Fury - WW2 movie

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    අරූ ජර්මන් කෑල්ලට ගහන්න ඇඹරෙන ඇඹරිල්ල තමා මරු :P :lol:
    eka hena athathwikaine. foreign invading force ekaka army un dennek geta kadapanala eke ekek piano gahala thamange passion eka share kala kiyala winadi 5k gihama u ekka gahaida. anika lokka kiwwe "if you don't take her to bedroom, i will" kiyala. eka aheddima kella kalabala wela kollawa adagana giye. kellata english therune kohomada e tikata
     
    • Like
    Reactions: ThisaraMalintha

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    eka hena athathwikaine. foreign invading force ekaka army un dennek geta kadapanala eke ekek piano gahala thamange passion eka share kala kiyala winadi 5k gihama u ekka gahaida. anika lokka kiwwe "if you don't take her to bedroom, i will" kiyala. eka aheddima kella kalabala wela kollawa adagana giye. kellata english therune kohomada e tikata
    ඔච්චර හිතන්නේ ගියේ නෑ ඉතින්, බ්‍රාසස් එකේ පට්ටෙටම ස්ක්‍රිපටඩ් කියලා දන්න වැල් බලලත් සොකඩෙ හොලවන නිසා, තාත්වික / අතාත්වික සීන් හිතන්න ගියේ නෑ :baffled:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    eka hena athathwikaine. foreign invading force ekaka army un dennek geta kadapanala eke ekek piano gahala thamange passion eka share kala kiyala winadi 5k gihama u ekka gahaida. anika lokka kiwwe "if you don't take her to bedroom, i will" kiyala. eka aheddima kella kalabala wela kollawa adagana giye. kellata english therune kohomada e tikata
    ඉතින් බන් මේ ෆිල්ම් එකක්නේ. එතකොට හැම එකම dramatic කරනවා තමා. තියෙන එක හත් ගුණයක් වැඩි කරලා පෙන්නන්නේ. ඒක films වල හැටි. ashok film එක මතක නැද්ද? සත්‍ය කතාවෙන් සෑහෙන එහාට ගිහින් එක එක මගුල් දාල මිනිස්සු අමුතු ආතල් එකකට ගෙනියනවා.
    එච්චර හිතන්න දෙයක් නැහැ ඒකේ.
    american films වල වැඩිපුර තියෙන්නේ තමන්ගේ රටේ හමුදා ගැන අතිශයෝක්තිය තමා. ඇෆ්ඝනිස්තානෙට කරපු සෝවියට් ආක්‍රමණය ගැන කරපු ඇමෙරිකන් චිත්‍රපටි බලපුවම හිනත් යනවා. ඒ තරං කෑලි දාල තියෙන්නේ.