quality. හරිම slim bezels තියෙන්නෙ.P series eka ganan wadi dan.
labai . hm awulak na mekath shape neමං ගත්ත P2417H එකක් 15000 ට ගිය සතියෙ. Height adjustment එක තමා මට ඕනෙම කරපු එක. Monitor එකත් පට්ට quality. හරිම slim bezels තියෙන්නෙ.
පොඩ්ඩක් ikman.lk බලපන්. මාත් ගත්තෙ ඒකෙන් සෙට් වෙලා
tasiri., mam gatte 33 ta45 i yakuuu
ow mam issroma baladdi 24 ta tibbe27 තිබ්බෙ 46ට දැන් 65යි