'සිරස' අධිපති මහරාජා අභාවප්‍රාප්ත වේ
සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රාජන්ද්‍රම් රජා මහේන්ද්‍රන් නෙහොත් කිලී මහරජා මහතා අද (25) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.
කෝවිඩ් 19 ආසාදනය වීම නිසා පසුගිය දින කිහිපයේ බරපතල ලෙස රෝගාතුරව සිටි ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් එසේ ජිවිතක්ෂයට පත්ව ඇත.
ඔහු කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බවද වාර්තා වේ



