කුවේණි

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    image_fdb64a17fd.jpg

    කුවේණිට තන් තුනක් තිබුණා කියන්නේ ඇත්තද යකෝ:shocked: ඉන් මැද පියයුර අතුරුදන්වූ සැනින් ස්වාමියකු ලැබෙන බව

    පොටෝ එකේ හැටියට කුවේණි කියන්නේ කාමුක ගැහැනියක් බලපංකො කටේ තියෙන ලප

    https://www.lankadeepa.lk/sunday/rasawitha/දේශයට-ශාප-කරමින්--අහිමි-පෙමට-දිවි-පිදූ-කුවේණිය/57-594826
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කාමුක ගෑණු දැකලා නෑනෙ උබලත්..:rolleyes:
    බලාන් මගේ ලගතා කෑල්ල :P

    vikings GIF



    හලෝ බොක්ක චමින්ද!
    වට් ආ යූ ඩුයින් හියර් බිච්
    ------ Post added on Jul 19, 2021 at 8:07 PM

    shik muge wal kame iwarayak nane

    surangala okkoma ekai
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    shik muge wal kame iwarayak nane

    surangala okkoma ekai
    ෆිලුමක් මැද්දෙන් ‌කිස් කරන් සීන් එකක් යනකොට, අත් දෙකෙන් ඇස් දෙක වහන් - මැදින් හොරෙන් බලන එකෙක් කියන කතා ඇත්තටම :rolleyes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ෆිලුමක් මැද්දෙන් ‌කිස් කරන් සීන් එකක් යනකොට, අත් දෙකෙන් ඇස් දෙක වහන් - මැදින් හොරෙන් බලන එකෙක් කියන කතා ඇත්තටම :rolleyes:

    uba karana dewal anith ewunge account walata dana eka waradi bn
     
    • Haha
    Reactions: Ragna_SL

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ ලිපිය මාත් දෙතුන් සැරයක් ඉතා උවමනාවෙන් බැලුවා.

    මේ සිතුවම පසු කලක ඇඳපු එකක් කියලා පත්තරේ තිබ්බේ.

    කුවේණිගේ මරණය සිදු උන අයුරු ගැන ජනප්‍රවාද තුනක් හෝ ඉට වඩා වැඩි ගණනක් ගැනත් ලිපියේ තිබුනා.

    මම පෞද්ගලිකව හිතන්න කැමති කුවේණි තමුන්ව රවට්ටපු ආදරවන්තයා ගැන දුකෙන් ලිපියේ සදහන් අන්දමට 'දුක, කඳුළු සහ සන්තාපයෙන් වෙළුණු කුවේණිය තම හදවතෙහි ජනිත ක්‍රෝධයෙන් දෑත් අහස් කුසට දිගු කරමින් මුළු මහත් තම්බපන්නි දේශයටත්, විජය ඇතුළු මතු මෙරට බිහිවන සියලුම රාජ්‍ය පාලකයන්ටත් ශාප කළාය' කියමින් යක්දෙස්සාගලින් පැන ජිවිතේ නැති කරගත්තයි කියන එකට.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,992
    1
    28,324
    113
    සිංහල ඉතිහාසයේ තියන විදියට ලංකාවේ හිටපු රාජාවලියෙන් කාමුකම ස්ත්‍රිය තමයි අනුලා බිසව.

    Brazzers, Naughty America වගේ porn ස්ටුඩියෝ එකකට parody ෆිල්ම් එකක් ගහන්ඩ කියාපු කතාව.