වේයන්ගොඩ මාවතහේන ප්රදේශයේ පදිංචි 13 හැවිරිදි දැරිවියක් රැුගෙන ගොස් අපහරණයට ලක්කිරීමේ චෝදනාව මත වේයන්ගොඩ පොලිසිය මගීන් හිමිනමක් ඇතුළු සිව්දෙනෙකු 18 දා අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ රාජගිරිය ප්රදේශයේ විහාරස්ථානයක 36 හැවිරිදි හිමිනමක් සහ ගම්පහ කඩුවෙල සහ වේයන්ගොඩ ප්රදේශයේ පුද්ගලයින් තිදෙනෙක් ඇතුළු සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම දැරිවිය සම්බන්ධයෙන් කාන්තා හා ළමා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගීන් ලද තොරතුරකට අනුව පරීක්ෂණ පැවැත්වූ වේයන්ගොඩ පොලිසිය 18 දා සවස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිල් මෑණි කෙනෙකු ද සමග දැරිවියගේ නිවසට පැමිණ ඇති මෙම පිරිස දැරිවිය රැුගෙන ගොස් ඇත්තේ මහන කිරීමට පොරොන්දුව පිට බවත් කලකට පෙර එසේ රැුගෙන ගොස් අපහරණයට ලක් කර ඇති බවත් පොලිසිය කියයි.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර වේයන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
@nicjosh83 ponsiye mehe wara, monada mewa, tho denne loku talks habai thread walata baye hangenawa