Surround sound for a small room?

ELShock

Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    Living room ekakata nathuwa wena room ekakata (10x10) wage wadak wevida ??
    ita wada hondada e ganath dala honda 2.1 ekakata yana eka
    exp tyna aya ehema help ekak denna
     
    • Like
    Reactions: kinkon and NRTG

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Microlab FC730 5.1 එකක් තමයි මන් යූස් කරන්නේ මගේ කාමරේ 5.1 ඉන් කරලා තියෙන්නේ ඔන්බෝඩ් කස්ටම් ඩ්‍රයිවර්ස් දාලා අවුලක් නෑ හොදයි රෑට හොල්මන් ෆිලුමක් බැලුවොත් ඉවරයි :lol: :lol: :lol: :lol:
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    Microlab FC730 5.1 එකක් තමයි මන් යූස් කරන්නේ මගේ කාමරේ 5.1 ඉන් කරලා තියෙන්නේ ඔන්බෝඩ් කස්ටම් ඩ්‍රයිවර්ස් දාලා අවුලක් නෑ හොදයි රෑට හොල්මන් ෆිලුමක් බැලුවොත් ඉවරයි :lol: :lol: :lol: :lol:
    kiyak unada mchn kohenda gaththe kamare ehema lokuda
    math baluwe 5.1 wage ekakata yanna loku idakadak nathnm therumak nathi weyda kiyala hitune
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    kiyak unada mchn kohenda gaththe kamare ehema lokuda
    math baluwe 5.1 wage ekakata yanna loku idakadak nathnm therumak nathi weyda kiyala hitune
    ඉක්මන් එකෙන් ගත්තේ මචං 10ක් උනා පරන Microlab M860 තවම හොදට වැඩ. 5.1 නියමට කැඩිලා එනවා ෆිල්ම් බලන්න මුලදි බයක් එනවා බං පොඩි පොඩි සද්ද එහෙම පිටිපස්සෙන් ඇහෙනකොට. සවුන්ඩ් කාඩ් එකක් ගන්න ඕන බං
     
    • Like
    Reactions: Erzo and ELShock

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඉක්මන් එකෙන් ගත්තේ මචං 10ක් උනා පරන Microlab M860 තවම හොදට වැඩ. 5.1 නියමට කැඩිලා එනවා ෆිල්ම් බලන්න මුලදි බයක් එනවා බං පොඩි පොඩි සද්ද එහෙම පිටිපස්සෙන් ඇහෙනකොට. සවුන්ඩ් කාඩ් එකක් ගන්න ඕන බං
    මොකද්ද සවුන්ඩ් card එක? අලුත් බෝඩ් වල සවුන්ඩ් හොඳ මදි ද?
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මොකද්ද සවුන්ඩ් card එක? අලුත් බෝඩ් වල සවුන්ඩ් හොඳ මදි ද?
    ඔන්බෝඩ් සවුන්ඩ් මචං Creative එකේ කස්ටම් එකක් අවුලක් නෑ ටිකක් හොදට සවුන්ඩ් කැඩෙනවා. Creative sound blaster AE5 එකක් ගන්න ඕන මචං.
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    5.1 Ganin Honda Brand ekak
    Creative Microlab

    MA gawa tynne Creative Inspire t6300 5.1
    Patta
    creative,microlab dan honda ewa enne naha kiyanawa neda anika me tike nm owa hoyagannath naha
    mn logitech loku ekakata yanna baluwe
    mn gawa dn tynne nm microlab m280
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    Dolby Atmos soundbar ekak ganin pons
    honda model ekak kiyapnko sonnayo
    ube ara edifier logitech ewa kohomada

    mamath ohoma karala tiyenawa ban oya sound pissuwa apu kale

    dan nam mama kiwwe dollar save karanna ona nisa anika dan hama dema luxury ne ban
    honda model ekak dannawanm kiyanna pulwanda
    budget eka nm around 60k danna plwn
    ------ Post added on Jul 25, 2021 at 7:18 PM