තවත් දරියක්‌ අපයෝජනයට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වේයන්ගොඩ මාවතහේන ප‍්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දැරිවියක් රැුගෙන ගොස් අපහරණයට ලක්කිරීමේ චෝදනාව මත වේයන්ගොඩ පොලිසිය මගීන් හිමිනමක් ඇතුළු සිව්දෙනෙකු 18 දා අත්අඩංගුවට ගනු ලැබීය.

    කොළඹ රාජගිරිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක 36 හැවිරිදි හිමිනමක් සහ ගම්පහ කඩුවෙල සහ වේයන්ගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙක් ඇතුළු සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

    මෙම දැරිවිය සම්බන්ධයෙන් කාන්තා හා ළමා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගීන් ලද තොරතුරකට අනුව පරීක්ෂණ පැවැත්වූ වේයන්ගොඩ පොලිසිය 18 දා සවස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සිල් මෑණි කෙනෙකු ද සමග දැරිවියගේ නිවසට පැමිණ ඇති මෙම පිරිස දැරිවිය රැුගෙන ගොස් ඇත්තේ මහන කිරීමට පොරොන්දුව පිට බවත් කලකට පෙර එසේ රැුගෙන ගොස් අපහරණයට ලක් කර ඇති බවත් පොලිසිය කියයි.

    සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර වේයන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

    @nicjosh83 ponsiye mehe wara, monada mewa, tho denne loku talks habai thread walata baye hangenawa
     
    • Wow
    Reactions: amino

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,350
    113
    මැදමහනුවර
    කරපු වැඩේ වැරදියි නමුත් සිවුර දාගත්තෙ පවුලේ අගහිඟකම් නිසා වෙන්න පුළුවන්. දැන් සෑහෙන කල් සිවුරෙ හිටපු හින්දා වගේම වෙන කර්මාන්තයක් ප්‍රගුණ නොකරපු හින්දා සිවුරෙන් යන්නත් බෑනෙ. අසහනෙන් ඉන්න ඇත්තෙ. පව්
     
    • Haha
    Reactions: SLK_sri

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    තෝ සාධුලා ගෑවුන කේස් වැඩිපුර මේකේ දාන්නේ මොකෝ පොන්ස්..සවුදියේ ඉන්න නිසා තම්බියෙක්වත් අැරියද?😄😄
     
    • Haha
    Reactions: Boralugoda01

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝ සාධුලා ගෑවුන කේස් වැඩිපුර මේකේ දාන්නේ මොකෝ පොන්ස්..සවුදියේ ඉන්න නිසා තම්බියෙක්වත් අැරියද?😄😄

    gembo thambiyek ariya kiyalada thiyenne news eke. mu sadu kenekda gono???

    me wage karana kaha redi horunge redi galawanna ona.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,107
    24,680
    113
    tracing Geo-location.. ... ...
    බලෙන් රැගෙන ගියා කියන එකමයි නේද අපහරණය කියන්නේ. අපයෝජනය කරලා කියලා දාලා නෑ නේද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    gembo thambiyek ariya kiyalada thiyenne news eke. mu sadu kenekda gono???

    me wage karana kaha redi horunge redi galawanna ona.
    තෝ සාධුලා ඵක්ක තියෙන අවුල මොකක්ද කියපං සවුදි තම්බියෝ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තෝ සාධුලා ඵක්ක තියෙන අවුල මොකක්ද කියපං සවුදි තම්බියෝ..

    සව්දි තම්බියට බදුර්දීනව පෙන්නේ නෑ.........අනිත් ඔක්කොම පේනවා ....මූ නම් හම්බයෙක්ම තමයි

    https://lankacnews.com/මගේ-දියණිය-ඝාතනය-කරලා-දිව/

    මගේ දියණිය ඝාතනය කරලා.. දිවි නසාගෙන නොවේ..- බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියාගේ මවුපියන් මාධ්‍ය හමුවක…

    තම දියණිය කිසිසේත්ම ගිනි තබාගෙන මිය ගිය නැති බව බවත් කිසිවකු විසින් හෝ තම දියණිය ඝාතනය කල බවට විශ්වාස කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමට ලක්ව මියගිය බාල වයස්කාර දැරියගේ දෙමාපියන් කියා සිටිති.

    තමන් විසින් ගත් ණය මුදලක් ගෙවා දැමීමට නොහැකි වූ නිසා තම දියණිය ඒ මුදල උපයා ගැනීමට බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට කැමැත්තෙන්ම ගිය බව ඇගේ මව සඳහන් කළාය.

