මට දරාගන්න බෑ..රාජපක්ෂලට කඩේ ගිය නිසා මිනිස්සු මට FB ඵකේ මඩ ගහනවා-රංගන ශිල්පිනී අනූෂා දමයන්ති

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,896
    48,746
    113
    image_816bdfa8a1.jpg


    රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියාය.

    ඒ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහාය.

    ඇය සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා තමාට සිදුකරන දැඩි මඩ ප්‍රහාර දරාගත නොහැකි බැවින් මෙලෙස පැමිණිලි කිරීමට කටයුතු කළ බවය.

    “මට ෆේස්බුක් එකේ දැඩි මඩ ප්‍රහාරයක් යනවා. සරත් වීරසේකර ඇමතිතුමාවත් සම්බන්ධ කරගෙන. රාජපක්ෂ කඳවුර වෙනුවෙන් මම දැඩිව සටන් කරපු කෙනෙක් නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත්ම සුදුසු නෑ. කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේ. නින්දිත විදිහට ඒ ක්‍රියාව සිදුවෙනවා. මම හීනෙකින්වත් හිතපු නැති දේවල්. මම සමාජයේ සුදුසු නැති ක්‍රියාවක යෙදුනා සහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා කියලා. වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවස වැටලුවාට පස්සේ මම සරත් වීරසේකර ඇමතිතුමාට කෝල් කළා කියලා. සමාජය බුද්ධිමත්. ඒත් සමහර අය හිතන්න පුළුවන් මේක ඇත්ත කියලා. ෆේස්බුක් එක හරහා මේ වගේ අපහාස කරනවා කියන්නේ මේක මිනිහෙක්ව මරණවා හා සමානයි.”
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    කාට වුනත් මඩ ගහන එක වෑරදී.. විශේෂයෙන්ම ගෑණූන්ට. ඒ වගේම මෙතුමිය එකතු වෙලා ඉන්න කණ්ඩායමේ ඉන්න සමහරු කාන්තාවන්ට සලකන විදිහ ගෑනත් එතුමියට දෑනුමක් තියෙනවා ඈති කියලා අපි හිතමු..
     
    • Like
    Reactions: Kalegana

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මට තියන ප්‍රශ්නේ ඕකි මහත්මිය උනේ කොහොමද කාවද බැන්දේ රන්ජන් ව ද නැත්නම් මනුස්සයා දන් නැද්ද දන් නෑ නම්බර් එක මෙයාගේ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    නෝන්ඩි වෙන ඒවාටත් එක්ක ගාන කතා කරගන්නනෙ තිබුණේ ඒ දවස්වලම.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    මට තියන ප්‍රශ්නේ ඕකි මහත්මිය උනේ කොහොමද කාවද බැන්දේ රන්ජන් ව ද නැත්නම් මනුස්සයා දන් නැද්ද දන් නෑ නම්බර් එක මෙයාගේ
    උදාහරණ

    ගමේ සල්ලිකාරයෙක් ප්‍රාදේසිය සබාවට ඉල්ලනවා ඌට ගමේ කසිප්පුකාරයෙක් කඩේ යනවා. අරූ දින්නට පස්සෙ කසිප්පුකාරයට ඇටෙන්ශන් දෙන්නෙ නැ. කසිප්පුකාරයගෙ ගෙට පොලිස්සියෙන් පැන්නම අරූ කියනවා අර මෙම්බර් මහත්තයට මම කඩේ ගිය නිසයි පොලිස්සියෙන් ආවෙ අයියෝ කියල. මෙන්න දේසපාලන පලිගැනීම් කියල රට පෙරලන්වා. ඌට ඕනෙ අර ගමේ ලොක්කගෙ අවදානයගන්න ඒනිසා පාරෙදි විල්බැරෙක්කෙකින් හැප්පුවත් මූකාගහල අඩන්නෙ මම අහවලාගෙ කෙනෙක් නිසයි මේක උනේ කියල

    මේ ස්ටේජ්වල නටාපු එවුන්ට කිසි ඇටෙන්ශන් එකක් නැති නිසා මහ එවුන්ගෙ ඇටෙන්ශන්ගන්න මේවගෙ අඩාගෙන නටනවා


    මෝඩ ගෑනි
    මේ Kaushi ආපු එකට ඉරිසියාවට තමන්ටත් MRඇටෙන්ශන් ගන්න වෙන්න බැරිද
    ------ Post added on Jul 24, 2021 at 1:51 PM
     
    • Like
    Reactions: subash dushmantha

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,540
    6,419
    113
    යක්කු බොලව් අපි යක්කු බොලව් කියපු ගෑනිට වෙච්ච දේ....
     
    • Haha
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,767
    3,085
    113
    OYA MADA GAHANA EWUNTA SALAKUWANAM OKA HARIYANAWA. ADU GANE THANA EKA WATH PENNANDA THIYENNE😃