එළකිරි අප්ඩේට් එකක් ඇවිත්...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අද උදේ කිරිය අප්ඩේට් වෙලා නේද?

    මේක මරු...



    Screenshot_2021_0726_120644.jpg



    Screenshot_2021_0726_120508.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    mokakda update eka ?

    :eek:

    Arrow 2 da
    ඔය ඇරෝ එක ක්ලික් කරාම දෙවෙනි ස්ක්‍රීන් ශොට් එකේ තියෙන විදිහට වීඩියෝව පහලට එනව.
    එතකොට
    වීඩියෝව බලනගමන් කමෙන්ට් කියවන්න පුලුවන්.

    තව නොටිෆිකේශන් පෙන්නන විදිහෙත් පොඩි වෙනසක් වෙලා.
    ත්‍රෙඩ් එකේ නම බෝල්ට් වෙලා පෙන්නනව...

    අඃ.... එක තමා එලකිරිය උදේ 9 ට විතර මේන්ටෙනන්ස් එකක් යනවා කියලා පැය 1/2 විතර down තිබ්බේ
    :yes: :yes: :yes:

    ඔන්න උඩ ඉමෝජි තුන දානකොට තවත් එකක් අහුවුණා.
    කිරියෙ ඉමෝජි හෙන ස්ලෝනෙ තිබුණෙ. ඒකත් ස්පීඩ් වෙලා...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය ඇරෝ එක ක්ලික් කරාම දෙවෙනි ස්ක්‍රීන් ශොට් එකේ තියෙන විදිහට වීඩියෝව පහලට එනව.
    එතකොට
    වීඩියෝව බලනගමන් කමෙන්ට් කියවන්න පුලුවන්.

    තව නොටිෆිකේශන් පෙන්නන විදිහෙත් පොඩි වෙනසක් වෙලා.
    ත්‍රෙඩ් එකේ නම බෝල්ට් වෙලා පෙන්නනව...

    aaaaa :D
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇඩ් නොදා, අතේ වියදමින් මේක වැඩි දියුනු කරගෙන පවත්වගෙන යන එක ගැන නම් මට ලොකු සැකයක් තියනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඇඩ් නොදා, අතේ වියදමින් මේක වැඩි දියුනු කරගෙන පවත්වගෙන යන එක ගැන නම් මට ලොකු සැකයක් තියනවා.
    අවුලක් නෑනෙ...

    ඇමරිකාවට fb වගේ අපිට තියෙනව කිරිය... :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒක තමයි හි හි :rolleyes:

    Video play button eka obapuwaha aaye full screen yanawa.comment kiyawaddi video eka nawathila thiyenne
    අහ්... ඔවු නේ.,
    මම හිතුවෙ වැස්සට මගේ නෙට් ස්ලෝවු වෙලා හින්ද ප්ලේ වෙන්නෙ නෑ කියල... 😂😂
    අද උදේ ඉදන් GT දොම්බකරයක් කරකව කරකවා ඉද්දි හිතුනා මොකක් හරි කරලා ඇති කියලා
    :yes: :yes:
    දැන් මේකෙ ඉමෝජි දාන්නත් ආසයි.
    ඉස්සර ස්ලෝ හින්ද ෆෝන් එකේ ඒව විතරයි දැම්මෙ..😂
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    වීඩියෝ දැම්මට වැඩක් නෑ ගොඩක් උන් බලන්නෙ නෑ..සමහර වීඩියෝ ඵකක් දාල තියෙන ත්‍රෙඩ් අඩු ගානේ බම්ප් වෙන්නෙවත් නෑ..