    එම නිවසේ සේවය කරමින් සිටියදී තම දියණියට පහර දී ඇති බවත් එය තම දියණිය විසින් තමනට දුරකථනයෙන් ඔස්සේ දැනුම් දුන් බවත් ඇය සඳහන් කළාය.

    තමනට එහි සේවය කල නොහැකි යයි දියණිය තමනට දැන්වූ බවත් ඇය කියා සිටියාය.

    දැරියගේ පියා කියා සිටියේ තම දියණිය ගින්දරට ඉතා බිය බවත් කිසිසේත්ම ඇය ගිනි තබාගෙන දිවි නසා දන්නෙ නැති බවත්ය.

    මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ඔවුන් මෙම අදහස් පල කරන ලදී.

    • Like
    Reactions: N A K A M U R A

    ඔව් මූ මේකේ හීන් නූලෙන් ගහන්නෙම සාධුලටයි, හමුදාවටයි.:yes:
     
    • Like
    Reactions: nicjosh83

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,862
    17,033
    113
    Kottawa

    @SLK_sri uba mekata thread ekak damma nam eke link eka ewapanko 🤔
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝ සාධුලා ඵක්ක තියෙන අවුල මොකක්ද කියපං සවුදි තම්බියෝ..

    mata athi awulak ne yako, asahana karo kaha redo porawan podi kello dushanaya karana eka harida ehenam???

    සව්දි තම්බියට බදුර්දීනව පෙන්නේ නෑ.........අනිත් ඔක්කොම පේනවා ....මූ නම් හම්බයෙක්ම තමයි

    https://lankacnews.com/මගේ-දියණිය-ඝාතනය-කරලා-දිව/

    මගේ දියණිය ඝාතනය කරලා.. දිවි නසාගෙන නොවේ..- බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියාගේ මවුපියන් මාධ්‍ය හමුවක…

    තම දියණිය කිසිසේත්ම ගිනි තබාගෙන මිය ගිය නැති බව බවත් කිසිවකු විසින් හෝ තම දියණිය ඝාතනය කල බවට විශ්වාස කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමට ලක්ව මියගිය බාල වයස්කාර දැරියගේ දෙමාපියන් කියා සිටිති.

    තමන් විසින් ගත් ණය මුදලක් ගෙවා දැමීමට නොහැකි වූ නිසා තම දියණිය ඒ මුදල උපයා ගැනීමට බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට කැමැත්තෙන්ම ගිය බව ඇගේ මව සඳහන් කළාය.

    එම නිවසේ සේවය කරමින් සිටියදී තම දියණියට පහර දී ඇති බවත් එය තම දියණිය විසින් තමනට දුරකථනයෙන් ඔස්සේ දැනුම් දුන් බවත් ඇය සඳහන් කළාය.

    තමනට එහි සේවය කල නොහැකි යයි දියණිය තමනට දැන්වූ බවත් ඇය කියා සිටියාය.

    දැරියගේ පියා කියා සිටියේ තම දියණිය ගින්දරට ඉතා බිය බවත් කිසිසේත්ම ඇය ගිනි තබාගෙන දිවි නසා දන්නෙ නැති බවත්ය.

    මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ඔවුන් මෙම අදහස් පල කරන ලදී.

    ekak kiyapan pons?? mama demalda?? hambada???

    habai uba wage awajathaka newei???
    ------ Post added on Jul 21, 2021 at 10:25 PM

    ඔව් මූ මේකේ හීන් නූලෙන් ගහන්නෙම සාධුලටයි, හමුදාවටයි.:yes:

    හීන් නූලෙන් gahanne mokatada oi, okunama kelawa ganne ithin
    ------ Post added on Jul 21, 2021 at 10:26 PM

    @SLK_sri uba mekata thread ekak damma nam eke link eka ewapanko 🤔

    mama thamai issella damme wage mathaka. hoyanna puluawan unoth dannam
    ------ Post added on Jul 21, 2021 at 10:27 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිල් මෑණි කෙනෙකු ද සමග දැරිවියගේ නිවසට පැමිණ ඇති මෙම පිරිස දැරිවිය රැුගෙන ගොස් ඇත්තේ මහන කිරීමට පොරොන්දුව පිට බවත් කලකට පෙර එසේ රැුගෙන ගොස් අපහරණයට ලක් කර ඇති බවත් පොලිසිය කියයි.

    @nicjosh83 me ubage amma wenna barida???