Toyota 121 from god

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    දවසට 20Km (ගෙදර ඉදන් Office එකට 10Km මාසෙට 20*22 =440 අවුරුද්දටම 5280. මටත් ලබන අවුරුද්දෙ වගේ ඉදන් ඔය ටික තමා. සෙනසුරාදා ඉරිදා ලොකු ලොකු ගමන් යන්න හිතගෙන ඉන්නවා. ගොඩක් ඩොකාලගෙ වාහනත් ඔය විදිහට තමා පාවිච්චි වෙන්නේ. දන්න ඩොකෙක් ඉන්නවා ගෙදර ඉදන් Hospital එකට 2Km. හිත ගනින්කො වෙන දේ.
    ------ Post added on Jul 17, 2021 at 9:12 PM
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,677
    19,547
    113
    මුන් මේ විකාර කරල toyota එකේ උන්ට නිකන්වත් මේව ආරංචි උනොත් මෙච්චර ගනන් වලටත් ලංකාවෙ වාහන ගන්න උන් ඉන්නව කියල මෙහෙට එවන ඊගාව බැච් වලට බොරු features දාල ගාන 4 times වත් වැඩි කරල එවයි.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    යකෝ 40කට වගේ දුවපු 121 එකක් අරගෙන එංජිමක් තියලා, අඩුපාඩු හදාගෙන දිව්වත් ලාබයි නේ. දිව්වේ නැ කියලා නැ තියෙන සමහර රබ‍ර් බුශ්, බිඩින්ග් එහෙම කාලේ යනකොට දිරන්න ගන්නවා. දන්නවනම් ඒකාලේ 121 එකක් අරන් පැකින් පිටින් තියන්න තිබ්බා. දැන් එහෙනම් 80කට වගේ වත් දෙන්න පුලුවන්.

    සිංහලු කාර් පැදලා ඉවරයි මෙහෙම ගියොත්
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Screenshot 2021-07-23 at 19.57.51.jpg

    අඩෝ ගාන බලපන්කෝ, ඕකේ 2017 ඉදන් නිකම්ම තිබිලා බැටරි එකට කෙලවෙන්නේ නැද්ද? අවුරුදු 3.5ක් වගේනේ හදපු දවසේ ඉදලා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,236
    66,655
    113
    View attachment 136334
    අඩෝ ගාන බලපන්කෝ, ඕකේ 2017 ඉදන් නිකම්ම තිබිලා බැටරි එකට කෙලවෙන්නේ නැද්ද? අවුරුදු 3.5ක් වගේනේ හදපු දවසේ ඉදලා.
    130 dila ganna ekata battery ekak dana eka mokadda bn :Psale karayama onenna battery 5k wage dala dei
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    130 dila ganna ekata battery ekak dana eka mokadda bn :Psale karayama onenna battery 5k wage dala dei
    ඒකත් ඇත්ත, ඒත් 0කිමි වාහනයක් ගද්දිම බැටරි එක රිප්ලේස් කරලා ගන්නවා කියන එකම පොඩ්ඩක් අවුල් වගේ මටනම්, ෆැක්ටරි ෆිටඩ් කැලි ගලවලා ලංකාවේ මක බාස් කෙනෙක් නේ අනිවා සෙට් කරන්නේ.

    අවු 3-4ක් පරන වාහන තියෙනවා 0 කිමි, මටනම් හිතෙන්නේ පොඩි ගේමක් යනවා යටින් මිටර් කරකවලා වගේ.