Need Help - Sinopharm Vaccine for Pregnant Women

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machanla...

    SInopharm vaccine eka pregnant ayata hodaida...6 month pregnant kenek..

    vaccine eken babata effect ekak weida..?

    taama hariyata research ekak karala na me gena....international research wala kiyanne recommend karanna ba kiyala test results nati nisa...
     
    • Like
    Reactions: tharinduncc

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Nurse la Doctors la pregnant aya oya vaccine eka aran ethi one tharan, ehema awlak ahanna na ne.

    Pregnant kale kohomath shareeraye immunity adu wena nisa vaccine eka ganna eka hoda wei. Anika mul masa 3 di ne godak paraissan wenna kiyanne.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    "taama hariyata research ekak karala na me gena....international research wala kiyanne recommend karanna ba kiyala test results nati nisa..."


    උබ උත්තරේ දැනගෙන ප්‍රශ්නේ දාල තියෙන්නේ...
    @Roxxy2K ගල් ගිල්ල වගේ ඉන්නේ නැතුව මොනවා හරි කියපන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    උබ චැනල් කරන VOG ගෙන් අහපන් කොහොමත් වැක්සීන් එක ගහන්න නම් එක්කො පොරගෙ රෙකමන්ඩේසන් එක ඕනෙ නැත්නම් ක්ලිනික් කාඩ් එකේ හරි තියෙන්න ඕනෙ වැක්සීන් ගන්න කියලා හරියටම නොදනී
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    උබ උත්තරේ දැනගෙන ප්‍රශ්නේ දාල තියෙන්නේ...
    @Roxxy2K ගල් ගිල්ල වගේ ඉන්නේ නැතුව මොනවා හරි කියපන්
    වැක්සින් එක ගහගන්න කියලා කියන්නෙ බං පළවෙනි මාස තුන පැන්නට පස්සේ.

    Inactivated vaccine එකක් නිසා හානියක් වෙන්න විදිහක් නෑ theoretically.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වැක්සින් එක ගහගන්න කියලා කියන්නෙ බං පළවෙනි මාස තුන පැන්නට පස්සේ.

    Inactivated vaccine එකක් නිසා හානියක් වෙන්න විදිහක් නෑ theoretically.

    හ්ම්ම් එකතමා... බලන්නම වෙනවා....
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    gahanna kiyala tamai doctorls kiyanne..api ahuwa kepadenekgema......but vaccine eka gahana ten doctor kiyanawaa babata effect ekak enawada nadda kiyala responsibility ganna ba kiyala...kawuruwt danne nane bn..ekai case eka