වාහනේ අව්ලක් නෑ බ්‍රෝකර් කාරයෝ ඕව ගන්න ආවම නං පාර්ට්ස් නෑ මාර්කට් නෑ වගේ ඒවා කියනව දැන් කොහොමත් ඔය කාලේ ආව වෙන ඒවටත් පාර්ට්ස් අඩුයි ඕකේ ඇක්සියෝ එකේ වගේ තෙල් කරන්නේ නෑ ඔය කාර් එකේ සයිස් එක එන්ජිම ගියර්බොක්ස් වර්ගය අනුව තෙල් කිරීම අනිත් වාහන වගේම තමයි ඔස්තාර්ලා නං විවිද කතා කියයි මේක jdm එකක් නෙවි නිසා.
ඩීසල් එක ගන්න එපා සද්දේ වැඩි වයිබ්රේට් වැඩි පිකප් මදි. මැනුවල් පම්ප් එන 2c මොල්ලි එන්ජිම එන්නේ
ඩීසල් එක ගන්න එපා සද්දේ වැඩි වයිබ්රේට් වැඩි පිකප් මදි. මැනුවල් පම්ප් එන 2c මොල්ලි එන්ජිම එන්නේ