හම්බවුන ලේසිම ජොබ් එක

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    NIBM Instructor job eka , lesi na , habyi manasika nidahasa tibba
    ha.. mn NIBM eke igena gannava. eka online lecture ehekadi hoho saddayak enava. balinnam u muhudu veralak laga idalalu ugannanne😮 matath passe kaleka mekema ugannana job ekak karanna asai.
    meke first courseworks thibba masa 2n. henama amaruine. GPA gana baya hithenava
     
    • Sad
    Reactions: saja

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    කරන ජොබ් ඒක ලේසි වෙන තරමට අපි හොර වෙනවා.. මමනම් විශ්වාස කරන්නේ ජොබ් එකක් අමාරු වෙන්න ඕනි. අමාරු වෙන්න වෙන්න අපි ඉස්සරහට යනවා වැඩි... රිස්ක් එකක් ගන්න පුළුවන් වෙනවා, responsibility එකක් ගන්න පුළුවන් වෙනවා... ඉස්සරහට යන්න ලේසි... මටනං easy is boring....
    මේක සිරා. මුලින් අමාරු ජොබකට යන තරමට හොදයි. නැත්තන් කම්මැලියෙක් වෙනව. බැනුම් ඇහුවත් ඒකත් ජීවිතේට පන්නරයක්
     
    • Love
    Reactions: Gamer1

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    passe kaleka mekema ugannana job ekak karanna asai.
    good luck

    instructor nam padi madi
    ha.. mn NIBM eke igena gannava. eka online lecture ehekadi hoho saddayak enava. balinnam u muhudu veralak laga idalalu ugannanne😮 matath passe kaleka mekema ugannana job ekak karanna asai.
    meke first courseworks thibba masa 2n. henama amaruine. GPA gana baya hithenava
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    කරන ජොබ් ඒක ලේසි වෙන තරමට අපි හොර වෙනවා.. මමනම් විශ්වාස කරන්නේ ජොබ් එකක් අමාරු වෙන්න ඕනි. අමාරු වෙන්න වෙන්න අපි ඉස්සරහට යනවා වැඩි... රිස්ක් එකක් ගන්න පුළුවන් වෙනවා, responsibility එකක් ගන්න පුළුවන් වෙනවා... ඉස්සරහට යන්න ලේසි... මටනං easy is boring....
    ලේසියි කියන්නේ safe zone එකක්
     
    • Like
    Reactions: Gamer1