අපෙ cousin කෙනෙක් Saturday COVID patient කෙනෙක්ව මුන ගැහිලා.. ඒ patientට COVID positive කියලා දැනගෙන තියෙන්නෙ අද.. දැන් අපෙ cousin, first contact..
එතකොට අපෙ cousin කාරයා කවදද COVID test එකක් කරන්න ඕනෙ ? අදම පුලුවන්ද නැත්තන් contact වෙලා සතියක්, දෙකක් ඉදලාද ගන්න ඕනෙ ?
HELP.
TIA
එතකොට අපෙ cousin කාරයා කවදද COVID test එකක් කරන්න ඕනෙ ? අදම පුලුවන්ද නැත්තන් contact වෙලා සතියක්, දෙකක් ඉදලාද ගන්න ඕනෙ ?
HELP.
TIA