Found a gecko inside a cake purchased from waters edge

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Watwrs edge eken wandiyak ganna wenna barinaa
    ඔය කෙක් එක බේක් කරන රස්නිය හැටියට ඔහොම හූනා ඉතුරු වෙයිද බන්.

    කඩේ කුස්සිය චෙක් නොකර කියන්න බෑ ඉතින්
    එක ඇත්ත බන්
    Mu nan dapu ekek wagene
    Hondata bake wechcha patan penna nan na
    Honda fresh ekata inne oya

    එක ඇත්ත බන් අවන් එකෙ දාල බේක් කරද්දි ඔකා නිකන් කර වෙලා යන්න ඕන. අනික මේ කේක් එකෙ මුං හූනා හිටිය තැනම කැපුවේ අහම්බෙන් වෙන්න පුලුවන් ද මෙච්චර තඩි කෙක් එක්ක. කේක් එක හාරල තියෙන්නෙ නිකං දාපු හූනා හොයන්න වගේ.
     
    • Like
    Reactions: TCB Rox

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    පාරිභෝගික අදිකාරිට කම් ප්ලේන් කරපං බං. වන්දියක් ඉල්ලපං සුලුවෙන් අරින්න එපා..😡
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,767
    98,834
    113
    හූනව තැම්බිලවත් නෑනෙ බන්. බේක් කරද්දි ඌව තැම්බෙන්න එපායනෙ. අරූගෙ පිගානෙ හිටයද දන්නෙ නෑ
     
    • Like
    Reactions: TCB Rox