corolla 141

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    වාහනේ අව්ලක් නෑ බ්‍රෝකර් කාරයෝ ඕව ගන්න ආවම නං පාර්ට්ස් නෑ මාර්කට් නෑ වගේ ඒවා කියනව දැන් කොහොමත් ඔය කාලේ ආව වෙන ඒවටත් පාර්ට්ස් අඩුයි ඕකේ ඇක්සියෝ එකේ වගේ තෙල් කරන්නේ නෑ ඔය කාර් එකේ සයිස් එක එන්ජිම ගියර්බොක්ස් වර්ගය අනුව තෙල් කිරීම අනිත් වාහන වගේම තමයි ඔස්තාර්ලා නං විවිද කතා කියයි මේක jdm එකක් නෙවි නිසා.

    ඩීසල් එක ගන්න එපා සද්දේ වැඩි වයිබ්රේට් වැඩි පිකප් මදි. මැනුවල් පම්ප් එන 2c මොල්ලි එන්ජිම එන්නේ
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    228
    116
    43
    43
    Diesel awa but ganna nam epa waahanayak overtake karanna ehema giyama bahala thallu karanna hithenne.

    Petrol eka ganna eka maru
    I had the car for eight years with no such trouble pick up and drive and handling was superb.had to let go because my dad found the manual hard with his diabetic
    Feet.
    Parts are freely avalable
    It has a 2 c engine which os commen in sl
    Only issue os the rack after 100000 km you have to replace only avalable at toyota lanka
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    ඔක්කොටොම තැන්ක්ස් රිප්ලයි කරාට. මගේ බජට් එක 40-45 වගේ. උපරිම 47 යතැකි. මං බැලුවේ 141,belta,yaris මේ සෙට් එකම එකම ප්‍රයිස් රේන්ජ් එකේ වගේ යන්නේ.(පොඩි ගානක් වෙනස් වෙන්නේ) මේ තුනෙන් ගන්නවනම් කෝකද හොදම. එහෙම නැත්නම් වෙන සජෙස් කරන්න පුළුවන් වාහනයක් දන්නවද? තෙල් කරන එක අඩු උනාට අවුලක් නෑ. ලෙඩක් ආවොත් ලේසියෙන් පර්ට්ස් හොයාගන්න පුළුවන් වෙන්න ඕනි.
     
    • Like
    Reactions: Solo Rider

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    Uba danata thiyena wahane sell karala da ganne? Oya ganan walata tikak hari watinne 141 eka. Belta/Yaris walata wada segment ekak uda.
     
    • Like
    Reactions: Solo Rider

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Uba danata thiyena wahane sell karala da ganne? Oya ganan walata tikak hari watinne 141 eka. Belta/Yaris walata wada segment ekak uda.
    ow bn. mage wahane wikunala ganne. downgrade wena seen ekak tiyenne. 141 ekath laksha 10kin withra up wela neda. kalin 36-37 wagene tibbe
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ow bn. mage wahane wikunala ganne. downgrade wena seen ekak tiyenne. 141 ekath laksha 10kin withra up wela neda. kalin 36-37 wagene tibbe
    141 eke facelift eka nam tikak thel karanawa. 2010 wage ewa. Man hithanne 50+ yanne. Ubata danata thiyenne mokadda?
    ------ Post added on Jul 25, 2021 at 9:48 AM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    141 eke facelift eka nam tikak thel karanawa. 2010 wage ewa. Man hithanne 50+ yanne. Ubata danata thiyenne mokadda?
    ------ Post added on Jul 25, 2021 at 9:48 AM
    Ow Facelift eke awe 1.6 Dual VVT-i 1ZR-FE engine eka.. eke pickup ekath wadi parana 3ZZ-FE engine ekata wada.. Diesel num awe manual witharai.. godak dockala Permit gaththe diesel eka. Prefacelift eke GLI trim eka awe aduwen eka hoyaganna thibbanum maru.. climate control folding mirrors genuine alloys ehema awa..
     
    • Like
    Reactions: hrm

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    141 eke facelift eka nam tikak thel karanawa. 2010 wage ewa. Man hithanne 50+ yanne. Ubata danata thiyenne mokadda?
    ------ Post added on Jul 25, 2021 at 9:48 AM
    kalin tibbe axio hybrid ekak mcn. eka wikka.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Belta/Yaris giyoth ithin downgrade ekak thama. 141 kiyanneth loku upgrade ekak newei. Lancer Ex/Civic FD1 or FD4 wage kohomada? fuel consumption more or less same or even better than 141. parts hoyannath lesyi.
    ඒකත් අවුලක් නෑ. civic fd 3 එකක් තියෙනවා මචං. අපේ පැත්තේ 48කට. 2009 එකක්. මේක කොහොමද?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ඒකත් අවුලක් නෑ. civic fd 3 එකක් තියෙනවා මචං. අපේ පැත්තේ 48කට. 2009 එකක්. මේක කොහොමද?

    FD3 eka nam tikak kachal hybrid/IMA case ena kale dan. elakiri ekema thread thibba FD3 eka gana. ekath 48kata nam padui. FD1/4 ekak balanna. gewana ganata watinawa.