HDMI monitor issue

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    mama dell S2421HN eka gatta, eke tiyenne hdmi port 2k witarai. magey tiyenne msi gtx 970 gaming oc vga eka.
    eke tiyene 1x hdmi, 1x display port and 2 x dvi.

    970 eke issue ekak tiyenawalu hdmi port weda nathi, dan tama eka danne. aluth monitor ekata connect karama hdmi gahala weda karanne na.

    a paara aluth monitor eka galawala parana monitor eka plug karan ine dan :(

    mea issue eka apu kenek inwada?

    ***DVI-I Male to HDMI Female Adapter එකක් නුවර අවටින් ගන්න තියෙන්නේ කොහෙද? VGA Card එකේ DVI output එක monitor එකේ hdmi input එකට connect කරගන්න ඔනේ

    kkk.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    mama dell S2421HN eka gatta, eke tiyenne hdmi port 2k witarai. magey tiyenne msi gtx 970 gaming oc vga eka.
    eke tiyene 1x hdmi, 1x display port and 2 x dvi.

    970 eke issue ekak tiyenawalu hdmi port weda nathi, dan tama eka danne. aluth monitor ekata connect karama hdmi gahala weda karanne na.

    mea issue eka apu kenek inwada?

    nathnam mata kandy awatin vga eke dvi outout eka monitor eke hdmi input ekata converter ekak ganna place ekak kiyanno.

    keeyak wage wei da ehma converter ekak. vga eke dvi eka monitor eke hdmi ekata set wenna ona cable ekak

    dvi [970gtx card] to hdmi [dell monitor] cable/converter

    meka weda karai da

    https://www.barclays.lk/itemdesc.asp?ic=41851&eq=&Tp=
    mage vga aket ohma aulk tibela automa hari giya..
     
    • Like
    Reactions: gihand4r

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Adapter ගහලා කනෙක්ට් කරන්න. මොන අවුල තිබ්බත් වැඩේ හරියනවා. HDMI නැතුව දැනට පාවිච්චි කරගෙන හිටපු විදිහෙන් Display එන්න ඇතිනේ?

    DVI-D, DVI-I කියලා වර්ග දෙකක් තියෙනවා. මතක ඇතුව හරි එක ගන්න.
     
    Attachments

    • New-DVI-Female-to-VGA-male-adapter-DVI-D-24-1-DVI-I-24-5-dual.jpg
      New-DVI-Female-to-VGA-male-adapter-DVI-D-24-1-DVI-I-24-5-dual.jpg
      179.5 KB · Views: 163
    • Like
    Reactions: MetalGi and NRTG

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    Adapter ගහලා කනෙක්ට් කරන්න. මොන අවුල තිබ්බත් වැඩේ හරියනවා. HDMI නැතුව දැනට පාවිච්චි කරගෙන හිටපු විදිහෙන් Display එන්න ඇතිනේ?

    DVI-D, DVI-I කියලා වර්ග දෙකක් තියෙනවා. මතක ඇතුව හරි එක ගන්න.
    aluth monitor eka weda na. eke hdmi witarai. dan parana monitor eka gahan inne.

    meka hari yai neda? dvi i tma ona
    monitor eke hdmi input eka / vga eke dvi out put

    https://www.daraz.lk/products/hdmi-...a0e.searchlist.list.3.188e54b1qvKGhI&search=1
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    display port to hdmi cable එකක් ගන්න. rs. 1500 ක් විතර වෙයි. හැබැයි මොනිටර් එක detect කරන්නෙ tv එකක් විදියට. ඒක අවුලක් නෑ
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    පීඑම් එකක් දාපන් එවන්නම් උබට එකක් සල්ලි ඕනේ නෑ කූරියර් එකට ගෙවලා ගනින්.
    ado thanks machan. pm ekak damma :)

    display port to hdmi cable එකක් ගන්න. rs. 1500 ක් විතර වෙයි. හැබැයි මොනිටර් එක detect කරන්නෙ tv එකක් විදියට. ඒක අවුලක් නෑ
    tibba salli walin gatta monitor eka. sathey athey na :( ebay eke ehema adui but enna wela yanwane. balamu uda ekkenek ewanam kiwa ekak.
    ------ Post added on Jul 24, 2021 at 7:11 PM