පාදෙණියගේ GMOA සභාපති ධුරය අධිකරණයෙන් අත්හිටුවයි..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :unsure: :unsure: :unsure: :unsure: :unsure: :unsure:

    වසර පහකට අධික කාලයක් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති ධුරය රැඳී සිටි අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු කණ්ඩායම තවදුරටත් එම සංගමයේ නිලතල නොදරමින් සංගමයේ නිලවරණය ස්වාධීනව පැවැත්වීමට ඊයේ මොරටුව දිසා අධිකරණයේ දී අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇත

    එසේම මෙවර වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලවරණය සඳහා නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ නම සභාපති ධුරය සඳහා යළි තරග කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසද මෙම අතුරු තහනම් නියෝගය උපදෙස් දී ඇත

    අතුරු පාලක මණ්ඩලයක් හරහා ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් කට්ටිය වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මැතිවරණය පවත්වන ලෙසත් යෝජනා කැඳවන ලෙසත් දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සංගමයේ ක්‍රියාකාරිත්වය අහෝසි වන බවත් මේ සමග නිකුත් කොට ඇති නියෝග සඳහන්ය

    මෙවර වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නිලවරණය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් වී සිටී.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    අතුරු පාලක මණ්ඩලයක් හරහා ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මැතිවරණය පවත්වන ලෙසත් යෝජනා කැඳවන ලෙසත්
    hora karala chande dinanna tharam mokadda labena wasiya? parliament yanawa wage gemak denawane mekatath
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    hora karala chande dinanna tharam mokadda labena wasiya? parliament yanawa wage gemak denawane mekatath
    පාදෙණියට ලැබිල තියන වාසි දිහා බලලා හිතන්න වෙන්ව. පාදෙණියට දැන්නම් චන්දයක් ඉල්ලලා දිනන්න පුලුවන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    hora karala chande dinanna tharam mokadda labena wasiya? parliament yanawa wage gemak denawane mekatath
    ගොමා එකනේ ඉතින් ලන්කාවේ වෙන හුගක් දේවල් වලට ඈගිලි ගහන්නේ තීරණ වලට මෑදිහත් වෙන්නේ. ඉතින් ඒක හුගක් වෑදගත් කියලා හිතනවා ඈති. රජයට විරුද්ධව එන කුමන්ත්‍රණත් එතුමා හොයා ගත්තා. ඉතින් ඒ වගේ දේවල් හින්දා මේක හුගක් වෑදගත් ඈති

    වෙන කිසිම දෙයක් අවශ්‍ය නෑ මේ ජායාරූපයම ඈති එතුමා ගෑන වටහා ගන්න.

    IMG_2740.JPG

    ------ Post added on Jul 23, 2021 at 5:33 PM
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    hora karala chande dinanna tharam mokadda labena wasiya? parliament yanawa wage gemak denawane mekatath
    GMOA දොස්තරලා 5කට නාම යෝජනා හම්බුනා. 4ක් පාර්ලිමේන්තු ගියා. චන්න ජයසුමනත් මෙයත් එකම නාථ දේව වන්දනා ගෘප් එකේ. ලොකු විස්වාසෙකින් හිටියේ සෞක්‍ය ලේකම් කම ලැබෙයි කියල. නර්ස් හාමුදුරුවෝ වැඩේ කෙලවල දැම්ම. අන්තිමේ ස එකට හමුදාකාරයෙක් දැම්ම.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,000
    15,458
    113
    hora karala chande dinanna tharam mokadda labena wasiya? parliament yanawa wage gemak denawane mekatath
    Oke lokka wela ena power eken ratata danena decisions ganna puluwan. A decisions wala severity eka anuwa anduwa natawanna bargaining power ekak enawa.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    GMOA දොස්තරලා 5කට නාම යෝජනා හම්බුනා. 4ක් පාර්ලිමේන්තු ගියා. චන්න ජයසුමනත් මෙයත් එකම නාථ දේව වන්දනා ගෘප් එකේ. ලොකු විස්වාසෙකින් හිටියේ සෞක්‍ය ලේකම් කම ලැබෙයි කියල. නර්ස් හාමුදුරුවෝ වැඩේ කෙලවල දැම්ම. අන්තිමේ ස එකට හමුදාකාරයෙක් දැම්ම.
    ඔය වෑඩියෙන් බණ කියන එවුන් ඉන්නවා නේද, උන් තමා පාදඩම හෑත්ත.. බීලා ආතල් එකේ ඉන්න එවුන් තමා හොද
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    hora karala chande dinanna tharam mokadda labena wasiya? parliament yanawa wage gemak denawane mekatath
    ළමයි ඉස්කෝලේ දාගන්න එකේ ඉදන්, හොද හොද හොස්පිටල් වල සේවය කරන්න චාන්ස් එක ගන්න එකේ ඉදන් කොයි තරං දේවල් කරන්න පුලුවන්ද ඕකෙන්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගොමා එකනේ ඉතින් ලන්කාවේ වෙන හුගක් දේවල් වලට ඈගිලි ගහන්නේ තීරණ වලට මෑදිහත් වෙන්නේ. ඉතින් ඒක හුගක් වෑදගත් කියලා හිතනවා ඈති. රජයට විරුද්ධව එන කුමන්ත්‍රණත් එතුමා හොයා ගත්තා. ඉතින් ඒ වගේ දේවල් හින්දා මේක හුගක් වෑදගත් ඈති

    වෙන කිසිම දෙයක් අවශ්‍ය නෑ මේ ජායාරූපයම ඈති එතුමා ගෑන වටහා ගන්න.

    View attachment 136324
    ------ Post added on Jul 23, 2021 at 5:33 PM

    මම නම් හිතන්නේ උඩ සාක්කුවේ තුබුන රුපියල් දෙක වැටෙන්න ඇති ඒක අහුලගන්න යනවා වගේ... :sorry::sorry::sorry:මොකද නැමුන ඈන්ගල් එක වැඩි බිමට ලඟයි:dull::dull::dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,542
    32,289
    113
    ගොමා එකනේ ඉතින් ලන්කාවේ වෙන හුගක් දේවල් වලට ඈගිලි ගහන්නේ තීරණ වලට මෑදිහත් වෙන්නේ. ඉතින් ඒක හුගක් වෑදගත් කියලා හිතනවා ඈති. රජයට විරුද්ධව එන කුමන්ත්‍රණත් එතුමා හොයා ගත්තා. ඉතින් ඒ වගේ දේවල් හින්දා මේක හුගක් වෑදගත් ඈති

    වෙන කිසිම දෙයක් අවශ්‍ය නෑ මේ ජායාරූපයම ඈති එතුමා ගෑන වටහා ගන්න.

    View attachment 136324
    ------ Post added on Jul 23, 2021 at 5:33 PM
    sapathu lewakana mood eke inne neda?
    lol

    සබාපති දූරයක් නිවසේදීම සාදාගන්නෙ කෙසේද
    "Sir" ta call ekak ganeemen wenna athi
    lol
    ------ Post added on Jul 23, 2021 at 6:46 PM