අද උදේ කිරිය අප්ඩේට් වෙලා නේද?
මේක මරු...
මේක මරු...
mokakda update eka ?
ඔය ඇරෝ එක ක්ලික් කරාම දෙවෙනි ස්ක්රීන් ශොට් එකේ තියෙන විදිහට වීඩියෝව පහලට එනව.
Arrow 2 da
අඃ.... එක තමා එලකිරිය උදේ 9 ට විතර මේන්ටෙනන්ස් එකක් යනවා කියලා පැය 1/2 විතර down තිබ්බේ
ඔය ඇරෝ එක ක්ලික් කරාම දෙවෙනි ස්ක්රීන් ශොට් එකේ තියෙන විදිහට වීඩියෝව පහලට එනව.
එතකොට
වීඩියෝව බලනගමන් කමෙන්ට් කියවන්න පුලුවන්.
තව නොටිෆිකේශන් පෙන්නන විදිහෙත් පොඩි වෙනසක් වෙලා.
ත්රෙඩ් එකේ නම බෝල්ට් වෙලා පෙන්නනව...

අවුලක් නෑනෙ...ඇඩ් නොදා, අතේ වියදමින් මේක වැඩි දියුනු කරගෙන පවත්වගෙන යන එක ගැන නම් මට ලොකු සැකයක් තියනවා.

Video play button eka obapuwaha aaye full screen yanawa.comment kiyawaddi video eka nawathila thiyenne

ඒක තමයි හි හි![]()
අහ්... ඔවු නේ.,Video play button eka obapuwaha aaye full screen yanawa.comment kiyawaddi video eka nawathila thiyenne
අද උදේ ඉදන් GT දොම්බකරයක් කරකව කරකවා ඉද්දි හිතුනා මොකක් හරි කරලා ඇති කියලා

Ekada update eka.comments balana gaman play wennawa kiyala hithuweඒක තමයි හි හි![]()
FB එකේ නම් ඇඩ් දානවානේ. රෙවනිව් මොඩල් එකක් තියනවනේ.අවුලක් නෑනෙ...
ඇමරිකාවට fb වගේ අපිට තියෙනව කිරිය...![]()
ඒ කිවුවෙ?????Elakiri PWA
useකිරියෙ ඉමෝජි හෙන ස්ලෝනෙ තිබුණෙ. ඒකත් ස්පීඩ් වෙලා...