සිරස' අධිපති මහරාජා අභාවප්‍රාප්ත වේ

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 R. Rajamahendran, The Chairman of The Capital Maharaja Group, has passed away- adaderana.lk
    'සිරස' අධිපති මහරාජා අභාවප්‍රාප්ත වේ

    සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රාජන්ද්‍රම් රජා මහේන්ද්‍රන් නෙහොත් කිලී මහරජා මහතා අද (25) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.

    කෝවිඩ් 19 ආසාදනය වීම නිසා පසුගිය දින කිහිපයේ බරපතල ලෙස රෝගාතුරව සිටි ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් එසේ ජිවිතක්ෂයට පත්ව ඇත.

    ඔහු කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බවද වාර්තා වේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,128
    113
    ආණ්ඩු වලට විරුද්ධ ව හැප්පිලා හරි තමන්ගෙ වැඩේ කරගත්ත වැඩ්ඩෙක් තමයි
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    ඔහු කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බවද වාර්තා වේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඔහු කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බවද වාර්තා වේ
    Thama colombo wala 60 wadi ayata 2nd dose eka dunne naha ne.
    MP/doctor?nurse wage ayane dekama gatte
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔහු කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බවද වාර්තා වේ

    ,eka thamayi lokuma aula :baffled::sorry:
     
    • Wow
    Reactions: sakuntha1996

    maxroland

    Member
    Jul 25, 2021
    3
    6
    3
    මාධ්‍යයේ නොදැක්කට ලොකු චරිතයක්
    හොඳ බඩු කාරයෙක් කියල අහල තියෙනවා ( lanka e news එකේ Article එකක් තිබ්බා)
    රනිල්ගෙ අයියා ශාන් වික්‍රමසින්හ කියලා තිබ්බ gallface එකෙදී මිනිහගෙ Car එක ඉස්සර කලා කියලා මිනිහ බැහැල ශාන්ට කනට ගහපු කථාවක්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,161
    18,760
    113
    අදාල නෑනේ
    චතුරයට වැටිල තියෙන කොමෙන්ට්ස්

    - නිවන්සුව කියලා දාලා ඉක්මනට අයින් කරේ මොකද කියලා බැලුවා
    - වෛරසයකින් විනාශ වූ වෛරසයක්
    😂
    ඔයාගෙ බොස්ටත් ධාතු පෙන්නපුවා පලදෙයි 😂🖤
    - අරක්කු බෝතල් ගොඩක් එක්ක ඉන්න පින්තූරයක් දාන්න කිව්වෙ දිලිත් ද
    - එක්කෙනෙක් හරි ඊලගට යන්නේ ඕයාලගේ කෙනා
    - ඊලග දිලිත් ජයවීරයි රෙනෝ සිල්වා යි
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මාධ්‍යයේ නොදැක්කට ලොකු චරිතයක්
    හොඳ බඩු කාරයෙක් කියල අහල තියෙනවා ( lanka e news එකේ Article එකක් තිබ්බා)
    රනිල්ගෙ අයියා ශාන් වික්‍රමසින්හ කියලා තිබ්බ gallface එකෙදී මිනිහගෙ Car එක ඉස්සර කලා කියලා මිනිහ බැහැල ශාන්ට කනට ගහපු කථාවක්
    badu nam aulak naha ohoma kanata gahanna shan kiyanne nikan minihek da

    :no::no::no::no:

    LTTE asslicker got what he deserves man!

    No sympathy for him
    ow thama mathakayi ltte kade giya widiya solhayim karaya marunama samaye sura duthaya kare
    ------ Post added on Jul 25, 2021 at 9:27 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,267
    20,392
    113
    badu nam aulak naha ohoma kanata gahanna shan kiyanne nikan minihek da

    ow thama mathakayi ltte kade giya widiya solhayim karaya marunama samaye sura duthaya kare
    ------ Post added on Jul 25, 2021 at 9:27 AM
    Nikan minihekta kanata gahna eka hari da ethakota :baffled:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    🔴 R. Rajamahendran, The Chairman of The Capital Maharaja Group, has passed away- adaderana.lk
    'සිරස' අධිපති මහරාජා අභාවප්‍රාප්ත වේ

    සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රාජන්ද්‍රම් රජා මහේන්ද්‍රන් නෙහොත් කිලී මහරජා මහතා අද (25) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.

    කෝවිඩ් 19 ආසාදනය වීම නිසා පසුගිය දින කිහිපයේ බරපතල ලෙස රෝගාතුරව සිටි ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් එසේ ජිවිතක්ෂයට පත්ව ඇත.

    ඔහු කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බවද වාර්තා වේ

    RATA TA VINA KARALA KARALA minissunta prashna daala
    anthimedi marila giya